කැරි අපතේ යන එක ඉතුරු වෙලා ළමයි වැඩිපුර හදන්න පුලුවන් වෙනවා.. සිංහල ජාතිය නැගී සිටිනවාමෙයා අතේ ගහනවට විරුද්ධ කෙනෙක් නම් මොකද වෙන්නෙ ඒ පලාතේ එවුන්ට?
ලොකු අවුළක් වෙන එකක් නැහැ, ජෙප්පොන් අතේ ගහන එකට විරුද්ධ නැහැ නේ. එක නිසා යෝජනාව පරදීවි.මෙයා අතේ ගහනවට විරුද්ධ කෙනෙක් නම් මොකද වෙන්නෙ ඒ පලාතේ එවුන්ට?
උෘබ වගේ පොන්නයෝ තව වැඩි වෙනවාමෙයා අතේ ගහනවට විරුද්ධ කෙනෙක් නම් මොකද වෙන්නෙ ඒ පලාතේ එවුන්ට?
බෞද්ධයෝ ඝාතනයට විරුද්ධයි බන්. නමුත් තහනමක් නැහැ. මස් අනුභව කරන්න තහනමක් නැහැ. නමුත් අර වගේ මස් මැරීමට අනුමැතිය දෙනවා කියන්නේ ඝාතනය කරන්න අනුබල දෙන එකට. එකෙන් වෙන්නේ බුද්ධාගමට අනුව පවු සිදුවීමක්. නමුත් ආගමේ තියෙන නිදහස තමන්ට කැමති විදියට ජීවත් වෙන්න තියෙන නිදහස නිසා තහනම් කරලා නැහැ. ඉතින් මසට කැමති අය කාපු දෙන්, අකමැති අය නොකාපු දෙන්. ජීවත් විය යුත්තේ මෙහෙම කියල පෙන්වල දෙනවා, කැමති අකමැති අය තමන්ට කැමැත්තක් කරන්න.Why..?

බෞද්ධයෝ ඝාතනයට විරුද්ධයි බන්. නමුත් තහනමක් නැහැ. මස් අනුභව කරන්න තහනමක් නැහැ. නමුත් අර වගේ මස් මැරීමට අනුමැතිය දෙනවා කියන්නේ ඝාතනය කරන්න අනුබල දෙන එකට. එකෙන් වෙන්නේ බුද්ධාගමට අනුව පවු සිදුවීමක්. නමුත් ආගමේ තියෙන නිදහස තමන්ට කැමති විදියට ජීවත් වෙන්න තියෙන නිදහස නිසා තහනම් කරලා නැහැ. ඉතින් මසට කැමති අය කාපු දෙන්, අකමැති අය නොකාපු දෙන්. ජීවත් විය යුත්තේ මෙහෙම කියල පෙන්වල දෙනවා, කැමති අකමැති අය තමන්ට කැමැත්තක් කරන්න.