කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,976
    7,293
    113
    Kotahena
    images


    මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
    okak gatta apith daraz eke thibila
    badu wada hondata

    මේක කොහෙන්ද ගත්තේ?
    daraz thyiyenawa
    badu wada hondata
    https://s.daraz.lk/s.Z1ibl

    halmasso pothu tikak, malu hari mona hari uda lawata gala oka daala thiyanna thiyenne. masso tika palleha kaallata ekathu wenawa

    aran gihin durakata gihin arinna thiyenne patta bande
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    1. එළියේ ලයිට් එකක් දාල කාමරේ ලයිට් එක වැසීම.
    2. කාමරේ ලයිට් එක නිවා ටෝච් එකේ ලයිට් එකෙන් මැස්සාව අවශ්‍ය තැනට රැගෙන යාම.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,976
    7,293
    113
    Kotahena
    1. එළියේ ලයිට් එකක් දාල කාමරේ ලයිට් එක වැසීම.
    2. කාමරේ ලයිට් එක නිවා ටෝච් එකේ ලයිට් එකෙන් මැස්සාව අවශ්‍ය තැනට රැගෙන යාම.
    3. @Don GasCan ගෙ අම්මව කාමරයෙන් එළියට එලවීම
     
    • Haha
    Reactions: geeko

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,574
    24,587
    113
    Fantasy
    වාහනේ අස්සට මැස්සෙක් රින්ගුවම කොහොමද සින්හලු.
    Drive කර කර ඉද්දි කටෙ වැහුවම.