මම බැඳලා ගියේ අපේ අම්මලා කුලියට දීලා තිබ්බ ගෙදරකට. ඒ ගොල්ලන්ගේ කුලිය නැතිවෙන හින්දා කුලියයි තව වැඩිපුර ගානකුයි මම පඩි ගත්තම දුන්නා. ගේ තිබ්බෙත් කිලෝමීටර් දෙක තුනක් දුරින්. ඒත් ප්රශ්න වල අඩුවක් නෑ. වෙනම ගෙදරකට ගියාම තමයි ප්රශ්න අඩු උනේ.බැදලා එක ඉඩමක ඉදලා බලපං![]()
ඒ කියන්නේ උයන්නේ teledramas ඉවරවුණාට පස්සේද?නැත්නං බෙදලා දෙනකංද ඒ වෙනකන් ඉන්නේ.අපේ ගෙදර කවුරුත් බෙදලා දෙන්නේ නැහැ.බෙදාගෙන කන්නේ ගෙදර කවුරු වුණත්.කවන්න කිව්වොත් විතරයි බෙදාගෙන ඇවිත් කවන්නේ Amma.ඒකටත් ඉතිං කියවලා කරගන්න ඕනේ...Same here... මටත් අම්මා රෑට බත් දෙන්නෙත් එහෙම 8.30ත විතර.. teledrama ඔක්කොම බලලා තමයි.. බඩගින්නට වඩා tele ලොකුයි. තාම බැඳලා නැති නිසා අවුලක් නෑ..
උබ නම් ගෑනිට කියලා හදම් බීපන්.
ලංකාවේ ඔය සීන් නිසා පෞර්ෂ දුර්වල උන් සෑහෙන්න ඉන්නවා බං. අවුරුදු 30 උන්ටත් තනියම කොහේ වත් යන්න බැරි උන් කියලා හිතන් ඉන්නේ..
පවුල ට aniwa priority එක දෙන්න ඕන කියන මතේ තමයි මාත් ඉන්නේ.. ගැහැණිය රස්සාවක් නොකරෝත් අනිවා පවුලේ ප්රදාන ආදායම් මාර්ගය වෙන්නේ පිරිමියා..ඒ පිරිමියා තමුන්ගේ පවුල ගැන නොහිතා අම්මා ට සල්ලි වියදම් කරනවා නම් වැරදි.
ළමයායි, ගෑනියි, අම්මයි, තුන් දෙනෙක් ice cream කන්න ඉල්ලනවා නම් පිරිමියා ගේ අතේ තියන්නේ 2ක් ට ice cream අරන් දෙන්න විතරක් නම් සල්ලි.. ඌ කරන්න ඕන අම්මට නොදී තමුන්ගේ ගෑනිටයි ළමයාට යි අරන් දෙන ඒක. අම්මා දැන ගන්න ඕන වයසට ගියාහම අවශය දේවල් ගන්න සල්ලි ඉතුරු කර ගන්න.
ලංකාවේ කරන්නේ හැම එකම ළමයින්ට දීලා උන්ගෙන් බලාපොරොත්තු වෙන එක. අනිතිමට වෙන්නේ ළමයින්ට උන්ගේ ජිවිතේ ආස දේවල් කරන්න, විදියක් නෑ.. අම්මලා ව බලාගන්න ඕන නේ..
( මම මෙතන කියන්නේ නෑ නොසලකා හරින්න කියලා, වයස ගියාම දෙන්න ඕන මූලික අවශය දේවල් ටික දෙන්න එච්චරයි)
අපේ ගෙදර මචං කන වෙලාවට බෙදාගත්තට අවුලක් නෑ.. හැඳි හෝදලා එහෙම නේ තියන්නේ.. හැබැයි අපි හෝදලා බෙදා ගත්තොත් එයාට හරි යන්නේ නෑමම 5 වසරෙදි අපෙ අම්ම මට බත් බෙදාගෙන කන්න පුරුදු කරේ.![]()
ඔව් බං. මේ වගේ case ගොඩක් තියනවා....ඕක අම්මලා තේරුම් ගන්නවා හොරයි. ඊට වඩා කොල්ලෙක්ට කොන්දක් තියෙන්න ඕන හරි වැරැද්ද නිවැරදිව දැකල දෙපැත්ත බැලන්ස් කරගන්න. මේ පගයලා හැමනෙන්න විතරක් ගෑනු අරන් අම්මල එක්ක හුරතල් වෙනව. සමහර වෙලාවට ගෑනු කට වහගෙන දුක් විඳගෙන ඉන්නවා. මිනිහා ඒක දැන දැන නොදක්ක වගේ ඉන්නවා. මොන හිරිකිත වැඩක්ද. ඒ සැම්පලේ උන් අපේ පරම්පරාවෙත්, මෙතනත් ඉන්නවා දකිද්දි හෙන දුකයි.
පිට ගෑනු කෙසේ වෙතත් අම්මලා පුතාලා ව emotionally black mail කරනවා..අපි උබලව හැදුවේ අරමයි මෙහෙමයි කියාගෙන.. ඉතින් පුතා ගොනා වෙලා අම්මාගේ පර වැඩ සේරම කරනවා.. ගෑනිට වෙනස් කම් කර කර..තම තමන්ගේ මානසික මට්ටම් දුර්වල වුනාම අනුන්ගෙන් යැපෙන විදියට වුනාම ඕක ස්වාබවිකයි.අම්ම නැතත් පිට ගැනියෙක් හරි කේලම් කියවාල පවුල කඩනවා.
බුද්දිය හරියට පිහිටලා තියෙනවනම් අම්ම or රහතන් වහන්සේ නමක් කිව්වත් මේ කියන දේ ඕන දේ එපා දේ පෙරලා අරන් ඉන්නවා.
ඔය කිව්වා එකට හොඳම උදාහරනයක් මගේ යාලුවෙක් හිටිය. උගේ අම්ම ටීචර් ගෙදර ගෘහමුලිකය වගේ ඉන්නේ.තාත්තා පැත්තක. ඒලෙවල් වෙනකන් උ අම්මගේ පදේට නට නටා හිටියා. එතනින් පස්සේ හොඳට හෝ නරකට උ උට හිතෙන දේ කරා. දැන් දෙගොල්ලොන්ම සමාදානෙන් ඉන්නවා . ගෑනිත් අම්ම අකමැති එකෙක්ව බන්දා. ඒත් දැන් කට්ටිය ශේප්.
අම්මල වුනත් කරේ නගින්න එන්නේ උගේ පිරිමි කම නැති කොට. ගැහැණු ජාතිය එහෙමම්මයි .
එහෙමයි කියල අපිව ජාතක කරලා පොඩි කාලේ ඉඳන් කන්න බොන්න අඩුවක් නැතිව කරපු මිනිස්සුන්ට පැත්තකට කරලා තමන් අයින් වෙන්න හොඳ නැ සත්තු වගේ. සත්තු නම් එහෙමයි.
ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?මම බැඳලා ගියේ අපේ අම්මලා කුලියට දීලා තිබ්බ ගෙදරකට. ඒ ගොල්ලන්ගේ කුලිය නැතිවෙන හින්දා කුලියයි තව වැඩිපුර ගානකුයි මම පඩි ගත්තම දුන්නා. ගේ තිබ්බෙත් කිලෝමීටර් දෙක තුනක් දුරින්. ඒත් ප්රශ්න වල අඩුවක් නෑ. වෙනම ගෙදරකට ගියාම තමයි ප්රශ්න අඩු උනේ.
බෙදලා දෙනකන්. අපි වලන් වලින් බෙදා ගන්නවට කැමති නෑ බං.ඒ කියන්නේ උයන්නේ teledramas ඉවරවුණාට පස්සේද?නැත්නං බෙදලා දෙනකංද ඒ වෙනකන් ඉන්නේ.අපේ ගෙදර කවුරුත් බෙදලා දෙන්නේ නැහැ.බෙදාගෙන කන්නේ ගෙදර කවුරු වුණත්.කවන්න කිව්වොත් විතරයි බෙදාගෙන ඇවිත් කවන්නේ Amma.ඒකටත් ඉතිං කියවලා කරගන්න ඕනේ...![]()
ඔව් මචන්. දුරින් වෙනම ගෙදරක ඉඳලත් ඒ ගෙදරට කුලියයි ඒගොල්ලන්ට වැඩිපුර සල්ලි දීලත් සැනසිල්ලෙ ඉන්න දුන්නෙ නෑ බන්.ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?
Emotional bblackmail scene eka nan math godak families wala dakala thiye. Kolla henata asarana wenawa e welawata. Samaharunge magul kedenawa. Samaharu ona pukak kiyala peththakata wenawa yuthukam witharak karagena innaඅපේ ගෙදර මචං කන වෙලාවට බෙදාගත්තට අවුලක් නෑ.. හැඳි හෝදලා එහෙම නේ තියන්නේ.. හැබැයි අපි හෝදලා බෙදා ගත්තොත් එයාට හරි යන්නේ නෑ
ඔව් බං. මේ වගේ case ගොඩක් තියනවා....
පිට ගෑනු කෙසේ වෙතත් අම්මලා පුතාලා ව emotionally black mail කරනවා..අපි උබලව හැදුවේ අරමයි මෙහෙමයි කියාගෙන.. ඉතින් පුතා ගොනා වෙලා අම්මාගේ පර වැඩ සේරම කරනවා.. ගෑනිට වෙනස් කම් කර කර..
උඹේ යාළුවා වගේ අම්මට විරුද්ධව වැඩ කරන්න පුළුවන් gut feeling තියන උන් ඉන්නේ පොඩි පිරිසක්... උන් කොහොමත් ගොඩ දානවා.
ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?
බෙදලා දෙනකන්. අපි වලන් වලින් බෙදා ගන්නවට කැමති නෑ බං.
ලගදි නේත බැන්දෙනෝනට මට තේ හදන්න අම්ම දෙන්නෙ නෑ. අම්ම හදන්නෙත් හෙන පරක්කු වෙලා. මට දවසක් රතුකට්ට පැන්න තේ පරක්කු වෙලා. විකාර මලපැන්න කියල මම ඉන්නෙ මගෙ ගෙදරකද.. තාමත් අම්ම කීයටහරි හදල දෙනකම් ඉන්නව බලාගෙන
Eekath naadaa hukannala inna state maga arala migrate wenna oneඔය නෑදෑ පවුලේ උන්ගෙ ප්රශ්න හිතනකොට නං හොදම දේ මයිග්රේටි වෙන එක කියලා තමා හිතෙන්නෙ. පාඩුවෙ දෙන්න එක්ක ඉන්න පුලුවන් කිසිම අවුලක් දාගන්නෙ නැතුව. නිකං හිතහන්කො දෙන්නගෙම ගෙවල් වල නෑයන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් පිංකන් ගෙවල් ටික කවර් කරන්න ගියාමත් වෙන දෙයක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෑ![]()

කොහොමත් පුතාගේ දෙමවුපියන්ට වඩා wife ගේ දෙමවුපියන්ට ඔය situation වලට හොඳට react කරනවා මම වැඩි වශයෙන් දැකලා තියනව... උන්ට දූලත් එක්ක වැඩි බැඳීමක් නැති නිසා වෙන්න පුළුවන්.ඔව් මචන්. දුරින් වෙනම ගෙදරක ඉඳලත් ඒ ගෙදරට කුලියයි ඒගොල්ලන්ට වැඩිපුර සල්ලි දීලත් සැනසිල්ලෙ ඉන්න දුන්නෙ නෑ බන්.
වයිෆ්ගේ දේමව්පියෝ එහෙ එනවට කැමති නෑ. සතියකට දෙකකට සැරයක් වත්ත අස් කරන්න කියලා ඇවිත් අපි මොනාහරි හිටවලා තියෙනවා නම් එව්වත් ගලවලා විසි කරනවා. තව ගෙදර කුණුගොඩ ඇදලා එව්වා මෙව්වා විසි කරලා තියෙන්නෙ ඇයි අහනවා. ඇනුම් පද කියනවා.
ඊටපස්සෙ ළමයා හම්බුනාම ළමයා ගැන තීරණ ඒගොල්ලො ගන්න හදනවා. අවුරුදු දෙකක් ඉවසුවා. පස්සෙ ඕනෙ පුකක් කරගනින් කියලා කුලී ගෙයක් හොයන් ආවා. ඒකත් වයිෆ් තමයි කළේ. මාව කන්ෆියුස් වෙලා හිටියෙ. (emotionally blackmail)
මගේ cousin ගේ මගුල කැඩෙන්නත් ඔය වගේ සීන් එකක් හේතු උනා.. මගුල කැඩුවේ නම් wife පැත්තෙන් එකෙතු වෙලා.Emotional bblackmail scene eka nan math godak families wala dakala thiye. Kolla henata asarana wenawa e welawata. Samaharunge magul kedenawa. Samaharu ona pukak kiyala peththakata wenawa yuthukam witharak karagena inna
1) ඔය දේ කරන්න හරියට ලංකාවේ උගන්වන්නේ නෑ.. අවුරුදු 16 විතර අඩුම කඩයකට වත් වැඩට යවන්න ඕන.. අනේ මගේ කොල්ලා තාම පොඩි එකා නේ කියලා හුරතල් කරලා වගකීම ගන්න එකෙන් ඈත් කරනවා.ඉස්සර කාලේ ලංකාවේ ආච්චිලා, සීයල, අම්මල, තාත්තල, දුලා,පුතාල, මාමල නැන්දලා එක ලග ජීවත් උනේ හරියට එක පවුලක් විදියට. සමහර වෙලාවට එක පොදු මිදුලක් එක ලග ගෙවල් ගොඩකට. මේකේ හොදකුත් තියෙනවා. නරකකුත් තියෙනවා. යමක් තීරණය කරනකොට හැමෝගෙම අදහස් සලක බලන්න වෙනවා. අද ඊට වෙනස්. දැන් හැමෝම නිදහස අගය කරන ස්වාදීන පවුල් එකක තියෙන්නේ. එත් සමාජ ආකල්ප වෙනස් වෙන්න කාලයක් යනවා. එතකම් ටිකක් ඉවසල උපක්රමශීලි වෙන්න ඕනේ.
හොදම ආතල් එක තමයි, පවුලක් වෙලා වෙනම හිටියම ළමයි හම්බුනාම අම්මලා ඕන වෙනවා. තනියම ළමයි බලාගන්න ලේසි නැහැ දෙන්නම රස්සාවල් කරනවානම්. අම්මල ගෙදර අවහම ගෙදර පාලනය තමුන් යටතට ගන්නවා. ප්රශ්න දාහක උපත .
අපි දැනගන්න ඕනේ,
(1) බැන්දහම වෙනම ජීවත් වෙන්න, සැලකියයුතු අදායම් මාර්ගයක් හොයාගන්න
(2) ළමයි හදනකොට පුලුවන්නම් තනියම කරගන්න බලන්න. අමාරු තමයි
(3) ළමයි හදනකොට, අපි වයසට යනකොට ළමයි අපිට උදව් කරාවි කියල බලාපොරොත්තු වෙන්න එපා. වයසට යනකොට තනියම ජීවත්වෙන්න සැලසුම් කරන්න.
(4) ළමයි බැන්දහම, ළමයින්ගේ ප්ර්ශනවලට මැදිහත් නොවෙන්න. ඒ ගොල්ලෝ උද්දවක් ඉල්ලුවොත් කරන්න. ළමයි අමතක කරන්න.
(5) ළමයින්ගෙන් ඈත් වෙලා වෙනම ජීවත් වෙන්න
අපේ ගෙදර මචං කන වෙලාවට බෙදාගත්තට අවුලක් නෑ.. හැඳි හෝදලා එහෙම නේ තියන්නේ.. හැබැයි අපි හෝදලා බෙදා ගත්තොත් එයාට හරි යන්නේ නෑ
ඔව් බං. මේ වගේ case ගොඩක් තියනවා....
පිට ගෑනු කෙසේ වෙතත් අම්මලා පුතාලා ව emotionally black mail කරනවා..අපි උබලව හැදුවේ අරමයි මෙහෙමයි කියාගෙන.. ඉතින් පුතා ගොනා වෙලා අම්මාගේ පර වැඩ සේරම කරනවා.. ගෑනිට වෙනස් කම් කර කර..
උඹේ යාළුවා වගේ අම්මට විරුද්ධව වැඩ කරන්න පුළුවන් gut feeling තියන උන් ඉන්නේ පොඩි පිරිසක්... උන් කොහොමත් ගොඩ දානවා.
ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?
බෙදලා දෙනකන්. අපි වලන් වලින් බෙදා ගන්නවට කැමති නෑ බං.