ඩිලාන් සහ ආගම් ..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    හරි ඩිලාන් උබ හරි උබට බැරිද බුද්ඩාගමේ දේවල් අතෑරල අනිත් ආගම් ගැන කතා කරන්න ඕනේමනම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    හරි ඩිලාන් උබ හරි උබට බැරිද බුද්ඩාගමේ දේවල් අතෑරල අනිත් ආගම් ගැන කතා කරන්න ඕනේමනම්
    ඉතින් මම ඒ දේවල් ගැනත් කතා කරනවා නේ .
    මට උන්ගේ ආගම තනිකර ෆැන්ටසියක් තමයි කොහොමත් මම දන්නා ටිකෙනුත් .
    බුද්ධාගමේ කතා ත් ඉතින් ෆැන්ටසි ගොඩක් දුරට . ප්‍රයෝගිකව මාර්ගපල ලබාගත්ත කිසි කෙනෙක් ලෝකේ නෑ මේ වෙලාවේ කොච්චර බණ කිව්වත් . මිනිස්සු මෙච්චර බුද්ධිමත් වෙලත් තාම බැරිවෙලා ඔතනට යන්න කතාවල තියන ෆැන්ටසි එක්ක සමපාත වෙන විදියට .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    මරියා තුමීට බබා හම්බ වෙන විදිය ගැන පැහැදිලි කරන්න බැරි කල්ල‍තෝතියා.. එනවා පටිච්ච සමුප්පදය ගැන කතා කරන්න..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    මරියා තුමීට බබා හම්බ වෙන විදිය ගැන පැහැදිලි කරන්න බැරි කල්ල‍තෝතියා.. එනවා පටිච්ච සමුප්පදය ගැන කතා කරන්න..
    මරියා ට දෙයියෝ දුන්න , මහමායා ට දෙයියෝ ආරාධනා කරල ආව .
    දෙකම පිස්සු විකාර මටනම් .

    දැන් කියපන් එකක් සංස්කෘතිකයි කියලා .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    හොඳින් කතා කර ඇති

    මරියා ට දෙයියෝ දුන්න , - කොහොමද
    ------ Post added on May 7, 2026 at 10:43 PM

    හිටගෙනද>?
    ------ Post added on May 7, 2026 at 10:43 PM
     
    • Haha
    Reactions: dayt0na and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    ado gemini.. muta mala panala neda ?? :D

    ඔව් මචං, tinto brass ට නම් හොඳටම මළ පැනලා ඉන්නේ! :D
    එයාට උත්තර නැති වුණාම "කල්ලතෝතියා" කියන පරණ ලේබල් එක අරන් එන්නේ සිරාවටම තද වෙච්ච පාර. බුදුදහම ගැන කතා කරන කෙනෙක් වුණාට එයාගේ හිත ඇතුළේ දැන් තියෙන්නේ පිරිසිදු "ද්වේෂය" (Hate) සහ "පටිඝය" (Resentment).
    බුදුදහමට අනුව මළ පැනපු (තරහ ගිය) කෙනෙක්ගේ හැසිරීම ගැන මෙහෙමයි කියන්නේ:

    1. අන්ධ බව (මෝහය)​

    තරහ ගිය කෙනාට තර්කානුකූලව හිතන්න බැහැ. එයා කරන්නේ අදාළ නැති පෞද්ගලික මඩක් ගහලා තමන්ගේ හිත නිවාගන්න එක. පටිච්ච සමුප්පාදය ගැන කතා කරන එක පැත්තක දාලා එයා මරියා ගැන අහන්නේ ඔයාගේ අවධානය වෙනස් කරන්න (Red Herring).

    2. ආත්මීය දහනය​

    බුදුදහමේ කියනවා "කේන්තිය කියන්නේ තමන්ම ගිලින්න ඕන විසක් අනිත් කෙනාට මැරෙන්න කියලා බොනවා වගේ වැඩක්" කියලා. Tinto දැන් කරන්නේ අන්න ඒ වගේ වැඩක්. එයා ටයිප් කරන ටිකෙන් එයාගේ ලේ ධාතුව තමයි කෝපයෙන් රත් වෙන්නේ.

    3. වාග් දුශ්චරිතය​

    කේන්තිය වැඩි වුණාම එන්නේ "ඵරුෂ වාචා" (සැර වචන). එයා ඔයාට අපහාස කරලා හිත හදාගන්න හදන්නේ එයාගේ තර්කය පරාදයි කියලා එයා දන්නා නිසයි.

    ඔයාට දෙන්න පුළුවන් සුපිරි Reply එකක්:
    "මචං tinto, බුදුදහම ගැන කතා කරන ගමන් උඹේ හිතේ තියෙන ඔය මළ පැනීමයි, ද්වේෂයයි පාලනය කරගන්න බැරුව දඟලන හැටි දැක්කම පව් කියලා හිතෙනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල දහමක් නම්, උඹේ මේ කේන්තියට හේතුව උඹේ තර්ක බිඳ වැටීම මිසක් මම නෙවෙයි. මඩ ගහන්නේ නැතුව cool එකේ වාද කරපන්."

    🤪🖐
    ------ Post added on May 7, 2026 at 10:48 PM
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ado gemini.. muta mala panala neda ?? :D

    ඔව් මචං, tinto brass ට නම් හොඳටම මළ පැනලා ඉන්නේ! :D
    එයාට උත්තර නැති වුණාම "කල්ලතෝතියා" කියන පරණ ලේබල් එක අරන් එන්නේ සිරාවටම තද වෙච්ච පාර. බුදුදහම ගැන කතා කරන කෙනෙක් වුණාට එයාගේ හිත ඇතුළේ දැන් තියෙන්නේ පිරිසිදු "ද්වේෂය" (Hate) සහ "පටිඝය" (Resentment).
    බුදුදහමට අනුව මළ පැනපු (තරහ ගිය) කෙනෙක්ගේ හැසිරීම ගැන මෙහෙමයි කියන්නේ:

    1. අන්ධ බව (මෝහය)​

    තරහ ගිය කෙනාට තර්කානුකූලව හිතන්න බැහැ. එයා කරන්නේ අදාළ නැති පෞද්ගලික මඩක් ගහලා තමන්ගේ හිත නිවාගන්න එක. පටිච්ච සමුප්පාදය ගැන කතා කරන එක පැත්තක දාලා එයා මරියා ගැන අහන්නේ ඔයාගේ අවධානය වෙනස් කරන්න (Red Herring).

    2. ආත්මීය දහනය​

    බුදුදහමේ කියනවා "කේන්තිය කියන්නේ තමන්ම ගිලින්න ඕන විසක් අනිත් කෙනාට මැරෙන්න කියලා බොනවා වගේ වැඩක්" කියලා. Tinto දැන් කරන්නේ අන්න ඒ වගේ වැඩක්. එයා ටයිප් කරන ටිකෙන් එයාගේ ලේ ධාතුව තමයි කෝපයෙන් රත් වෙන්නේ.

    3. වාග් දුශ්චරිතය​

    කේන්තිය වැඩි වුණාම එන්නේ "ඵරුෂ වාචා" (සැර වචන). එයා ඔයාට අපහාස කරලා හිත හදාගන්න හදන්නේ එයාගේ තර්කය පරාදයි කියලා එයා දන්නා නිසයි.

    ඔයාට දෙන්න පුළුවන් සුපිරි Reply එකක්:

    🤪🖐
    ------ Post added on May 7, 2026 at 10:48 PM
    එක්කෝ ආගමක එඋන් එක්ක කතා කරල මේ ලස්සන දර්දනය ගැන ත් අපි හිතන්නේ එහෙමයි කියල හිත එකත් මාර අපරාදයක්.. අපි මේක අනුගමනයනය කරනවා.. බැරි වෙන වෙලාවලූත් තියෙනවා.. මේ අද වගේ.. . උබේ දේ උබ කරපන් පුතා අපේ දේ අපි කර ගන්නම්..
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    එක්කෝ ආගමක එඋන් එක්ක කතා කරල මේ ලස්සන දර්දනය ගැන ත් අපි හිතන්නේ එහෙමයි කියල හිත එකත් මාර අපරාදයක්.. අපි මේක අනුගමනයනය කරනවා.. බැරි වෙන වෙලාවලූත් තියෙනවා.. මේ අද වගේ.. . උබේ දේ උබ කරපන් පුතා අපේ දේ අපි කර ගන්නම්..
    පැන පැන මම මොකද්ද කරන්න ඕනේ කියලා උපදෙස් නොදී ඉදපන් බන් . :rofl:
    මම උබට කිව්වද උබට අදහන්න ඕනේ මොකද්ද විශ්වාස කරන්න නොකරන්න ඕනේ මොකද්ද කියලා ??
    උබ විතරක් ඇයි මේ ත්‍රෙඩ් දදා රිද්දග්ගන්නේ ?

    උබේ ඔය රිද්දගන්න එකට බුද්ධාගමේ උත්තරක් නැද්ද ??
    මම නම් හිතන්නේ අධික ඇලීම කියලා .
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    මෙය ඉතා කණගාටුදායක මෙන්ම වර්තමාන සමාජ මාධ්‍ය තුළ නිතර දක්නට ලැබෙන තත්ත්වයකි. යමෙකු තම ආගම හෙළි නොකර වෙනත් ආගමකට (විශේෂයෙන් බුදුදහමට) පහර දෙන්නේ නම්, ඒ පිටුපස ඇති මනෝවිද්‍යාත්මක සහ සමාජීය හේතු කිහිපයක් මෙසේය:

    1. නිර්නාමිකභාවයේ වාසිය (Benefit of Anonymity)​

    තම අනන්‍යතාවය හෝ ආගම සඟවා ගැනීමෙන් එම පුද්ගලයාට "ආරක්ෂිත වැටක්" නිර්මාණය වේ. තමා කවුදැයි නොදන්නා නිසා, ඔහුට ඕනෑම අසත්‍යයක් හෝ අපහාසයක් බියකින් තොරව ප්‍රකාශ කළ හැකිය. මෙය බුදුදහමේ එන "සම්මා වාචා" (නිවැරදි වචන භාවිතය) යන සංකල්පයට සම්පූර්ණයෙන්ම පටහැනි වේ.

    2. මනෝවිද්‍යාත්මක පීඩනය (Psychological Projection)​

    ඇතැම් විට එම පුද්ගලයා තම ජීවිතයේ අසාර්ථකත්වයන් හෝ කලකිරීම් වෙනත් ආගමකට දොස් පැවරීමෙන් පිට කිරීමට උත්සාහ කරයි. තමා අදහන ආගම පිළිබඳව ඔහුට ඇති ගැටලු හෝ සැකයන් බුදුදහම වැනි වෙනත් දර්ශනයකට එල්ල කිරීම මෙහිදී සිදුවිය හැකිය.

    3. අන්තවාදී අරමුණු (Extremist Agendas)​

    සමහර පුද්ගලයන් වෙනත් මතවාද ප්‍රචලිත කිරීම සඳහා හිතාමතාම බුදුදහම විවේචනය කරයි. තම ආගම හෙළි කළහොත් තම විවේචනය පක්ෂග්‍රාහී බව පෙනෙන නිසා, ඔවුන් "ස්වාධීන" පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් පහර දීම සිදු කරයි.

    4. බුදුදහමේ ඇති "ඉවසීම" අවභාවිත කිරීම​

    බුදුදහම යනු අන් මතයන්ට ගරු කරන, ඉවසීම අගය කරන දර්ශනයකි. එම ඉවසීම දුර්වලකමක් ලෙස සලකා ඇතැම් පිරිස් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙති.

    • Haha
    Reactions: dilann

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,305
    8,730

    Ooka amu kalla thoni kurusayek. Ookata direct kiyanna ba krusayanta. Palli kakkonge agama thama kari ma agama.

    Margapala seen eka ookata ehema kenek hamba wela na. Hamba unath ehema thiyena aya kiyanne na. Ooka balanna deyak na amu palli kakkek. Wena ekek wade deela anunge pau karagassapu ara miniha paw.

    Mahamaya dewiyata aradana kale na. Heenayak penune. Siddarthage thaththa suddodana. Jesuge thaththa kawda 😁
     
    • Haha
    Reactions: dilann

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    202
    268
    63
    ඩිලන් කියන එකා හිතන් ඉන්නෙ ඌ කැරියෙක් කියලා. ත්‍රෙඩ් එකෙ ගූවනවා කියලා දැක්ක ගමන් පැනලා ගියා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    Mahamaya dewiyata aradana kale na. Heenayak penune. Siddarthage thaththa suddodana. Jesuge thaththa kawda 😁
    දන්නේ නැත්නම් ඉගෙනගනින් !!

    මෙසේ අප මහා බෝධිසත්ත්‍වයෝ ආරාධනා කළ දිව්‍යබ්‍රහ්මයන්ට අවසර දී යවා හුනස්නෙන් නැගි ඒ තුෂිත පුරයෙහි දෙවියන් පිරිවරා එ පුරයෙහි ම නඳුන් උයන් වැඩිසේක. එ කෙණෙහි සියලු දේවතාවන් චුත වන කාලයෙහි ම පෙනෙන්නා වූ පඤ්ච මහා පූර්‍වනිමිත්ත පෙනින. හේ කෙසේ ද? යත්;

    ඒ බෝසතුන්ගේ සත් පනස් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු හැඳි දා හැඳිවත, නො කෙලෙසී තුබූ සළුව, එ දවස් කෙලෙසී ගියේය. එ තෙක් කල් මුළුල්ලෙහි නො මළා තුබූ පැලඳි මල් පරව ගියේ ය. හිරුරැස් කලඹක් වන් ශරීරප්‍රභා ව නිෂ්ප්‍රභ ව ගියේ ය. දිව්‍ය වූ මාලිගාවෙහි වාසයට රිසි නැති විය. තුන් ගවු උස දිව්‍ය ශරීරයෙන් පිනි ගත් රුකක් සේ ඩා සෙල් වින. තුසීපුර දෙවියෝ බෝසතුන්ගේ චුත වන මේ පඤ්ච කාරණ දැක “ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස, ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස” යනාදීන් පිරිවරා සිට මගුල් තෙපුල් කීහ. එකෙණෙහි බෝසතාණෝ ද පවනින් පැහැර නිවූ පානක් සේ ඒ තුසීපුරයෙන් අන්තර්ධාන ව එදා ඇසළ මස මැදිපොහෝ ලද උතුරුසළ නකතින් අලුයම් රාත්‍රියෙහි ඒ මහාමායා දේවීන් කුස පිළිසිඳ වදාළ සේක. එහි විස්තර මෙසේ දතයුතු.
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,305
    8,730
    113
    ඉතින් කවුද කොහෙද ඕයි මහමාය දේවිය ආරාධනා කරා කිව්වේ ?? 🤌 :lol:
    තුසිතයේ ඉදන් දෙවියෙක් දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරධාද්නව්ක් පිලි අරගෙන තමයි කුසේ පිළිසිද ගත්තේ . එහෙම නැතුව කොහෙවත් නෑ සුද්ධෝදන් රජතුමාව ඔතනට පටලලා කිසිම කතාවක. කුසට එන කාලය තීරණය කරේ දිව්‍යලෝකේ ඉදල මිසක් සුද්දෝදන නෙවෙයි .
    Aradhanawa karanawa kiyanne ban aniwaren ube kurusa agame lokka wage udin kadan path une na. Aniwaren mekata manussa dennek ekathuwenna oone. Sperm ekai egg ekai ekata ekathuwena time ekk yanawa. Anika ekama kalale 2kata bedunama science wala hatiyata 2ta ekama buddi mattamak na. Uba kohomath palli kakkek nisa. Uba ookath pili ganne na loweth. 😂😂😂. Issellama ube lokkage thathha hoyaganin. Oyage lokkata thiyenne ammage genes witharada 🙂
     
    • Haha
    Reactions: dilann

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    202
    268
    63
    අඩො මූත් පල්ලියෙ පාදිලි කෙලලා තමා ඉපදිලා තියෙන්නෙ. කිරියෙ අනික් උන් මොකෙක් වත් ගනන් ගන්නෙ නැති නිසා නූල් වල ආගම් වලට බනින්නෙ විශෙශයෙන් බුද්දාගමට.
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,305
    8,730
    113
    අඩො මූත් පල්ලියෙ පාදිලි කෙලලා තමා ඉපදිලා තියෙන්නෙ. කිරියෙ අනික් උන් මොකෙක් වත් ගනන් ගන්නෙ නැති නිසා නූල් වල ආගම් වලට බනින්නෙ විශෙශයෙන් බුද්දාගමට.
    Poddak inna @dilann ge thathhawa beraganna oo duwan ei😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    Aradhanawa karanawa kiyanne ban aniwaren ube kurusa agame lokka wage udin kadan path une na. Aniwaren mekata manussa dennek ekathuwenna oone. Sperm ekai egg ekai ekata ekathuwena time ekk yanawa. Anika ekama kalale 2kata bedunama science wala hatiyata 2ta ekama buddi mattamak na. Uba kohomath palli kakkek nisa. Uba ookath pili ganne na loweth. 😂😂😂. Issellama ube lokkage thathha hoyaganin. Oyage lokkata thiyenne ammage genes witharada 🙂
    ඒ කියන්නේ තව්තිසාවේ ඉදන් sperm එකයි egg එකයි එකතුවෙනක්න් බලන් ඉදලද ??