China වල අලිබබා එකේ වගේ තියන බඩු ගෙනත් දෙන අය ඉන්නවද?
පොඩි quantity එකක් වුනත් ගෙනත් දෙන අය තමයි හොයන්නේ.. මොකද idea එකක් test කරලා බලන්න හදන්නේ..
test කරලා බලලා වැඩේ හොඳයි නම් bulk order කරන්න තමයි හිතන් ඉන්නේ..
බම්ප් එකක් දාල උදව්වක් දෙන්න අනිත් අය...