☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    ඒ වීඩියෝ දෙක බලන්න ඕන නෑ යකෝ . . ඔය ටික තමයි දුක කියල කියන්නේ බුද්ධාගමේ
    දුක කියන්නේ මොකක්ද දන්නැතුව, හිතන් ඉන්න දුකක් ගැන හිතන්
    + ඇත්තටම දුක කියන්නේ මොකක්ද කියලා බලාගන්න පුලුවන් විදිහකුත් කිව්වට පස්සේ, නොබල ඉන්න එකේ පාඩුව ඔයාට තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    + ඇත්තටම දුක කියන්නේ මොකක්ද කියලා බලාගන්න පුලුවන් විදිහකුත් කිව්වට පස්සේ, නොබල ඉන්න එකේ පාඩුව ඔයාට තමයි.
    ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා
     
    • Like
    Reactions: Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842

    jivithe realize wenna one attama duka oka tamai.deep dukawal realize unata niwan dakinna be oya tika dekala kalkirila nattan,oya tika ath widala kalakirilayay tawa deep duka gena realize karaganna puluwan.mulinma araka karata ath arenne ne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    මම දාපු එක වැරදිද එතකොට ??
    සුත්‍ර වල තියන එක වැරදි මේ කොහේ හරි ඉන්න එකෙක් කියන එක හරි ??

    සූත්‍ර විවරණය කරන්න පුලුවන් දුක දන්න සේඛ, අසේඛ උතුමෙක්ට මිසක් දන්නැති කෙනෙක්ට නෙමෙයි. දන්න කෙනෙක් විවරණය කරනවා කියලා හිතන්, අහලා බලන්න.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,906
    113
    එකමත් එක රටක
    සූත්‍ර විවරණය කරන්න පුලුවන් දුක දන්න සේඛ, අසේඛ උතුමෙක්ට මිසක් දන්නැති කෙනෙක්ට නෙමෙයි. දන්න කෙනෙක් විවරණය කරනවා කියලා හිතන්, අහලා බලන්න.
    දුක දන්නා උතුමෙක් කිව්වේ අර අනිත් ත්‍රෙඩ් එකේ පොඩි එකෙක් ගේ දුක තේරෙන්නේ නැතුව පුකේ ඇරපු උතුමෙක් වගේ කෙනෙක් ද බන් ???
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    දුක දන්නා උතුමෙක් කිව්වේ අර අනිත් ත්‍රෙඩ් එකේ පොඩි එකෙක් ගේ දුක තේරෙන්නේ නැතුව පුකේ ඇරපු උතුමෙක් වගේ කෙනෙක් ද බන් ???

    නැහැ, විඩියෝ එකේ ඉන්න හාමුදුරුවොන්ට කිව්වේ ⬇️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    නැහැ, විඩියෝ එකේ ඉන්න හාමුදුරුවොන්ට කිව්වේ ⬇️
    oya duka terum gatta kiyala meka ataarenne ne ban,ara tiken isella kalakirila inna one.kawum hadanna kalin piti kewa wage owa denagattama
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    video ඉන්න හාමුදුරුවොත් කවදාහරි ඒ වගේ ළමයෙක් අපයෝජනය කරොත් ??

    කරොත් කියන්නේ උපකල්පන. මුලින් දුක කියන්නේ මොකක්ද බලන්න, විඩියෝ එක බලලා. පස්සේ free වෙලාවක, උපකල්පන ගැන මනෝ පාරක් ගහන්න.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    දුක දැකීම නෙවෙයි . . දුකින් මිදීම කියන දේ වෙන්නේ නෑ බුදු උනත් .
    බුදු උනත් ලෙඩ වෙලා දුක් විදිනවා , දුබල වෙනවා , මරණය වෙනවා .
    ඉපදීම විතරක් වෙන්නේ නෑ කියෙන්නේ කොහොමද ??
    නැවත ඉපදීම උනත් විශ්වාසයක් නේ.
    ඒව බලව කියන්න බෑ නේ.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    oya duka terum gatta kiyala meka ataarenne ne ban,ara tiken isella kalakirila inna one.kawum hadanna kalin piti kewa wage owa denagattama

    හැමෝම ලෞකික දුකක් ගැන කළකිරිලා නෙමෙයි නිවන් දකින්න ආවේ. එක උතුමෙක් දිව්‍යාංගනාවක් ලබාගන්න එක මෝටිවේෂන් එකක් කරන් මග වැඩුවා.

    දුක දකින එකමයි දුකට හේතුව අවබෝධ වීම, දුකේ නිරෝධය සහ දුක නිරෝධ කරන ප්‍රතිපදාවට වැටීම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    හැමෝම ලෞකික දුකක් ගැන කළකිරිලා නෙමෙයි නිවන් දකින්න ආවේ. එක උතුමෙක් දිව්‍යාංගනාවක් ලබාගන්න එක මෝටිවේෂන් එකක් කරන් මග වැඩුවා.

    දුක දකින එකමයි දුකට හේතුව අවබෝධ වීම, දුකේ නිරෝධය සහ දුක නිරෝධ කරන ප්‍රතිපදාවට වැටීම.
    oya kathandara
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    Summary එක තියනවා initial thread post එකේ
    සසර තනන වඩුවා නැති කිරීම.
    sasara thanana waduwada nethi karanna be hoyaganna witarai puluwan.bududhamuwo kivve sasara tanana waduwa ubawa dekka kiyala
     
    • Sad
    • Like
    Reactions: Yeezus and rockmon