ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා දැන්
උන් එක්ක යනවට වඩා හොදයි පයින් යන එක
කලින් රු 350 ට ගියේ
උන් එක්ක යනවට වඩා හොදයි පයින් යන එක
කලින් රු 350 ට ගියේ
තොගේ පෝස්ට් ඔක්කොමත් ඇඩියාව තමයිඉඳලා හිටලා positive ත්රේඩ් හෝ positive කොමන්ට් එකක් දාපන්, හැමදාම ඇඬියාව
foot cycle ekak ganin ban 2km yanna bari durak newene..ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා දැන්
උන් එක්ක යනවට වඩා හොදයි පයින් යන එක
කලින් රු 350 ට ගියේ
2km, pain yaman. 20mins.
ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා දැන්
උන් එක්ක යනවට වඩා හොදයි පයින් යන එක
කලින් රු 350 ට ගියේ
