ගාල්ලේ උන් වරෙන්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    එක පාරක් නුවර වෙඩිමකට ගියා කන බොන එකෙක්ගේ. බොන්නත් නෑ බයිටුත් නෑ. හේතුව දළදා මාළිගාව කිට්ටුව හින්දා තහනම්ලු. ලන්ච් එකත් වෙජිටේරියන්ද කියලා මතක නෑ.
    උබට ටොපියක් දීලා,,
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    එක පාරක් නුවර වෙඩිමකට ගියා කන බොන එකෙක්ගේ. බොන්නත් නෑ බයිටුත් නෑ. හේතුව දළදා මාළිගාව කිට්ටුව හින්දා තහනම්ලු. ලන්ච් එකත් වෙජිටේරියන්ද කියලා මතක නෑ.
    මේවගේ කමෙන්ට් දාන්න එපා කියල කිව්වනේ බන්. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ගාල්ලේ වෙඩින් අජපල් කියන එක. ගාල්ලේ වෙඩිමේ හොරෙන් හොරෙන් හරි බොන්න තිබුන. මේකේ ඒකවත් නැති එකක් නේ. මේවයින් වෙන්නේ උට තව දවසක ත්‍රෙඩ් එකක් දාන්න වෙන එකනේ බන්. :ROFLMAO::ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    මේ කමෙන්ට් එක edit කරන්නකෝ නුවරඑලිය කියන තැනට ගාල්ල දාල.. මොකද ත්‍රෙඩ් එක දාපු කෙනා ගාල්ලේ උන්ට එන්න කියල චාටර් වෙඩින් තියෙන්නේ ගාල්ලේ කියන්නයි උත්සාහය. එයාගේ මතය සුනේ සුන් වෙනවනේ මේවගේ කමෙන්ට් වලින්. එයාට තව තව ත්‍රෙඩ් දාන්න වෙනවා මේ ගැනම :ROFLMAO:
    මූ තමයි ගාල්ලේ උන්ගෙන් වැඩියෙන්ම රිදිච්ච එකා.:ROFLMAO:
    ෂුවර් එකට මූත් උදේම කිරිබත් ගිලල එන උන්ට කන්න බොන්න දෙන්නේ නැතුව වෙඩිමක් ගත්ත එකෙක්. :lol:
     
    • Haha
    Reactions: thesasindu and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හිතහන්කො මොකෙක්ට හරි අර තුනේ ශීට් එකක මැද යන්න උනොත් කොලඹ ඉදලා ගාල්ලට යනකං @Nadun26 සහ @AnuradhaRa දෙපැත්තෙ තියාගෙන 🤣
    කොහෙ ඉන්දුවත් කමක් නෑ... ඔය ඩබල ඩ්‍රයිවිං ශීට් එකට පිටිපස්සෙ ශීට් එකේනං ඉන්දවන්න එපා...
    ඩ්‍රයිවර් ගොයිය දරා ගන්න බැරුව බස් එක ගහකටවත් ඇල්ලුවොත් එහෙම...

    Comment එකක් දාලා මට වෙච්ච වින්නැහියක්.. 🥴🥴🥴
    Vine Wtf GIF
    බයිල කතා වැඩක් නෑ... දැන් බඳින්නම වෙනව..
    වෙඩිමට එන්නයි, තෑගි වලටයි සල්ලිත් එකතු කරලත් ඉවරයි... බැන්දෙ නැතත් කිරියෙ කොල්ලන්ට අඬගහල, ෆයි ස්ටාර් ලෙවල් එකට කන්න බොන්න හරි දෙන්න වෙනව... (ගාල්ලෙ ෆයි ස්ටාර් නෙමෙයි ඈ... කොළඹ ෆයි ස්ටාර්..😂)
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ගාල්ල ගැන නම් වැඩිය දන්ණෙ නෑ ඉක්කො ගිහින් දාල එණ තැනයි පුක ලෑල්ලයි කියල තමයි දන්ණෙ.
     
    • Like
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්

    ඔව් ඕක මටත් වෙලා තියෙනවා. චිකන් රත්තරන් වගේ. හරිම විලි ලැජ්ජයි. 🫢
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම වැඩිපුර ඉන්නේ නුවරයි රත්නපුරෙයි..නුවර ගිහින් තියන හුගක් වෙඩින් බොන්නවත් දෙන්නේ නැති හිගන වෙඩින් ..හැබැයි රත්නපුරේනම් කන්න බොන්න සුපිරියටම දෙනවා මචන්..අගන්තුක සත්කාර කියන එක රත්නපුරේ උන්ගේ ඇගෙන්ම එන දෙයක්..ගෙදරට මිනිහෙක් ආවොත් මගුල් මුද්ද උගස් කරලා හරි බෝතලයක් ගේයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,035
    34,523
    113
    මෙතන තියෙන්නේ ගාල්ලෙද, අනුරාධපුර ද රත්නපුර ද සීන් එකක් නෙමෙයි වෙඩිම ඔර්ගනයිස් කරපු උන්ගේ මෙන්ටැලිටි ප්‍රශ්නයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    මෙතන තියෙන්නේ ගාල්ලෙද, අනුරාධපුර ද රත්නපුර ද සීන් එකක් නෙමෙයි වෙඩිම ඔර්ගනයිස් කරපු උන්ගේ මෙන්ටැලිටි ප්‍රශ්නයක්.
    එකක් නම් කමක් නෑ නේ බන්. ගිය දෙකම ඒ වගේ..
    ඒ පැත්තේ වෙඩින් වලට ගිය උන්ගෙන් මට විතරක් නෙවෙයි ඔය දේ වෙලා තියෙන්නේ.
    ත්‍රෙඩ් එක කියෙව්වා නම් තේරෙයි ඒ පැත්තෙත් අවුලක් තියනව කියලා උන් කරන විදියේ.
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එකක් නම් කමක් නෑ නේ බන්. ගිය දෙකම ඒ වගේ..
    ඒ පැත්තේ වෙඩින් වලට ගිය උන්ගෙන් මට විතරක් නෙවෙයි ඔය දේ වෙලා තියෙන්නේ.
    ත්‍රෙඩ් එක කියෙව්වා නම් තේරෙයි ඒ පැත්තෙත් අවුලක් තියනව කියලා උන් කරන විදියේ.
    දුප්පත් උනත් හොයල බලල කරන වැඩේ හරි පිළිවෙලට කරන්න පුළුවන් මචන්..basic දේවල් (කෑම )ටික හරියට තිබ්බනම් මිනිස්සු මුකුත් කියන්නේ නැහැ..මම දකුණේ ගියපු හුගක් වෙඩින් නුවර ඒවාට හපන්.,අපිළිවෙලයි .නුවර බොන්න නැති උනාට කන්න දෙනවා සුපිරියට
     
    • Like
    Reactions: NRTG and dilann

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දුප්පත් උනත් හොයල බලල කරන වැඩේ හරි පිළිවෙලට කරන්න පුළුවන් මචන්..basic දේවල් (කෑම )ටික හරියට තිබ්බනම් මිනිස්සු මුකුත් කියන්නේ නැහැ..මම දකුණේ ගියපු හුගක් වෙඩින් නුවර ඒවාට හපන්.,අපිළිවෙලයි .නුවර බොන්න නැති උනාට කන්න දෙනවා සුපිරියට
    වැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ. ඔය මම කලින් කියපු නුවර එකත් කරටි කැඩෙන්න ගහන එකෙක්.

    තව එකෙක් හිටියා මාතර ඌ පට්ට මත් විරෝධී ඩයල් එක. අපි ලෑස්ති වෙලාම ගියේ බොන්න හම්බවෙන්නෙ නෑ කියලා. එතන නාන්න බඩු. බලන් යද්දි උගේ තාත්තා ගේම ඇදලා අරක්කු නැතුව වෙඩින් කරන්න බෑ කියලා.

    සමහර වෙඩින් වල වෙඩින් එක කරන උන් කොච්චර හොඳට කරත් සමහර නෑයෝ ගූ කරනවා බන්. අපේ වෙඩින් එකෙත් වෙඩිම ඉවර වෙලා කේක් වලට බයිට් වලට බෝතල් වලට වලි දාගෙන තිබුනා වෙඩින් එකෙන් පස්සෙ. උනුත් මෙලෝ උදව්වකට ආවෙ නැති උන්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ. ඔය මම කලින් කියපු නුවර එකත් කරටි කැඩෙන්න ගහන එකෙක්.

    තව එකෙක් හිටියා මාතර ඌ පට්ට මත් විරෝධී ඩයල් එක. අපි ලෑස්ති වෙලාම ගියේ බොන්න හම්බවෙන්නෙ නෑ කියලා. එතන නාන්න බඩු. බලන් යද්දි උගේ තාත්තා ගේම ඇදලා අරක්කු නැතුව වෙඩින් කරන්න බෑ කියලා.

    සමහර වෙඩින් වල වෙඩින් එක කරන උන් කොච්චර හොඳට කරත් සමහර නෑයෝ ගූ කරනවා බන්. අපේ වෙඩින් එකෙත් වෙඩිම ඉවර වෙලා කේක් වලට බයිට් වලට බෝතල් වලට වලි දාගෙන තිබුනා වෙඩින් එකෙන් පස්සෙ. උනුත් මෙලෝ උදව්වකට ආවෙ නැති උන්.
    අපේ තාත්ත බොන්නේ නැහැ කාලෙක ඉදන් ,අපේ නෑයෝ මම කුඩු වෙන්න ගහනවනේ ඒක නිසා නංගිගේ වෙඩින් එකේ බොන්න දෙන්න එපා කිව්වනේ තාත්තා .. මම කරපු දේ ඒ හොටෙල් 1කම බූක් කළා නයිට් පාර්ටි 1කට දවල් වෙඩිම රෑ බීම..දවල්ට වැඩිය සෙනග හිටියා රෑ..මම ගෙදර ගියේ උදේ පාන්දර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    වැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ. ඔය මම කලින් කියපු නුවර එකත් කරටි කැඩෙන්න ගහන එකෙක්.

    තව එකෙක් හිටියා මාතර ඌ පට්ට මත් විරෝධී ඩයල් එක. අපි ලෑස්ති වෙලාම ගියේ බොන්න හම්බවෙන්නෙ නෑ කියලා. එතන නාන්න බඩු. බලන් යද්දි උගේ තාත්තා ගේම ඇදලා අරක්කු නැතුව වෙඩින් කරන්න බෑ කියලා.

    සමහර වෙඩින් වල වෙඩින් එක කරන උන් කොච්චර හොඳට කරත් සමහර නෑයෝ ගූ කරනවා බන්. අපේ වෙඩින් එකෙත් වෙඩිම ඉවර වෙලා කේක් වලට බයිට් වලට බෝතල් වලට වලි දාගෙන තිබුනා වෙඩින් එකෙන් පස්සෙ. උනුත් මෙලෝ උදව්වකට ආවෙ නැති උන්.
    බොන එක නෙවෙයි බන්. බොන්න දුන්නේ නැතත් එන උන් ටික උඩ බලාගෙන පැය 4ක් විතර තියන එක ගැන කිව්වේ.
    මමත් බොන්නේ නෑ 🙃 . හැබැයි අපේ ගෙදර තිබ්බ වෙඩින් වලට නම් unlimited දුන්න. ඒවාට ආපු උන් මේවට ගිහින් අපිටම ඇවිත් කියනව දෙකේ වෙනස.. ටේබල් වලට දුන්නම එහෙම කරටි කැඩෙන්න බොන්නේ නෑ . අනික හොද එකක් දුන්නම එහෙම වෙන්නෙත් නෑ . හොරෙන් ගිහින් පිරිමි විතරක් බොන කොට තමයි උන් සිහි නැතිවෙනක්න් බොන්න්නේ. නැත්නම් ටේබල් වල බොද්දි ගෑනු පාලනය කරනවා බොන උන්ව. උන්ටත් ලැජ්ජාවක් තියනව ගානට බොන්න.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මම දැන් තමයි කියෙව්වෙ. විඩින් තියෙන්නෙ බොන්න නෙමෙයි.බොන්න දෙනවනම් එක්කො Open Bar දෙන්න ඕනෙ නැත්තම් බොන්න නොදී ඉන්න ඕනෙ. මේස වලට බෝතල් තියන වෙඩින් ඉවරවෙන්නෙ වලිවලින් ඔක්කොම චාටර් වෙලා. කන්න දෙන එක හොටෙල් එකේ වැඩක් ප්ලේට් වලට සල්ලි ගෙව්වට පස්සෙ. මමත් වෙඩින් එකක් කල නිසා හොඳටම දන්නව අපි හොටෙල් එකට Plate වලට ගාන ගෙව්වට පස්සෙ කිසිම දෙයක් ආයි බලන්නෙ නෑ.. Floral වගේ ඒව, මේස වලට කියන හප හප ඉන්න දේවල් ඇරුනම. අපි විශ්වාසය තියනව හොටෙල් එක ගැන. කෑම වෙලාව පරක්කු වෙනවනම් එතන වරද හොටෙල් එකේ. කෑම ලෑස්ති කරලත් Table එක Open කරන්නෙ නැත්තම් එතන වරද Couple එකේ. අපිනම් මේස වලට වයින් + කජු යවල වෙනම Open Bar එකක් දුන්න. Open Bar දෙන්නෙ එන උන්ගෙ ගුටිකෙලි චාටර් කිරිලි නවත්තන්න. බොන්නම බලන් Wedding එයවනම් ඒක වැරදියි. බොන්න දෙන්න ඕනම කියල එකක් නෑ හැබැයි හොඳට කන්න දෙන්න ඕනෙ. මම මාතර, ජා ඇල, කොලඹ, අවිස්සාවේල්ල, අකුරැස්ස, දික්වැල්ල, බත්තරමුල්ල වෙඩින් වලට ගිහින් තියනව. මාතර ගාල්ල මෙහෙමයි කොලඹ මෙහෙමයි කියන්න බෑ. හොටෙල් එක අනුව තමයි තීරණය වෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Avatar eka wenas karapan .
     
    • Haha
    Reactions: NRTG and RealityOfX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    මේස වලට බෝතල් තියන වෙඩින් ඉවරවෙන්නෙ වලිවලින් ඔක්කොම චාටර් වෙලා.
    එහෙම වෙන්නේ නෑ බන්. අපෙත් දෙකක් තිබ්බ කිසි අවුලක් උනේ නෑ .. මේ පැත්තේ කොහොමත් එහෙම තමයි දෙන්නෙත්.
    අනික මම කිව්වේ බොන්න ඕන කියලත් නෙවෙයි.
    මුකුත් නොදෙන එක ගැන
     
    • Like
    Reactions: dhanuka kumara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    එහෙම වෙන්නේ නෑ බන්. අපෙත් දෙකක් තිබ්බ කිසි අවුලක් උනේ නෑ .. මේ පැත්තේ කොහොමත් එහෙම තමයි දෙන්නෙත්.
    අනික මම කිව්වේ බොන්න ඕන කියලත් නෙවෙයි.
    මුකුත් නොදෙන එක ගැන
    එහෙම වෙන වැඩි සම්භාවිතාවක් තියනව. මොකටද අවධානමක් ගන්නෙ. මොකෙක්ට හරි වැඩි වෙලා ටයි පොල්ල ගලවන් Shirt ගලවන් නැටුවත් ඒකත් චාටර් වීමක්. Guest ල 200ක් කිව්වොත් 50 ක් විතර බොනව. අපි දන්නෙ නෑ උන් හැසිරෙන හැටි
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    එහෙම වෙන වැඩි සම්භාවිතාවක් තියනව. මොකටද අවධානමක් ගන්නෙ. මොකෙක්ට හරි වැඩි වෙලා ටයි පොල්ල ගලවන් Shirt ගලවන් නැටුවත් ඒකත් චාටර් වීමක්. මරකට Guest ල 200ක් කිව්වොත් 50 ක් විතර බොනව. අපි දන්නෙ නෑ උන් හැසිරෙන හැටි
    වෙඩිම කරන උන් දැනගන්න ඕනේ එන උන්ව ගානට තියාගන්න. අපේ ගෙදර වෙඩින් දෙකක් මම ගත්ත . unlimited බයිට් , vat බොන්න දුන්න .
    එහෙම පිලිවලකට තැනක ඉදන් බොද්දි උන් නිකන්ම පාලනය වෙන්ව. මොකෙක්වත් පිස්සු කෙලියේ නෑ .. අප්සට් ම නෑදෑ සෙට් එකක් ඉන්නවනම් ඉතින් වෙනම කරුමයක්.
    මම කිව්වේ බන් මිනිස්සු ඇවිත් පැය 4ක් උඩ බලන් ඉන්න වෙන එක ගැන. අඩුම ගානේ කජ්ජක් වත් නෑ . soft drink වත් නෑ . මමත් බොන්නේ නෑ . මට බොන එකේ ෆන් එකක් නෑ . මම කිව්වේ දෙන එක පිලිවලට එන උන් ගැන හොයල බලලා කරන්න ඕනේ කියලා.

    වැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ.
    මේක ඇත්ත..
    ගොඩක් බොන උන් තමන්ගේ එකට දෙන්නේ නෑ . හැබැයි උන් අනිත් ඒවාට යන්නේ බොන්නමයි. උන් ම තමයි කරටි කැඩෙන්න හම්බෙච්ච අවස්ථාවේ බීලා පිස්සු කෙලින්නේත්.. ගානට ඩ්‍රින්ක් එක දාන උන්ට වෙඩින් එකකට ගියාම බොන එක මැජික් නෑ . ප්‍රමානෙට අරගෙන චිල් එකේ ඉන්නව.
    ------ Post added on Jun 10, 2023 at 9:16 AM
     
    • Like
    Reactions: dhanuka kumara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    වෙඩිම කරන උන් දැනගන්න ඕනේ එන උන්ව ගානට තියාගන්න. අපේ ගෙදර වෙඩින් දෙකක් මම ගත්ත . unlimited බයිට් , vat බොන්න දුන්න .
    එහෙම පිලිවලකට තැනක ඉදන් බොද්දි උන් නිකන්ම පාලනය වෙන්ව. මොකෙක්වත් පිස්සු කෙලියේ නෑ .. අප්සට් ම නෑදෑ සෙට් එකක් ඉන්නවනම් ඉතින් වෙනම කරුමයක්.
    මම කිව්වේ බන් මිනිස්සු ඇවිත් පැය 4ක් උඩ බලන් ඉන්න වෙන එක ගැන. අඩුම ගානේ කජ්ජක් වත් නෑ . soft drink වත් නෑ . මමත් බොන්නේ නෑ . මට බොන එකේ ෆන් එකක් නෑ . මම කිව්වේ දෙන එක පිලිවලට එන උන් ගැන හොයල බලලා කරන්න ඕනේ කියලා.
    අන්න ඒක පිලිවලට හොයල බලල කරන ක්‍රමයක් තමයි Open Bar කියන්නෙ. නෑදෑයො පැති දෙකකින් එනව. යාළුවො එනව. චාටර් ද නැද්ද දන්නෙ නෑ බිව්වම. ඔතනට ඇවිල්ල ජීවිතේ පලවෙනිම ෂොට් එක දාල තමන්ගෙ ගාන නොදන්න උනුත් ඉන්නව. මමනම් වෙඩින් ගන්න උන්ට Recommend කරන්නෙ Open Bar ම තමයි