Koheda ban layoff man wena department ekaka. Salli na saralawa kiwwot.orel?
security & time අතින් ගත්තොත් බාගයක් වයිබ් කෝඩ් කරලා බාගයක් අතින් code කරන එක සේෆ් නෙ මචං. පුලුවන් නම් පැහැදිලි කරන්නකො හොදම ඔප්ෂන් එකත් එක්කබාගයක් වයිබ් කෝඩ් කරලා බාගයක් අතින් ගහනවා නං අනිවා කෙලවෙන්න චාන්ස් එක වැඩී
කරනවා නං AI යූස් කරලා පට්ටම ෆාස්ට් කරලා පට්ට ස්පීඩ් iterate කරන්න පුලුවන් නං AI වලින් කරලා පට්ට ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුලුවන්. අපිත් මෙහෙම කරපුවා ගොඩ ගියා
Machan mata podi awlk thiye. Api athin code kalath AI code kalath wenasak ne neda? E kiwwe apita programming Wala thiyena hemadeyakma danne nene. Hebei AI agent dannawa hodtama optimized de mokakda kiyala. Ehema thiyeddi ai api manual karana eka hodai kiyanne? Meka Gena idea ekak ne hariyta mataමං හිතන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ creative මිනිස්සුන්ගේ කාලේ... technical අයගේ කාලේ ඉවර වෙන ගමන්.
ඕකට උත්තර දෙන්න තරම් දැනුමක් මට නෑ..Machan mata podi awlk thiye. Api athin code kalath AI code kalath wenasak ne neda? E kiwwe apita programming Wala thiyena hemadeyakma danne nene. Hebei AI agent dannawa hodtama optimized de mokakda kiyala. Ehema thiyeddi ai api manual karana eka hodai kiyanne? Meka Gena idea ekak ne hariyta mata
heard entire qa team got dropped due to aiKoheda ban layoff man wena department ekaka. Salli na saralawa kiwwot.
Thawa prashna thiyenawa kiyala therumak na.
mona wge wada da ? machanAI වලට කියලා කරන්න ගිහින් කඩාගෙන වැඩ එනවා මට සෑහෙන්න
Nooo. Reason eka man kiwwa eka. + anika main business cloud and image cropping nehheard entire qa team got dropped due to ai
ai walin waradiyata dena ewa tiyenawada server config karaddi ?Server වල දේවල් බන්
කක්කි ප්රොජෙක්ට් දෙකක් හම්බුනා
ඔහේ වැඩ කරන්න කෝඩ් ලියලා
ටෙස්ට්ටුත් ලියලා හැබැයි
ක්ලයන්ටත් ගානක් නෑ වැඩ නේ
සල්ලි උපයනවා නේ
ඉතින් මොකටද අපි ගානක් ගන්නෙ
තවත් උඩින් කක්කි අයිසින් කරලා දුන්නා
ප්රශ්නෙ සවලෙ නෙමෙයි
බාස්ගෙ
ඔන්න එතන තමා අවුල මචං. SSE Level එකෙන් AI Use කරන එක මට නම් ඕකේ. ගොඩක් ඔය අල වෙන සීන් තියෙන්නේ. Expected Level Knowledge එකක් නැති අය දාලා වැඩ කරන කොට. මොක ද Developer ට අයිඩියා එකකුත් නෑ මොකක් ද කරන්නේ මොකක් ද වෙන්නේ කියලා.melo maladanayak danne nathi intern un aran AI dala ho gala code liyanawa ape eke me dawas wala. thawa tika kalayak giyama therei kara gaththan winase tharama.
AI use karana ekata mama mokuth kiyanne naha. eth aduma AI use karana eka business eka gana and coding gana fundamentals tika wath hariyata danagena inna ona.
api ona labbak kara ganna kiyala balan innawa kela wenakn. management eka hithan inne experience employeeslata wada e ekekta gewana salary eken inernsla 5k withara aran 20USD AI subscription ekak aran deela unge business eka goda daganna puluwan kiyala.
![]()
හොඳ complex problem එකකට හොඳ ඇල්ගෝ කෑල්ලක් ලියලා success එකේදි එන ආතල් එක දැන් නෑ කියලා උඹට හිතෙන්නේ නැද්ද?මං හිතන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ creative මිනිස්සුන්ගේ කාලේ... technical අයගේ කාලේ ඉවර වෙන ගමන්.
ඔය බන් හැම එකාම vibe code කරාම security issues, security issues කිවුවට එහෙම නැහැ බන්security & time අතින් ගත්තොත් බාගයක් වයිබ් කෝඩ් කරලා බාගයක් අතින් code කරන එක සේෆ් නෙ මචං. පුලුවන් නම් පැහැදිලි කරන්නකො හොදම ඔප්ෂන් එකත් එක්ක
අපේ QA එවුන් AI ටූල්ස් දාල සේරම Automate කරනවා Playwright වලින් සේරම automate කරලා තියෙන්නෙෆුල් ai ලියන්නේ , මාසේ ගිය ස්ප්රින්ට් දැන් සතියයි, QA ලව මරවණවා![]()
Ai kola pata tick ekaසමහර කෝඩ් වල හිනා මුනු දුක් මුනු කමෙන්ටු .එහෙමත් තියනවා..