අපේ පැත්තෙ ඩුබායි හිටය ගොඩක් අය

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඩුබායි හිටිය ගොඩක් අය දැ‍‍ං රුමේනියා වලට යනවා.

    ඩුබායි වලදි උන්ට ගෙවලා තිබ්බෙ ඩොලර් $680 වගේ.

    රුමේනියා වල ගෙවන්නෙ $600 - $620 වගේ කියනවා.

    ඩුබායි පැය අටයිලු වැඩ.

    රුමේනියා පැය නවයක් විතර වැඩ කරන්නත් මේනෙලු.

    ඇයි මෙයාලා මෙහෙම මූ වෙන්නෙ.

    මෙයාලගෙ දැනුම අඩු නිසා ද.

    නැත්තම් රුමේනියා පට්ට රටක් ද.
     
    • Like
    • Wow
    Reactions: EVC and NaiRobi
    Solution
    ඩුබයි වල පැය 8ක් ක්‍රන එක සැප මදි, ඒ වගේම ආසියාවේ අයට තියෙන ලොකුම සිහිනේ "මිල්ල සොයා" සුදු අය ඉන්න සුදුත් එක්ක ජීවත් වෙන්න "යුරෝප සිහිනේ"
    එහේ සැපට ඉන්න් පුලුවන්, ලස්සන ගෙයක් අරන්, ලස්සන වාහනයක් අරන්, සීතලේ
    ලංකාවේ ඇති ( වීසා හදාගන්න පැන පැන හැංගි හැංගි ) , ඒ ආතල් එක ඩුබයි වල නෑනේ...
    ටික්ටොක් එකේ දැක්කා.
    ලංකාවේ එකෙක් ගෙයක් හදනවා එහෙ.
    euro හත් දාහක් ගිහිල්ලා බිත්ති බදින්න බිරික්ස් දාලා. අනේ මංදා ලංකාවේ උන් නම්. හදට ගියත් ගෙයක් හදන්න ඕනේ.🥴

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඩුබායි හිටිය ගොඩක් අය දැ‍‍ං රුමේනියා වලට යනවා.

    ඩුබායි වලදි උන්ට ගෙවලා තිබ්බෙ ඩොලර් $680 වගේ.

    රුමේනියා වල ගෙවන්නෙ $600 - $620 වගේ කියනවා.

    ඩුබායි පැය අටයිලු වැඩ.

    රුමේනියා පැය නවයක් විතර වැඩ කරන්නත් මේනෙලු.

    ඇයි මෙයාලා මෙහෙම මූ වෙන්නෙ.

    මෙයාලගෙ දැනුම අඩු නිසා ද.

    නැත්තම් රුමේනියා පට්ට රටක් ද.
    War ekath ekka sure nathuwa athi
     
    • Like
    Reactions: Bam

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඉතාලියේ නම් Euro 1300 average ගත්තොත්, රෙන්ට් කෑම බිල් ඇඳුම් කඩචෝරූ කැම්, වගේ ගියාම අන්තිම සතියේ යන්නේ හොම්බෙන්
     
    • Like
    Reactions: Bam

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Ielts 5.5 ලෙවල් එකට රුමේනියා කතා කරන්න බැරි නම් පී ආර් බෑ කියලා තමයි අපේ පැත්තෙ අය කියන්නෙ .

    ඒක ඉගෙන ගන්නත් ගොඩක් අමාරුයිලු.

    Yeah language is needed i think
     
    • Like
    Reactions: Bam

    dillido

    Active member
  • Sep 17, 2025
    114
    157
    43
    ලේසියෙන් හොඳ යුරෝප් රටකට යන්න පුළුවන් රුමේනියාව හරහා.. එක හින්ද ගොඩක් අය එහෙට යන්නේ.
     
    • Like
    Reactions: Bam

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    එනවනම් එන්නෙ ශෙනගන් වීසා නිසා වෙන්න ඕනෙ. හැබැයි මට මේ වෙනකන්න්නම් ඩුබායි ඉදල ආපු කවුරුවත් සෙට් වෙලා නෑ.
    USD 600 කියන්නෙ Romanian Lie 2650 වගේ ඒ කියන්න්නෙ 195000/= විතර. මෙහෙ අදුම පඩියක් හම්බ වෙන්නෙ ඩිලිවරි රයිඩර් ඒකත් මීට වඩානම් වැඩී.
    මම ඉන්නෙ Tire Manufacture company එකක. පැයනම් 9 විතර වැඩ. day and night shift දෙකම තියනව. Accommodation, Food, Medical, Transport ඔය ඔක්කොම ෆ්‍රී හම්බ වෙනව. Salary eka Lie 5400 ඒ කියන්නෙ 393000/= විතර. බොරු වියදම් නොකර හරියට ගේම ගැහුවොත් ලක්ශ 3 එහා ඉතුරු කරන්න පුලුවන්. හැබැයි පුතේ බොන්න සෙට් උනොත්නම් ඉවරෙටම ඉවරයි.
    Mchn could you post or dm your designation
     
    • Like
    Reactions: dillido and Bam