පූස් කෑවානම් ආයෙ කතා දෙකක් නෑ ටොප් බඩු
ado mu wage dial ekak missing unane, 1.5 years wage dan... uuda danna
Ammo meka next level Mama kew Udumbara caters eken mata aye hoygannama bari una. Pattaya haha Kemak mekaදැන් ටික කාලෙක ඉදල Youtube video වලින් බලාගෙන උයනව. දැන් කෑම හදන්න හෙන ආසයි බන්. කන්නත් පුලුවන් ගෙදර උනුත් කියනව හොදයි කියල.
අවුරුදු ගානකට කලින් කුරුනෑගල ගිය වෙලාවක කාපු කෑමක් මේ ලගදි තමා හොයාගත්තෙ. "ලබු කොල බැදුම්" අද හැදුව සුපිරියට ආව.
උබලත් උයනවද ගෙවල් වල?
View attachment 265781
ඌ නොකා ඉඳියිද බන් තනිකර කිරිනෙ. චීස්.පූස් කෑවානම් ආයෙ කතා දෙකක් නෑ ටොප් බඩු![]()
මුත් අපි හදන එකෙක් නෙමෙයි බන්. කොහෙන් එනවද මන්දා. ඒත් ඕන වෙලාවක ඉන්නේ අපේ ගෙදර. අපේ මදර් කන්න දානවනේ. මූ මගේ ඇඳ උඩත් නිදා ගන්නවා. 🥹 මේ දැනුත් ඇඳ උඩ නිදිado mu wage dial ekak missing unane, 1.5 years wage dan... uuda danna
ado ehenam e uu thama, kamakna parissaamta idapu den ehenam, thanxඌ නොකා ඉඳියිද බන් තනිකර කිරිනෙ. චීස්.
මුත් අපි හදන එකෙක් නෙමෙයි බන්. කොහෙන් එනවද මන්දා. ඒත් ඕන වෙලාවක ඉන්නේ අපේ ගෙදර. අපේ මදර් කන්න දානවනේ. මූ මගේ ඇඳ උඩත් නිදා ගන්නවා. 🥹 මේ දැනුත් ඇඳ උඩ නිදි
------ Post added on May 13, 2026 at 9:15 AM
"විවිධ නම් වලින් එක එක ගෙවල් වල පෙනී ඉන්නවා"-type පූසෙක්.අපේ පූසත් පිටිපස්සෙ වත්තක ආච්චි කෙනෙක් රවට්ටගෙන ඉන්නෙ.මූ එහෙන් බඩ උල් වෙන්න ගිලලා ආයෙ ඇවිල්ලා මෙහෙනුත් ඩයට් එක දානවාඌ නොකා ඉඳියිද බන් තනිකර කිරිනෙ. චීස්.
මුත් අපි හදන එකෙක් නෙමෙයි බන්. කොහෙන් එනවද මන්දා. ඒත් ඕන වෙලාවක ඉන්නේ අපේ ගෙදර. අපේ මදර් කන්න දානවනේ. මූ මගේ ඇඳ උඩත් නිදා ගන්නවා. 🥹 මේ දැනුත් ඇඳ උඩ නිදි
------ Post added on May 13, 2026 at 9:15 AM
ඌ උගෙ බඩු විකුනන එකනෙ බං කරන්නෙආතල් කිචන් කියලා චැනෙල් එකක් තියෙනවා බලපම්...
ලොකු වැඩ කෑලී නෑ ...
ගෙදර තියෙන අඩුම කුඩුම වලින් ගේම ගහන්න කියලා දෙන බුවෙක්..
පට්ට මචං.
සිරා සීන් එක. කාලයක් අපේ ගෙදර හිටිය එකා මිසින් උනා. මාස දෙකකට විතර පස්සෙ ඔන්න ආයෙ ඇවිත් හිටිය. සීන් එක කැරියට අපි කිව්ව නමත් මතක නෑ."විවිධ නම් වලින් එක එක ගෙවල් වල පෙනී ඉන්නවා"-type පූසෙක්.අපේ පූසත් පිටිපස්සෙ වත්තක ආච්චි කෙනෙක් රවට්ටගෙන ඉන්නෙ.මූ එහෙන් බඩ උල් වෙන්න ගිලලා ආයෙ ඇවිල්ලා මෙහෙනුත් ඩයට් එක දානවා![]()