උබල උයනවද ගෙවල් වල?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    GRcmri.jpg

    @Inigo Montoya මේ වගේ cheese chunks 4ක්‌ හැදුවා. මට වඩා කෑවේ මේ කැරියා.

    aJcHIO.jpg
    පූස් කෑවානම් ආයෙ කතා දෙකක් නෑ ටොප් බඩු 🥰
     
    • Love
    Reactions: Candid-B

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    කවුරුවත් කියලා දීලා නෑ ,අම්මා උයනකොට උදව් කරද්දි බලන් ඉදලම උයන්න ඉගන ගත්තා.දැන් ඕන එකක් උයතහැකි.මගෙ එක හීනයක් තියනවා කේරල ඉස්ටයිල් එකේ මාලු කරියක් උයන්න 😍😌
     
    • Like
    Reactions: HKavinda

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    දැන් ටික කාලෙක ඉදල Youtube video වලින් බලාගෙන උයනව. දැන් කෑම හදන්න හෙන ආසයි බන්. කන්නත් පුලුවන් ගෙදර උනුත් කියනව හොදයි කියල.
    අවුරුදු ගානකට කලින් කුරුනෑගල ගිය වෙලාවක කාපු කෑමක් මේ ලගදි තමා හොයාගත්තෙ. "ලබු කොල බැදුම්" අද හැදුව සුපිරියට ආව.
    උබලත් උයනවද ගෙවල් වල?

    View attachment 265781
    Ammo meka next level Mama kew Udumbara caters eken mata aye hoygannama bari una. Pattaya haha Kemak meka
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,748
    113
    Mother Earth
    පූස් කෑවානම් ආයෙ කතා දෙකක් නෑ ටොප් බඩු 🥰
    ඌ නොකා ඉඳියිද බන් තනිකර කිරිනෙ. චීස්. 😍

    ado mu wage dial ekak missing unane, 1.5 years wage dan... uuda danna
    මුත් අපි හදන එකෙක් නෙමෙයි බන්. කොහෙන් එනවද මන්දා. ඒත් ඕන වෙලාවක ඉන්නේ අපේ ගෙදර. අපේ මදර් කන්න දානවනේ. මූ මගේ ඇඳ උඩත් නිදා ගන්නවා. 🥹 මේ දැනුත් ඇඳ උඩ නිදි 😄
    ------ Post added on May 13, 2026 at 9:15 AM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,911
    8,743
    113
    Cenon
    cenon.com
    ඌ නොකා ඉඳියිද බන් තනිකර කිරිනෙ. චීස්. 😍

    මුත් අපි හදන එකෙක් නෙමෙයි බන්. කොහෙන් එනවද මන්දා. ඒත් ඕන වෙලාවක ඉන්නේ අපේ ගෙදර. අපේ මදර් කන්න දානවනේ. මූ මගේ ඇඳ උඩත් නිදා ගන්නවා. 🥹 මේ දැනුත් ඇඳ උඩ නිදි 😄
    ------ Post added on May 13, 2026 at 9:15 AM
    ado ehenam e uu thama, kamakna parissaamta idapu den ehenam, thanx
     
    • Love
    Reactions: Candid-B

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,250
    12,485
    113
    Piliyandala
    මමත් උයනව, කුස්සිය සුපිරියටම අස්කරලා තියෙනව ඉකං ඉව්වේ නෑ වගෙ...

    බොහෝ දුරට මම හදන කෑම මට රසයි...😘👌
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    ඌ නොකා ඉඳියිද බන් තනිකර කිරිනෙ. චීස්. 😍

    මුත් අපි හදන එකෙක් නෙමෙයි බන්. කොහෙන් එනවද මන්දා. ඒත් ඕන වෙලාවක ඉන්නේ අපේ ගෙදර. අපේ මදර් කන්න දානවනේ. මූ මගේ ඇඳ උඩත් නිදා ගන්නවා. 🥹 මේ දැනුත් ඇඳ උඩ නිදි 😄
    ------ Post added on May 13, 2026 at 9:15 AM
    "විවිධ නම් වලින් එක එක ගෙවල් වල පෙනී ඉන්නවා"-type පූසෙක්.අපේ පූසත් පිටිපස්සෙ වත්තක ආච්චි කෙනෙක් රවට්ටගෙන ඉන්නෙ.මූ එහෙන් බඩ උල් වෙන්න ගිලලා ආයෙ ඇවිල්ලා මෙහෙනුත් ඩයට් එක දානවා 🤣👍
     
    • Haha
    Reactions: Candid-B

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,354
    2,356
    113
    ආතල් කිචන් කියලා චැනෙල් එකක් තියෙනවා බලපම්...
    ලොකු වැඩ කෑලී නෑ ...
    ගෙදර තියෙන අඩුම කුඩුම වලින් ගේම ගහන්න කියලා දෙන බුවෙක්..
    ඌ උගෙ බඩු විකුනන එකනෙ බං කරන්නෙ
     
    • Like
    Reactions: charitha2011

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මෙයින්ද මහත්තයා ගිය දවසේ ඉඳන් අපි බත් උයන්නන් නෑ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,048
    5,635
    113
    Made rolls. Sasai

    පට්ට මචං. 😍😍

    "විවිධ නම් වලින් එක එක ගෙවල් වල පෙනී ඉන්නවා"-type පූසෙක්.අපේ පූසත් පිටිපස්සෙ වත්තක ආච්චි කෙනෙක් රවට්ටගෙන ඉන්නෙ.මූ එහෙන් බඩ උල් වෙන්න ගිලලා ආයෙ ඇවිල්ලා මෙහෙනුත් ඩයට් එක දානවා 🤣👍
    සිරා සීන් එක. කාලයක් අපේ ගෙදර හිටිය එකා මිසින් උනා. මාස දෙකකට විතර පස්සෙ ඔන්න ආයෙ ඇවිත් හිටිය. සීන් එක කැරියට අපි කිව්ව නමත් මතක නෑ. 😂 බලනකොට ගෙදර ඉදල කිලෝමීටර් 2 විතර එහා ඌට තව ගෙදරක් තියනව. 😀
    ------ Post added on May 17, 2026 at 6:42 PM
     
    • Haha
    Reactions: kalana putha 97