උබල මාසෙකට සාමාන්‍යෙන් බොන්න කීයල් වගේ වියදම් කරනවද? තනියමද බොන්නෙ නැත්නම් සෙට් එකක් එක්කද? මාසෙකට දවස් කීයක් වගේ බොනවද? කොයි වෙලාවටද බොන්නෙ? එකම බ්‍රෑන්ඩ් එකද බොන්නෙ නැත්නම් වෙනස් ඒව ට්‍රයි කරනවද?