සිංහලුන්ගෙ හෑලි ආසාව - HSBC

xnfa

Well-known member
  • Apr 7, 2025
    969
    1,399
    93
    ඇයි උන්ගේ කාර්ඩ් ඔච්චර ස්පෙෂල් ? installments , ඔෆර්ස් එහෙම ලොකුවට දැකල නැහැනේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,867
    3,475
    113
    Hsbc දීපු සර්විස් එකත් එක්ක අනිත් ඒවා බැන්කුද කියලා හිතෙනවා
    Proud The Karate Kid GIF
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,698
    20,208
    113
    හස්තිශෛලපුර
    මොනාද බන් උඹට දීපු සර්විස්? මම premier customer විදියට onboard උනේ remote ජොබකින්. මේ හුකන්නලා සිංහලෙන් මගෙ ලංකාවෙ address එකට card එක එවපන් කිව්වාම SG office එකට යවලා තිබ්බා කියපන්කො. උන් කලබලවෙලා මේ කාගේ ලබ්බක්ද කියලා මොකද මම එතකොටවත් උන්ගෙ system වල හිටියෙ නෑ. අන්න එහෙම service එකක් දීපු උන් ටිකක් තමා.

    උන්ගෙ service කොච්චර හොඳද කියනවානම් උන් මට loan එක දෙන්න බෑ කිව්වා සල්ලි උන් ගාවට ආවත්. හේතුව කම්පනි එක ලංකාවෙ නොවන නිසා. හැබැයි ඒ loan එකම මම combank එකෙන් ගත්තා. ඒවගේ එකක් ලඟදි sampath එකෙන් ගත්ත. ඔය සීන් එක සහ උන්ගෙ ඔය කියන premier service එක degrade වුනාට පස්සෙ මම උන්ට හුකාගනින් කියලා peoplesbank එකට ගියා.
    Mekat tikak hellak wage neh ban
     
    PolSambol.exe

    Junior member
  • May 1, 2026
    34
    47
    18
    ඒ හුත්තිගේ පුතාලට ඕනි අපි Credit Card පාවිච්චි කරනව කියල පෙන්වන්න. Card limit එක මිලියනයක් විතර තිබ්බට, හැම තැනකටම Offers හොය හොයා යන්නෙත්, ඔය HSBC card පොන්නයෝ ම තමයි.

    ලෝකෙට පෙන්න හෙනට Credit card පාවිච්චි කරනවා වගේ. කඩවල් වලට ගිිහින් උන්ගේ පුක ලෙව කන්නේ නැති එක විතරයි, Offers ඉල්ලලා... 🤌
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    හෑලි ලියන්න තියෙනවනම් මොකක් හරි කමක් නැ :D
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,080
    113
    මාන් මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදා ගත්තා. මගේ card එකෙත් ඔය පළවෙනි පොටෝ එකේ වගේ කළු පාට කිරිබත් කැටේ සුදු පාට පැල්ලම් තිබ්බ. මාන් හිතුවේ ඒක මගේ card එකේ අවුලක් කියලා, බලපුවාම දාලා තිබ්බා poto වල ඔක්කොම ඒ වගේ.. :lol: :lol:
    utto, mageth ehemai. mama oka clean karalath baluwa wet wipes walin. HSBC haali walin wechcha ekama de awurudu gaanak thibba mage e prashneta uththare hamba wuna. :love2:

    මොනාද බන් උඹට දීපු සර්විස්? මම premier customer විදියට onboard උනේ remote ජොබකින්. මේ හුකන්නලා සිංහලෙන් මගෙ ලංකාවෙ address එකට card එක එවපන් කිව්වාම SG office එකට යවලා තිබ්බා කියපන්කො. උන් කලබලවෙලා මේ කාගේ ලබ්බක්ද කියලා මොකද මම එතකොටවත් උන්ගෙ system වල හිටියෙ නෑ. අන්න එහෙම service එකක් දීපු උන් ටිකක් තමා.

    උන්ගෙ service කොච්චර හොඳද කියනවානම් උන් මට loan එක දෙන්න බෑ කිව්වා සල්ලි උන් ගාවට ආවත්. හේතුව කම්පනි එක ලංකාවෙ නොවන නිසා. හැබැයි ඒ loan එකම මම combank එකෙන් ගත්තා. ඒවගේ එකක් ලඟදි sampath එකෙන් ගත්ත. ඔය සීන් එක සහ උන්ගෙ ඔය කියන premier service එක degrade වුනාට පස්සෙ මම උන්ට හුකාගනින් කියලා peoplesbank එකට ගියා.

    ඇත්ත කියපන්. උබ මේ ත්‍රෙඩ් එක දාල ඕන වුනේ මේ ටික කියාගන්න නේද? උබ ඔය කතාව නිතරම කියන නිසා මට දැන් කටපාඩම්. :P
    ------ Post added on May 2, 2026 at 10:33 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,244
    113
    utto, mageth ehemai. mama oka clean karalath baluwa wet wipes walin. HSBC haali walin wechcha ekama de awurudu gaanak thibba mage e prashneta uththare hamba wuna. :love2:

    ඇත්ත කියපන්. උබ මේ ත්‍රෙඩ් එක දාල ඕන වුනේ මේ ටික කියාගන්න නේද? උබ ඔය කතාව නිතරම කියන නිසා මට දැන් කටපාඩම්. :P
    ------ Post added on May 2, 2026 at 10:33 AM
    ත්‍රෙඩ් එක දාල කියන්න ඕන උනෙ ලංකාවෙ ගොන් පක්කුන්ට validation එක නැතුව ජීවත් වෙන්න බෑ කියන එකයි. කවුරුහරි එකෙක් උගෙ ජොබ හරියට කලාම ඒක ගැන හෑලි ලියන්න තියෙන ආසාවයි, මුන් කියන තරම් HSBC එකේ ඇති හුත්තක් නෑ කියන එකයි.
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,080
    113
    ත්‍රෙඩ් එක දාල කියන්න ඕන උනෙ ලංකාවෙ ගොන් පක්කුන්ට validation එක නැතුව ජීවත් වෙන්න බෑ කියන එකයි. කවුරුහරි එකෙක් උගෙ ජොබ හරියට කලාම ඒක ගැන හෑලි ලියන්න තියෙන ආසාවයි, මුන් කියන තරම් HSBC එකේ ඇති හුත්තක් නෑ කියන එකයි.
    + මම premier customer :P

    (ganan ganna epa. adu kule api irisiyawata kindiyak dammata :P )
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,042
    113
    ඉතින් උත්තෝ උබත් හැල්ලක් දැම්මේ 3000 ගෙවාගන්න අමාරුයි cc annual fee එක කියලා 🤭🤭

    😅😅😅😅
     
    • Haha
    Reactions: PK Amaris

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    mata lifetime waived off ekake thibaa, shik dan ekath na NTB giyata passe

    monawa unath un limti nam wadi karala dunna hondata
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    616
    914
    93
    මේ පොන්නය හෑලි ගැන
    මෙතන හෑල්ලක් දාල :giggle:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    Samahara unta hena lokui HSBC CC ekak tiyenawa qwama. Issara mage card ekath athata aragena adoo marune kiyala kiyapu un hitiya.
    E unata 2014 di e card eka mata dunne passen elawala wage. HSBC agent kenek ape site ekata dawas deka 3k badagala oka mata dunne 😀
    Habai HSBC unge service nm hodata tibuna issara idalama. Kawadawath payment ekak reject une na.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,244
    113
    ඉතින් උත්තෝ උබත් හැල්ලක් දැම්මේ 3000 ගෙවාගන්න අමාරුයි cc annual fee එක කියලා 🤭🤭

    😅😅😅😅
    කෝ දාපන්කො මම 3000ක් ගෙවාගන්න බෑ කියපු එක. නැත්තන් උඹ පොන්නයා :yes: :yes:
     
    • Haha
    Reactions: Max_r

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,414
    4,800
    113
    හුත්තො අර HSBC උන් වහල ගිය එකට දැන් කාඩ් තිබ්බ උන්, උන්ගෙ කාඩ් එකේ ෆොටෝ ගහලා හෑලි ලියනවා බැංකුව ගැන. හරියට කටට අරගත්ත ලෙවල් එකේ service එකක් දුන්නා වගේ.

    අපේ උන්ට හුත්තො ගූ බෙට්ටක් තිබ්බත් ඇති හෑලි ලියන්න.
    2012 වගේ ඕකෙ එකවුන්ට් එකක් තිබුනා නං දන්නවා ඒ කාලෙ ඕකෙ එකියක් අල්ලගෙන කටට දෙන එක ඒ තරං අමාරු දෙයක් නෙමෙයි කියලා
    එහෙම එවුන් වෙන්න ඇති ඔය හෑලි ටික ලියන්නෙ
     
    • Haha
    Reactions: tharakaf