Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

dikmon

Active member
  • Apr 24, 2025
    109
    63
    28
    බාගයක් වයිබ් කෝඩ් කරලා බාගයක් අතින් ගහනවා නං අනිවා කෙලවෙන්න චාන්ස් එක වැඩී
    කරනවා නං AI යූස් කරලා පට්ටම ෆාස්ට් කරලා පට්ට ස්පීඩ් iterate කරන්න පුලුවන් නං AI වලින් කරලා පට්ට ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුලුවන්. අපිත් මෙහෙම කරපුවා ගොඩ ගියා
    security & time අතින් ගත්තොත් බාගයක් වයිබ් කෝඩ් කරලා බාගයක් අතින් code කරන එක සේෆ් නෙ මචං. පුලුවන් නම් පැහැදිලි කරන්නකො හොදම ඔප්ෂන් එකත් එක්ක
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මං හිතන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ creative මිනිස්සුන්ගේ කාලේ... technical අයගේ කාලේ ඉවර වෙන ගමන්.
    disce ammage scene ekak dan tiyenne
     
    • Sad
    Reactions: Ldy

    damith144

    Well-known member
  • Dec 7, 2021
    797
    288
    63
    මං හිතන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ creative මිනිස්සුන්ගේ කාලේ... technical අයගේ කාලේ ඉවර වෙන ගමන්.
    Machan mata podi awlk thiye. Api athin code kalath AI code kalath wenasak ne neda? E kiwwe apita programming Wala thiyena hemadeyakma danne nene. Hebei AI agent dannawa hodtama optimized de mokakda kiyala. Ehema thiyeddi ai api manual karana eka hodai kiyanne? Meka Gena idea ekak ne hariyta mata
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    Machan mata podi awlk thiye. Api athin code kalath AI code kalath wenasak ne neda? E kiwwe apita programming Wala thiyena hemadeyakma danne nene. Hebei AI agent dannawa hodtama optimized de mokakda kiyala. Ehema thiyeddi ai api manual karana eka hodai kiyanne? Meka Gena idea ekak ne hariyta mata
    ඕකට උත්තර දෙන්න තරම් දැනුමක් මට නෑ..
    මට වඩා සෑහෙන්න හොඳට AI එකෙන් code කරගන්න පුළුවන් කියල දන්නවා

    හැබැයි මම AI එකට වඩා (හරියටම කිව්වොත් AI මට පෙන්නනවට වඩා) creative කියලා මට තේරිලා තියෙනවා
     
    • Like
    Reactions: dikmon and Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,867
    3,594
    113
    කක්කි ප්‍රොජෙක්ට් දෙකක් හම්බුනා

    ඔහේ වැඩ කරන්න කෝඩ් ලියලා
    ටෙස්ට්ටුත් ලියලා හැබැයි

    ක්ලයන්ටත් ගානක් නෑ වැඩ නේ
    සල්ලි උපයනවා නේ

    ඉතින් මොකටද අපි ගානක් ගන්නෙ
    තවත් උඩින් කක්කි අයිසින් කරලා දුන්නා

    ප්‍රශ්නෙ සවලෙ නෙමෙයි
    බාස්ගෙ

    සමහර තැන් වල හොඳ බාස් ට වඩා මක බාස් ගාණ අඩුයි කියලා හොඳ බාස්ලට පලා බෙදලා, සවල ලොකු කරන් කක්කි නාගෙන ඉන්නේ දැන්.. 🤭 🤭

    melo maladanayak danne nathi intern un aran AI dala ho gala code liyanawa ape eke me dawas wala. thawa tika kalayak giyama therei kara gaththan winase tharama.
    AI use karana ekata mama mokuth kiyanne naha. eth aduma AI use karana eka business eka gana and coding gana fundamentals tika wath hariyata danagena inna ona.
    api ona labbak kara ganna kiyala balan innawa kela wenakn. management eka hithan inne experience employeeslata wada e ekekta gewana salary eken inernsla 5k withara aran 20USD AI subscription ekak aran deela unge business eka goda daganna puluwan kiyala.
    🤣🤣🤣
    ඔන්න එතන තමා අවුල මචං. SSE Level එකෙන් AI Use කරන එක මට නම් ඕකේ. ගොඩක් ඔය අල වෙන සීන් තියෙන්නේ. Expected Level Knowledge එකක් නැති අය දාලා වැඩ කරන කොට. මොක ද Developer ට අයිඩියා එකකුත් නෑ මොකක් ද කරන්නේ මොකක් ද වෙන්නේ කියලා.
    ------ Post added on May 1, 2026 at 10:38 AM

    මං හිතන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ creative මිනිස්සුන්ගේ කාලේ... technical අයගේ කාලේ ඉවර වෙන ගමන්.
    හොඳ complex problem එකකට හොඳ ඇල්ගෝ කෑල්ලක් ලියලා success එකේදි එන ආතල් එක දැන් නෑ කියලා උඹට හිතෙන්නේ නැද්ද?
    එතන තමා ආතල් එක තිබ්බේ කියලයි මට හිතෙන්නේ. සේම් කෝඩ් ලයින් ලියන එක පට්ට කම්මැලි, ඒ වගේ නෙමෙයි හොඳ චැලෙන්ඩ් problem, issue සෙට් උනාම. දැන් ඒක AI අරන්.
    ------ Post added on May 1, 2026 at 10:42 AM
     
    • Like
    Reactions: ITGuy25

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,877
    5,860
    113
    security & time අතින් ගත්තොත් බාගයක් වයිබ් කෝඩ් කරලා බාගයක් අතින් code කරන එක සේෆ් නෙ මචං. පුලුවන් නම් පැහැදිලි කරන්නකො හොදම ඔප්ෂන් එකත් එක්ක
    ඔය බන් හැම එකාම vibe code කරාම security issues, security issues කිවුවට එහෙම නැහැ බන්
    අපි මොන කෝඩ් කරත් application architecture/security architecture වෙනම කරලා රිවීවු කරලා ගන්නෙ. මොකා කෝඩ් කරත් ඒක තමයි හදන්නෙ
    PR ටික කොහොම හරි මනුස්සයෙක් merge කරන්නනෙ AI review කරනවා ඒත් final call එක developer කෙනෙක්

    ෆුල් ai ලියන්නේ , මාසේ ගිය ස්ප්‍රින්ට් දැන් සතියයි, QA ලව මරවණවා 🤣
    අපේ QA එවුන් AI ටූල්ස් දාල සේරම Automate කරනවා Playwright වලින් සේරම automate කරලා තියෙන්නෙ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    සමහර කෝඩ් වල හිනා මුනු දුක් මුනු කමෙන්ටු .එහෙමත් තියනවා..
     
    • Haha
    Reactions: Mr.Curious