උබල බලන දේශපාලනය සම්බන්ද හරවත් විග්‍රහයක් කරන Youtube channel මොනවද ?

උබල බලන දේශපාලනය සම්බන්ද හරවත් විග්‍රහයක් කරන Youtube channel මොනවද ?

  • ගුනේ අයියගේ කාමරේ

    Votes: 2 14.3%
  • භාරත තෙන්නකෝන්

    Votes: 1 7.1%
  • MediaLK - තරිඳු ජයවර්ධන

    Votes: 2 14.3%
  • සටහන් Radio

    Votes: 2 14.3%
  • Asia Mirror ft Patali Champika

    Votes: 10 71.4%

  • Total voters
    14

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    දේශපාලන පක්ෂ වලට කඩේ නොයන මද්‍යස්ථ ඒවා විතරයි. උබල බලන ඒවා මොනාද කියාගෙනත් පලයල්ලා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,193
    113
    ඉන්ද්‍රජිත්ගෙ ලෝක සිතියම සිංහලෙන් නූල්
     
    • Haha
    Reactions: Lionzzz

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,785
    113
    36
    මම නම් රෙන ගමන් තමයි උදේට සුදා අයියාගේ මධ්‍යස්ථ විශ්ලේෂණය බලන්නේ

    ලංකාවේ කොහෙද බං මධ්‍යස්ථ මිනිස්සු? අවංක මිනිස්සු?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Gune and Bharata 👇

    machine washing GIF
     

    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    තරිඳු උඩුවරගෙදර and උගේ වයිෆ්, රාවය පත්තරේ වැඩ කරන කාලෙ බිස්නස් කාරයෙක් ව බ්ලැක්මේල් කලා කියල වික්ටර් අයිවන් කිව්වා එක සැරයක්. මූ ඒක බොරු කියල කිව්වෙත් නෑ.

    Gobba dial ekak oka.