මේකේ මුල් විනාඩි පහ අහලා බලන්න මෙයාලා නෙවේ වෙන කෙනෙක් ලස්සනට පැහැදිලි කරනවා
වැලිකඩ නම් ඉඳල නෑ. මැගසින් එකේ නම් මාස තුනක් ඉඳල තියනවා. පොරගෙ අම්මගෙ මරන ගෙදරටවත් එන්න දුන්න්නෑ කියනවනෙඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.


අනිවාර්යෙන් ඒක කරන්න ඕන. මිනිස්සු න්ට දීපු වද වල හැටියට ඕක විතරක් මදි උගේ පව්ල් වල ඉන්න පොඩි පැටව් එක්කම දාල කටු කුඩු කරලා මරන්න ඕන.ඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.
පල ගල් මුඋසල්‍ය yලපයා හොරකන් කරපු ඒවා වහගන්න අප්පොච්චිව හිරේ දාන්න යන්නෙ.
හැබැයි අරගලේ කාලෙ තිබ්බ මහින්ද විරෝදෙ දැන් නෑ!
ලපයාත් අනික් උන් වගේම පච කෙලින හොරෙක් කියලා දැන් මිනිස්සු දන්නවා. සිරස, ITN, ජාතිකේ යන නිවුන් වලින් විතරක් ලෝකෙ දකින සිපයියො විතරයි දැන් වේස ලපයට ඉතුරු!![]()
බලන් ඉඳපන්.. හිරේ ගියත් කෙලින්ම බන්ධනාගාර රෝහලට තමයි තියෙන ලෙඩ ත් එක්ක...ඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.
ඕකවා දවසකට හරි වැලිකඩ යවන්න ඕනේ , යවල බෙලෙක් පිගානෙන් කෑම , තිනර් බකට් එකෙන් වතුර දීලා මකුනෝ ඉන්න පැදුරකට දාන්න ඕනේ.

ඕකා අරගලය වෙලාවේ රාජපස්ස පවුලට සාප කරපු ඒවා තාම බලන්න පුළුවන්@YelaWolf වගේ බයියො සෙට් එකක් එක්ක හෙට ඇවිත් අල්ලස් කොමිසම වටලනවා. මයින් මාත්යා කට උත්තරේ දීල සුළු වෙලාවකින් එලියට ඇවිත් මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා. මයින් මාත්යාට ජයවේවා කියල සද්දෙට ඇහෙනවා