රනිල්ට ජන්දයක් දිනලා කවදාවත් ජනාධිපති වෙන්න බෑදුක සැප කෙසේ වෙතත් බූරු පුතා කජු මුත්තට තැන දීල පාඩුවේ හිටිය නම් අදත් ජනාධිපති මුත්ත තමා![]()
ආර්තික විශ්ලේසක අත්තෙන් අත්තට පනින කුරුලුල්ලා මෙසේ කියයි.. කැනඩා හන්දියේ සිට,,රනිල්ට ජන්දයක් දිනලා කවදාවත් ජනාධිපති වෙන්න බෑ
රනිල් අනාගත්තේ චන්ද්‍රකා ජනාධිපති වෙලා ඉන්න කොට රනිල් පාර්ලිමෙන්තු මැතිවරනය දිනලා අගමැති උනා රනිල් චන්ද්‍රිකාට රැවටිලා හිටියා චන්ද්‍රිකා අවුරුදු දෙකකට පස්සේ රනිල්ගේ ආන්ඩුව විසුරුවලා දැම්මා . එ ආන්ඩුවේ හොද ඇමතිවරු ගනනාවක් හිටියා මිලින්ද මොරගොඩ වගේ ලංකාවේ Economy එකට සැහෙන දෙයක් කරා එ ආන්ඩුව දිගටව හියියානම් ලංකාව අද දියුනුරටක් හැබැයි LTTE යුද්දේනම් අනා ගත්තා
එදා රනිල් චන්ද්‍රිකා කියන චපල ගැනි විශ්වාස නොකර චන්ද්‍රිකාට විශ්වාසබංගයක් ගෙනාව නම් රනිල් ඊලග ජනාදිපතිවරනයෙන් දිනනවා
රනිල්ට බලය දිලා මොඩකම් කරපු නිසා තමා චන්ද දිනන්න බැරි

තො වගේ වහලෙක් නෙවෙයිආර්තික විශ්ලේසක අත්තෙන් අත්තට පනින කුරුලුල්ලා මෙසේ කියයි.. කැනඩා හන්දියේ සිට,,![]()
Eli bahala anura heththu nowi thamange gamanak yanna kiyapan, gilena nawata paninne nathuwaහර්ෂව පන්නන්න සජිත් ලොකු ගේමක් ගහනව මේ දවස්වල. හර්ෂට තියෙන්නෙ ඔය බූරු පුතාට ඕන මගුලක් කරගන්න කියල එලිබැහැල යන්න. මිනිහට යන්න තැන් ඕන තරම් තියෙනව![]()
සිරසෙන් ආව උන් ශුවර් කරන්න එපාමම නම් ඌ හොරකම් කරපු දෙයක් ගැන අහල නෑ. උබ දන්නව නම් කියපන් බලන්න
ඌ මම කියන දේ අහයිද?Eli bahala anura heththu nowi thamange gamanak yanna kiyapan, gilena nawata paninne nathuwa
අනිවා අපි ට්‍රයි කරනව
ඕනම මිනිහෙක්ට star එකක් තියෙන්න ඕන ගේමක් ගහන්න. දේශපාලනේ කරන කෙනෙකුට ඕක විශේෂයි. සජ්ජට ඒක නෑ
------ Post added on May 13, 2026 at 9:39 PM
රනිල්ට කොහොමත් ජන පදනමක් තිබ්බේ නෑ. කාගේ හරි ඇගේ එල්ලිලා බලේට එන්න තමයි ඌ ට්‍රයි කලේ. කිනිතුල්ල කියන එකේ ලොකු වරදකුත් නෑරනිල්ට ජන්දයක් දිනලා කවදාවත් ජනාධිපති වෙන්න බෑ
රනිල් අනාගත්තේ චන්ද්‍රකා ජනාධිපති වෙලා ඉන්න කොට රනිල් පාර්ලිමෙන්තු මැතිවරනය දිනලා අගමැති උනා රනිල් චන්ද්‍රිකාට රැවටිලා හිටියා චන්ද්‍රිකා අවුරුදු දෙකකට පස්සේ රනිල්ගේ ආන්ඩුව විසුරුවලා දැම්මා . එ ආන්ඩුවේ හොද ඇමතිවරු ගනනාවක් හිටියා මිලින්ද මොරගොඩ වගේ ලංකාවේ Economy එකට සැහෙන දෙයක් කරා එ ආන්ඩුව දිගටව හියියානම් ලංකාව අද දියුනුරටක් හැබැයි LTTE යුද්දේනම් අනා ගත්තා
එදා රනිල් චන්ද්‍රිකා කියන චපල ගැනි විශ්වාස නොකර චන්ද්‍රිකාට විශ්වාසබංගයක් ගෙනාව නම් රනිල් ඊලග ජනාදිපතිවරනයෙන් දිනනවා
රනිල්ට බලය දිලා මොඩකම් කරපු නිසා තමා චන්ද දිනන්න බැරි

පරන එකෙක්ට වත් මිනිස්සු ආයේ චන්දේ දෙන් නෑ බන්.. සමහර විට රොටියා හරියට කැම්පේන් කරොත් එන්න ඉඩ තියෙනවා.. මොකද ඌ කතාකරන්නේ ආර්තිකය උඩ දාන හැටි.. අනිත් එඋන් හැම එකාම ප්‍රන ටැක් එකේ, හොරු අල්ලනව වගේ සීන්.. හරියට කරොත් රනිල්ට උනත් චාන්ස් එකක් එන්න ඉඩ තියෙනවා, පොර රට වැටුන් වෙලාවේ ගොඩගත්ත සීන් එක ගොඩක් ෆ්බී කැම්පේන් වලින් ඔලුවට දානවා..හර්ෂ ඔතන අල්ලන් ඉන්න ඉන්න පොරගෙ approval ratings උඩ යන එක වෙන්නෙ. මහ ඡන්දෙ ඉඳන් මේ වෙනකන් කොච්චර up වෙලා තියනවද මේ වෙද්දි. JVP පොන්නයො ටික බය වෙලා ප්‍රතිවාදිය හර්ෂ කියල හිතන් ඌට වල කපන plan ගහනව කියන්නෙම (උන් එක්ක එකතු වෙන්න ආරාධනා කරන එක), හර්ෂ ඔය කරන් යන විදිහ තමා හරිම කියන එක. තනියම එළියට බැස්සොත් ඇපත් නෑ හැබැයි, ඡන්ද පදනමක් තියන බිමට බැහැල වැඩ කරන්න පුළුවන් ප්‍රධාන පක්ෂෙක backing එක තියෙන්න ඕනෙ. අනුරට තිබ්බ. හර්ෂටත් වඩා වැඩ්ඩෙක් වෙන පාඨලීට එහෙම නෑ. ඌ අනාතයි දැනට. හරිම වෙලාවෙදි පුතානෝ සහ UNP එක කතා කරගන 2015 දි සිරිසේනව ඉස්සරහට දැම්ම වගේ හර්ෂව හෝ පාඨලීව පොදු අපේක්ෂකය කලොත් පොන්න මාලිමාවෙ peak එකේදි උනත් ලේසියෙන්ම බලය අල්ලගන්න පුළුවන්. සේරම වෙන්නෙ රනිල් සහ බූරු පුතාගෙ ego එක අනුව
දැනට පේන්න තියෙන තත්වය අනුව 2029ත් අනුරම තමයි එන්නේපරන එකෙක්ට වත් මිනිස්සු ආයේ චන්දේ දෙන් නෑ බන්.. සමහර විට රොටියා හරියට කැම්පේන් කරොත් එන්න ඉඩ තියෙනවා.. මොකද ඌ කතාකරන්නේ ආර්තිකය උඩ දාන හැටි.. අනිත් එඋන් හැම එකාම ප්‍රන ටැක් එකේ, හොරු අල්ලනව වගේ සීන්.. හරියට කරොත් රනිල්ට උනත් චාන්ස් එකක් එන්න ඉඩ තියෙනවා, පොර රට වැටුන් වෙලාවේ ගොඩගත්ත සීන් එක ගොඩක් ෆ්බී කැම්පේන් වලින් ඔලුවට දානවා..