credit card wala fraud protection tynwa, aye ganna puluwn, debit wala nan baruwa ati

ප්ලාස්ටික් කාඩ් මොකටද බං උස්සං යන්නේ
Virtual card පාවිච්චි කරපං
Dialog Genie එකේ පුලුවන් දැන් Virtual Card ගන්න..ඒවගෙන් ගෙවන්නෙ කොහොමද බඩු ගද්දි ?
moko une machan , hora allagaththda ?track කරන්න පුලුවන්ද ගුපියනේ ?? 20000ක් කුඩු![]()
ඒව online payment විතරනෙ බං. NFC payment බෑනෙDialog Genie එකේ පුලුවන් දැන් Virtual Card ගන්න..
Fee එක 400/=