ගාල්ලේ උන් වරෙන්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,240
    50,567
    113
    සේදවත්ත
    උබල බනින්න කලින් හිතපන් මිනිස්සුන්ට වෙඩින් කරන්න සල්ලි නෑ දැන් . උබල ගියත් පුක පැලෙන්න කාල බීලා රුපියල් 2000 දීලා එනවා ප්ලේට් එකක් 3500-5000 දැන් හිතපන් , මිනිස්සු අමාරුවෙන් මේවා කරන්නේ දකුනු රටේ උන්ට ඊට වඩා අමාරුයි මයින්ද මාතිය ඇරපු ඇරිල්ලට වෙඩින් තියා මූන දෙන්නත් බෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,393
    113
    එකමත් එක රටක
    අන්න ඒක පිලිවලට හොයල බලල කරන ක්‍රමයක් තමයි Open Bar කියන්නෙ. නෑදෑයො පැති දෙකකින් එනව. යාළුවො එනව. චාටර් ද නැද්ද දන්නෙ නෑ බිව්වම. ඔතනට ඇවිල්ල ජීවිතේ පලවෙනිම ෂොට් එක දාල තමන්ගෙ ගාන නොදන්න උනුත් ඉන්නව. මමනම් වෙඩින් ගන්න උන්ට Recommend කරන්නෙ Open Bar ම තමයි
    එහෙම වෙනම කට්ටිය බොන්න කියාම ආපු කට්ටිය බෙදිලා වගේ නේ. අනික ගෑනු අය drink එක දානවා නම් ? වයින් හරි දෙන්න ඕනේ බොන උන්ට.
    වෙනම බොන්න ගියාම ලැජ්ජාව පැත්තකින් තියල බොනවා මම දැක්ක විදියට. ටේබල් එකේදී ගෑනු එක්ක , අනිත් උන් එක්ක එහෙම බොන්න බෑ පවුල් පිටින් ආපු වෙඩින් වල බන්..
    යාලුවෝම ගොඩක්, කොල්ලෝ විතරක් ආපු තැන් වල කේස් යන්න පුලුවන්. ඒක බාර් එක දැම්මත් වෙන්ව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,393
    113
    එකමත් එක රටක
    උබල බනින්න කලින් හිතපන් මිනිස්සුන්ට වෙඩින් කරන්න සල්ලි නෑ දැන් . උබල ගියත් පුක පැලෙන්න කාල බීලා රුපියල් 2000 දීලා එනවා ප්ලේට් එකක් 3500-5000 දැන් හිතපන් , මිනිස්සු අමාරුවෙන් මේවා කරන්නේ දකුනු රටේ උන්ට ඊට වඩා අමාරුයි මයින්ද මාතිය ඇරපු ඇරිල්ලට වෙඩින් තියා මූන දෙන්නත් බෑ
    උබත් ඔය රටේ වෙඩිමකට යනවා නම් පණ්ඩිතයා නොවී උදේට හොදට කාල පලයන්. නැත්නම් දැන් කතා කරකර ඉන්නවත් මාතෘකාවක් නෑ .
    මයින්ද කිව්වා ගමන් බයියෝ ශේප් එකේ නැගිටල යනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,240
    50,567
    113
    සේදවත්ත
    උබත් ඔය රටේ වෙඩිමකට යනවා නම් පණ්ඩිතයා නොවී උදේට හොදට කාල පලයන්. නැත්නම් දැන් කතා කරකර ඉන්නවත් මාතෘකාවක් නෑ .
    මයින්ද කිව්වා ගමන් බයියෝ ශේප් එකේ නැගිටල යනවා.
    උදේටත් කාල ගස් අස්සෙ අරක්කු දෙන පොලිමේ කොප්පෙත් අරන් ඉදල අරක්කුත් බීලා හය හත් පාරක් හොදට එලවලු මාලුපිනි බෙදාගෙන් ඩෙසටුත් කාල නටල තැන සුපිරියට හාල , කෑලි දෙක තුනකට ඇසුත් ගහලා එන්නේ බන් . එන උන් අහන්නේ කවුද මල්ලි අර කියන තැනට වැඩ සිද්ද කරල එනවා. ඔය ලැජ්ජාවල් නෑ බන් මට 😂. බයියෙක් සෙට් උනොත් වලියකටම ලයින් වෙන්න බයිට් කරනවා ගොඩක් ලග වැදුන අංකල්ලා තමා ෆයර් කරන්නෙ
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අපි නම් දන්න යාලුවන්ගේ වෙඩින් කරා හ‌ොටල් ඒක‌ේ මෙනු ඒකට අමතරව ගමේ කෑම වෙනම බුෆේ දාලා දුන්නා ගමේ කෑම. බයිට් වලට දඩ මස් කිලෝ සීයක් විතර. චිකන් පෝක් වැව් මාලු වැට් 69 වගේ දුන්නා. හොම් කමින් දවසේ ‌‌කැලිප්සෝ පාරක් දාලා ඔය වගේ බාර් ඒකක් දැම්මා ටිකක් වෙලා යනකොට ඉතින් ඒහෙම ලිමිට් ඒකක් නෑ ඉතින්. වැඩේ තියෙන්නේ වලි සහ වාහන කුඩු කරගන්න ඒක. දැන් නම් බ‌ොන්න ද‌ෙනවා අඩුයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බොන එක නෙවෙයි බන්. බොන්න දුන්නේ නැතත් එන උන් ටික උඩ බලාගෙන පැය 4ක් විතර තියන එක ගැන කිව්වේ.
    තේරුනා බන්. වැඩිපුර දේවල් ටිකක් කිව්වෙ.

    එක වෙඩින් එකක් තිබ්බා සුපිරි හෝටලේක. ඒකෙත් බයිට් මොකුත් නෑ. හැබැයි මෙන්න ටිකකින් එක එකා ගිහින් බුෆේ එකෙන් බයිට් බෙදාගෙන ඇවිත් කන්න ගත්තා. කපල් එකට ඕපන් කරන්න තිබ්බෙ නෑ.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මූ තමයි ගාල්ලේ උන්ගෙන් වැඩියෙන්ම රිදිච්ච එකා.:ROFLMAO:
    ෂුවර් එකට මූත් උදේම කිරිබත් ගිලල එන උන්ට කන්න බොන්න දෙන්නේ නැතුව වෙඩිමක් ගත්ත එකෙක්. :lol:
    :ROFLMAO:
     
    Last edited:

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මං හිතුවෙ නෑ ඒ කිව්වට නූලක් දාන්න ත‍රම් වැඩේ අවුල් ඇති කියලා
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    113
    98
    28
    පලවෙනි එක ආරාධනා කියලා එකක් . දෙවැනි එක නම දන්නේ නෑ . රුම්ස්සල හරියේ තිබ්බේ බන්.
    ඔය දෙකම ලෝ බජට් තැන් දෙකක්. ගාල්ලේ පිළිවෙලට වෙඩින් ගන්න උන් ඔය තැන් වල වෙඩින් ගන්නේ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    Gihilla balapan. Kariyata antimata api RS, 1000k deela aawe kunu harapen banala.

    custom ekey wada karana dial ekak ban. sallith tiyenawa. but patta adu kuley funciton unge tiyenne.

    hamabaynta mona salli thibbath eka unge wedding wala hati ban.
    ekata anatha adu kule sinhalu.
     
    • Like
    Reactions: dilann
    අඩෝ 🥲🥲
    Sassy Good Bye GIF
     

    Sen-lu

    Well-known member
  • අද පේරාදෙණිය රෙස්ට් එකේ එකට ගියා මෙලව වැඩක් නෑ. ඉස්සර ඕකෙ කෑම හොඳයි දැන් මල ජරාව steward ල ට්‍රෙනින් නැති උන්ද කොහෙද Table Cloths & Runners හද්ද පරණයි. Napkins නුත් ඒ වගේම තමා. කන්න කලින් කෑම සීන් එක @dilann කීව වගේ තමා මුරුක්කු විතරයි 😂. මිනිස්සුන්ට බජට් නැද්ද කොහෙද. පේරාදෙණිය රෙස්ට්නම් පට්ටම ඕවර් රේටඩ් ආයෙ යන්නෑ ඔය මගුලෙ මොකාගෙ වෙඩිම තිබ්බත්
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,379
    1
    158,703
    113
    98
    කෑගල්ල
    හා... හා.. ඉතාම විනිවිද භාවයෙන් යුතුව, එළකිරි වැසියන්ගේ හිතසුව පිනිස පරම පිරිසිදු චේතනාවෙන් යුතුවයි මම මේ සේවය සපයන්නෙ...

    Bambuwa thamay
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,899
    48,773
    113
    මම නම් වෙඩින් වලට යන්නේ එන ලස්සන කෑලි දිහා බලන්න..ඒක නිසා බීම කෙසේ වෙතත් කෑම අදාලම නැහැ. :D
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,411
    2,411
    113
    වෙඩිමක් බොන්න නෑ කියන්නෙ හෙන ඩල්. වයිෆගෙ නෑදෑ අයියා කෙනෙක් හිටියා චාටඩ් එකවුන්ටඩ් කෙනෙක්. ඒ උකන්නට උතුරන්න සල්ලි. ඌ බැන්දෙත් පට්ට සල්ලි තියෙන පවුලකින්. උගෙ ගැනිගෙ පැත්තෙන් දුන්නා හික්ගෑවෙන්න. මේ උකන්න ගමේම උන්ට කියලා තිබ්බා ගමේ උන් ඔක්කොම ගෑනු ගෙදර දාලා ඇවිත් හිටියේ උගෙ එකට බොන්න බලාගෙන. කඩලයි කෝඩියලුයි විතරයි. :lol: ගෑනිගෙ පත්තෙ උන්ගෙ මූනු පුකවල් වෙලා. :lol: ගමේ උන්ගෙ මූනු සෝචනීයයි. :lol::shocked:

    බොන්ඩ දෙන්නැති වෙඩින් කියන්නෙ තනිකර හෙනම ඩල් :yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වෙඩිමක් බොන්න නෑ කියන්නෙ හෙන ඩල්. වයිෆගෙ නෑදෑ අයියා කෙනෙක් හිටියා චාටඩ් එකවුන්ටඩ් කෙනෙක්. ඒ උකන්නට උතුරන්න සල්ලි. ඌ බැන්දෙත් පට්ට සල්ලි තියෙන පවුලකින්. උගෙ ගැනිගෙ පැත්තෙන් දුන්නා හික්ගෑවෙන්න. මේ උකන්න ගමේම උන්ට කියලා තිබ්බා ගමේ උන් ඔක්කොම ගෑනු ගෙදර දාලා ඇවිත් හිටියේ උගෙ එකට බොන්න බලාගෙන. කඩලයි කෝඩියලුයි විතරයි. :lol: ගෑනිගෙ පත්තෙ උන්ගෙ මූනු පුකවල් වෙලා. :lol: ගමේ උන්ගෙ මූනු සෝචනීයයි. :lol::shocked:

    බොන්ඩ දෙන්නැති වෙඩින් කියන්නෙ තනිකර හෙනම ඩල් :yes:
    bonna denne naththe higana perethayo