credit/debit card එක උස්සල සුපර් මාකට් වලින් බඩු ගත්තොත් ??

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,314
    16,011
    113
    ප්ලාස්ටික් කාඩ් මොකටද බං උස්සං යන්නේ

    Virtual card පාවිච්චි කරපං
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,556
    53,772
    113
    Colombo
    ප්ලාස්ටික් කාඩ් මොකටද බං උස්සං යන්නේ

    Virtual card පාවිච්චි කරපං

    ඒවගෙන් ගෙවන්නෙ කොහොමද බඩු ගද්දි ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,186
    113
    මගෙත් card එකක් ATM එකේ බැරි වෙලා ඊළඟට ආපු එකා කාඩ් එක උස්සල
    මම මග යන ගමන් ආයෙත් සල්ලි ගන්න බලද්දි කාඩ් එක නැ
    බලද්දි කාඩ් එක උස්සපු එකා බාර් එකකින් බඩු අරගෙන
    වෙලාවට ඌ පැය බාගෙන් වගෙ ගැප් තියෙන්න රු 1500 වගෙ transaction කීපයක් කරල තිබ්බෙ
    රු 5000 ට අඩුවෙන් බේරුනා card එක කැනසල් කරල කාඩ් එකෙ 75000 ක් විතර තිබ්බ
     
    • Like
    Reactions: lilman