Join උන අවුරුද්දයි කීවෙනි මෙම්බර්ද කියලයි කියමු බලන්න.
මම 2020 නොවැම්බර් 28 මේ එක්වුන්ට් එක. 576537 වෙනි මෙම්බර්. (කලින් එකවුන්ට් එක වැඩ නෑ. ඒක 2012).

Ayubowan //\\
Just wanted to say hello![]()
Elakiri had Sinhala Music Download Page. With Elakiri watermark. Many uploaded their creations on here.2009... ඒ කාලේ සින්දු ඩවුන්ලෝට් කරන්ට කියල මේ අකවුන්ට් හදාගත්තේ. ඩවුන්ලෝඩ් කරපු සින්දුවක් නම් නැ. වල්පල් ඔප දුප බල බල හිටියා. (GalleZone එකෙන් සින්දු ඩවුන්ලෝඩ් කලේ)