ගාල්ලේ උන් වරෙන්

XpertThief

Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    පලවෙනි එක ආරාධනා කියලා එකක් . දෙවැනි එක නම දන්නේ නෑ . රුම්ස්සල හරියේ තිබ්බේ බන්.
    අඩෝ මේක හොඳයි කියල හිතන් හිටියේ. :baffled:
    ගානනම් අඩුයි, ඒ උනාට පට්ට අවුල් වගේ.

    යකෝ ඒක වෙඩින් එක ගනිපු එකාගෙ වැරැද්දක්නෙ. ආරාධනා එක කොහොමත් එච්චර ලොකු එකක් නෙවෙයි. ඒකට ගාල්ල මොනා කරන්නද? එන්නෙපා ඌබර් ගාල්ලට ටෝක් කරන්න :angry:
    මේකේ කෑම රසද බන්? මු කියන තරම් අවුල්ද?
    ------ Post added on Mar 21, 2024 at 6:47 PM

    @Geshi95 @Stimulus mind @Kalegana
    ------ Post added on Mar 21, 2024 at 6:48 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    @Stimulus mind මුගේ වෙඩිමට මම යන්නෙ නෑ කියලා හිතාගත්තා. තෑග්ග තැපෑලෙන් යවනවා. :baffled:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,438
    19,692
    113
    මල පෙරේත කුනු හැතිකරයන්ගෙ වෙඩින් වලට නොයා ඉදිං..
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    දවල්ට කනකොට මට හිතුන මේක කාල පිගාන ගිහින් තියල හෝදලා එන්නත් වෙයිද කියලා.

    මං මේ වැඩේ කරන්න ගිහින් තියෙනව, බඩු වැඩිවෙලා නෙවෙයි එතන හොටෙල් ෆීලින් එකක් ආවෙම නෑ බං ලොකු පරන ගෙයක් ඒක . පිඟාන උස්සගෙන අඩි දෙකක් තිබ්බම නෑවෙන අක්ක කෙනෙක් කීව පිගාන මේසෙන් තියපන් කියල.