මහජන බැංකුවේ ෆික්ස්ඩ් දාලා ලෝන් අරං තියද 2026

Bam

Well-known member
  • Apr 6, 2025
    4,818
    11
    3,366
    113
    මේ අවුරුද්දෙ ලෝන් අරං තියද උබලා.

    රේට් එක කීයද ?

    FD රේට් එක නම් 6.75%.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,818
    11
    3,366
    113
    ඔය වැඩේ ලාභ නෑ නේ.. කලිනුත් මේකේ thred එකක් ගියා
    7m වලින් 2m වගේ අරං ඉඩමක් අරං පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ.

    fd එකත් save ඉඩමකුත් තියනවා.

    අවුල් වගේද :rolleyes:
     
    • Like
    Reactions: scorpion MW

    Choot

    Active member
  • Nov 2, 2010
    269
    183
    43
    Why FD ?
    1000029578.jpg
     
    • Love
    Reactions: Bam

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    7m වලින් 2m වගේ අරං ඉඩමක් අරං පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ.

    fd එකත් save ඉඩමකුත් තියනවා.

    අවුල් වගේද :rolleyes:
    මම හිතන්නේ උඹ කෙලින්ම loan එකක් ගන්න එක ලබයි..
    බැංකුවෙන් ගිහින් අහපන්. උඹට අවශ්‍ය කරන මුදලට අදාළ වාරිකය කීයද? පොලිය කීයද කියලා..
    ඊට පස්සේ උඹටම calculate කරලා බලාගන්න පුළුවන්