උඹලටත් මේ සිද්දිය වෙනවද?
දවසෙ කරන්න කියල වැඩ හිතන් ඉන්නව. කොහොම හරි උදේ වරුවෙ තව වෙලා තියෙන හින්ද ආතල් එකේ ඉන්නව postpone කර කර.
පස්සෙ දවල් වෙද්දි තේරෙනව කාලෙ නාස්ති උනා කියල. දැන් බාගයක් නාස්ති උන හින්ද බැහැල වැඩ කරනව කියන motivated feeling එකත් නෑ.
ඒක හින්ද මොනව හරි ෆෝන් එකේ scroll කර කර ඉන්නව. ඔන්න ඕක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කර කර ඉද්දි තමයි අර මූසල ෆීලින් එක එන්න ගන්නෙ.
කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ මේක ආවම. නිදාගන්න හිතෙන්නෙත් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක් වගේ ෆීලින් එකක් එක්ක නාස්ති වෙච්ච වෙලාව රිකවර් කර ගන්න බැරි එකට අවුලත් ඔලුවට එනව.
වැඩ කරන්න හිතෙන්නෙත් නෑ දැන් හරියට කරන්න වෙලාවක් නෑ කියල හිතිල,
මේ දවස්වල දාඩිය දැමිල්ලත් එක්ක මේ ෆීලින් එක ඩබල් වෙනව.
මේක ආවම එක්කො මොනව හරි ඕර්ඩර් කරන් කන්න හිතෙනව. එක්කො මොනව හරි හොඳම thriller එකක් වගේ සුපිරි කතාවක් බලන්න හිතෙනව.
මොනව හරි කරල dopamine ටිකක් adrenaline ටිකක් දාගෙන අර boring ගතියෙන් මිදෙන්න හිත කියනව.
මේකෙන් මිදිල වැඩ කරන්නෙ කොහොමද බන්?