ඇයි බං අම්මට, තාත්තට, ගෙදර ගෑනිට උපන් දිනේට FB post දදා wish කරන්නේ?

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,869
    2,881
    113
    රජරට
    මුංට පිස්සු බං, එක ඇඳේ එකට නිදාගෙන ඉඳලා, රමණයේ යෙදිලා, උදේට නැගිටලා ගෑණි මිණිහට හරි මිණිහා ගෑණිට හරි උපන්දිනේට සුභ පතලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දානවා. සුබ උපන්දිනයක් වේවා මගෙ පැට්ටො කියලා. ලෝකෙට පරකාසේ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,777
    113
    Maasa ganakin fb patta palate giye na.sinhalu ekka ba bn.rena eka witharai poto gahala dala natte


    මට ලැජ්ජයි බන් මේ වගේ පෝස්ට් දාන්න.උබලට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද
    ------ Post added on May 4, 2026 at 3:17 AM
    ලගදි ෆෙස්බුක් හදාගත්ත උන් බන්.පරන උන් දැන් පොස්ට් එකක් වත් දාන්නෙ නැ.
    ඉස්සර ගොනා වගේ කොහේහරි ගියාම Album පිටින් Upload කරළ හැමෝවම ටැග් කලා. හැබැයි Bday වලට ඔහොම දැම්මෙ නෑ එදත් ලැජ්ජයි අදත් ලැජ්ජයි
     
    • Sad
    Reactions: Jim_Moriarty

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,239
    10,503
    113
    ගෙදර උන් විතරක් විශ් කරොත් විශ් 5යි නම්..ෆේස්බුක් දැම්මොත් 50යි..සමහර මිනිස්සු ඉන්න්වනේ ඕවන් සතුටක් ලැබෙන..අපේ අම්ම්ලගේ එහෙම දැම්මොත් කුහහර්පෙන් බයිනවා කෝල් එනවා මල වදේ කියලා :lol::lol:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,874
    13,930
    113
    ඉස්සර ගොනා වගේ කොහේහරි ගියාම Album පිටින් Upload කරළ හැමෝවම ටැග් කලා. හැබැයි Bday වලට ඔහොම දැම්මෙ නෑ එදත් ලැජ්ජයි අදත් ලැජ්ජයි
    නැතුව. ඉස්සර ගොඩක් උන් නැති නිසා අවුලක් නැ. එ කාලෙ අනිත් උනුත් එහෙමනෙ. පස්සෙ ඉතින් ඕව ටික ටිම නැති උනා
     
    • Like
    Reactions: RealityOfX