🔴🟢සජිත් - හර්ෂ වලිය දිග්ගැහෙන ලකුණු!

danush1987

Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    මේ වෙලාවෙ හර්ශ බැරි නන් ඕන කෙනෙක් එක්ක එකතු වෙලා ආර්තිකය වැටෙන්න නොදී තියන් ඉන්නව නන් හොදයි.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,635
    72,846
    113
    මාලඹේ
    දුක සැප කෙසේ වෙතත් බූරු පුතා කජු මුත්තට තැන දීල පාඩුවේ හිටිය නම් අදත් ජනාධිපති මුත්ත තමා :yes:
    රනිල්ට ජන්දයක් දිනලා කවදාවත් ජනාධිපති වෙන්න බෑ
    රනිල් අනාගත්තේ චන්ද්‍රකා ජනාධිපති වෙලා ඉන්න කොට රනිල් පාර්ලිමෙන්තු මැතිවරනය දිනලා අගමැති උනා රනිල් චන්ද්‍රිකාට රැවටිලා හිටියා චන්ද්‍රිකා අවුරුදු දෙකකට පස්සේ රනිල්ගේ ආන්ඩුව විසුරුවලා දැම්මා . එ ආන්ඩුවේ හොද ඇමතිවරු ගනනාවක් හිටියා මිලින්ද මොරගොඩ වගේ ලංකාවේ Economy එකට සැහෙන දෙයක් කරා එ ආන්ඩුව දිගටව හියියානම් ලංකාව අද දියුනුරටක් හැබැයි LTTE යුද්දේනම් අනා ගත්තා

    එදා රනිල් චන්ද්‍රිකා කියන චපල ගැනි විශ්වාස නොකර චන්ද්‍රිකාට විශ්වාසබංගයක් ගෙනාව නම් රනිල් ඊලග ජනාදිපතිවරනයෙන් දිනනවා
    රනිල්ට බලය දිලා මොඩකම් කරපු නිසා තමා චන්ද දිනන්න බැරි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172

    ආර්තික විශ්ලේසක අත්තෙන් අත්තට පනින කුරුලුල්ලා මෙසේ කියයි.. කැනඩා හන්දියේ සිට,, :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තක්කඩි අඟුරු කුමාර බදු කොටා අමු අන්ඩයා. ඌ හදන්නේ බලල්ලු ලවා කොස් ඇට බාවන්න. උන් හොරාකාලා කෙලවෙලා තියෙන ආර්තිකේ හර්ශයාගේ ඇඟේ ගහලා අත හෝදගන්න තමයි ජෙබි හොරු හැත්ත හදන්නේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාන්න තමයි ලපකොටාගේ ප්ලෑන් එක. 🤌 🤌 🤌 🤌 🤌
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ලංකාවෙ දක්ෂයින්ට වඩා කයිය නායකයො තමයි හොයන්නෙ සහ මතුවෙන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    අනිවා අපි ට්‍රයි කරනව
    Tired Smackdown GIF by WWE
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    හර්ෂව පන්නන්න සජිත් ලොකු ගේමක් ගහනව මේ දවස්වල. හර්ෂට තියෙන්නෙ ඔය බූරු පුතාට ඕන මගුලක් කරගන්න කියල එලිබැහැල යන්න. මිනිහට යන්න තැන් ඕන තරම් තියෙනව :yes:
    Eli bahala anura heththu nowi thamange gamanak yanna kiyapan, gilena nawata paninne nathuwa
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මම නම් ඌ හොරකම් කරපු දෙයක් ගැන අහල නෑ. උබ දන්නව නම් කියපන් බලන්න
    සිරසෙන් ආව උන් ශුවර් කරන්න එපා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    අනිවා අපි ට්‍රයි කරනව

    ඕනම මිනිහෙක්ට star එකක් තියෙන්න ඕන ගේමක් ගහන්න. දේශපාලනේ කරන කෙනෙකුට ඕක විශේෂයි. සජ්ජට ඒක නෑ
    ------ Post added on May 13, 2026 at 9:39 PM

    ට්‍රයි කරනවා? පක්ෂෙ වැඩ වලින් අයින් උනා කිව්වා නේද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    රනිල්ට ජන්දයක් දිනලා කවදාවත් ජනාධිපති වෙන්න බෑ
    රනිල් අනාගත්තේ චන්ද්‍රකා ජනාධිපති වෙලා ඉන්න කොට රනිල් පාර්ලිමෙන්තු මැතිවරනය දිනලා අගමැති උනා රනිල් චන්ද්‍රිකාට රැවටිලා හිටියා චන්ද්‍රිකා අවුරුදු දෙකකට පස්සේ රනිල්ගේ ආන්ඩුව විසුරුවලා දැම්මා . එ ආන්ඩුවේ හොද ඇමතිවරු ගනනාවක් හිටියා මිලින්ද මොරගොඩ වගේ ලංකාවේ Economy එකට සැහෙන දෙයක් කරා එ ආන්ඩුව දිගටව හියියානම් ලංකාව අද දියුනුරටක් හැබැයි LTTE යුද්දේනම් අනා ගත්තා

    එදා රනිල් චන්ද්‍රිකා කියන චපල ගැනි විශ්වාස නොකර චන්ද්‍රිකාට විශ්වාසබංගයක් ගෙනාව නම් රනිල් ඊලග ජනාදිපතිවරනයෙන් දිනනවා
    රනිල්ට බලය දිලා මොඩකම් කරපු නිසා තමා චන්ද දිනන්න බැරි
    රනිල්ට කොහොමත් ජන පදනමක් තිබ්බේ නෑ. කාගේ හරි ඇගේ එල්ලිලා බලේට එන්න තමයි ඌ ට්‍රයි කලේ. කිනිතුල්ල කියන එකේ ලොකු වරදකුත් නෑ :D
     
    • Haha
    Reactions: 2osama

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හර්ෂ ඔතන අල්ලන් ඉන්න ඉන්න පොරගෙ approval ratings උඩ යන එක වෙන්නෙ. මහ ඡන්දෙ ඉඳන් මේ වෙනකන් කොච්චර up වෙලා තියනවද මේ වෙද්දි. JVP පොන්නයො ටික බය වෙලා ප්‍රතිවාදිය හර්ෂ කියල හිතන් ඌට වල කපන plan ගහනව කියන්නෙම (උන් එක්ක එකතු වෙන්න ආරාධනා කරන එක), හර්ෂ ඔය කරන් යන විදිහ තමා හරිම කියන එක. තනියම එළියට බැස්සොත් ඇපත් නෑ හැබැයි, ඡන්ද පදනමක් තියන බිමට බැහැල වැඩ කරන්න පුළුවන් ප්‍රධාන පක්ෂෙක backing එක තියෙන්න ඕනෙ. අනුරට තිබ්බ. හර්ෂටත් වඩා වැඩ්ඩෙක් වෙන පාඨලීට එහෙම නෑ. ඌ අනාතයි දැනට. හරිම වෙලාවෙදි පුතානෝ සහ UNP එක කතා කරගන 2015 දි සිරිසේනව ඉස්සරහට දැම්ම වගේ හර්ෂව හෝ පාඨලීව පොදු අපේක්ෂකය කලොත් පොන්න මාලිමාවෙ peak එකේදි උනත් ලේසියෙන්ම බලය අල්ලගන්න පුළුවන්. සේරම වෙන්නෙ රනිල් සහ බූරු පුතාගෙ ego එක අනුව
     
    • Like
    Reactions: AKI-SL

    පරන එකෙක්ට වත් මිනිස්සු ආයේ චන්දේ දෙන් නෑ බන්.. සමහර විට රොටියා හරියට කැම්පේන් කරොත් එන්න ඉඩ තියෙනවා.. මොකද ඌ කතාකරන්නේ ආර්තිකය උඩ දාන හැටි.. අනිත් එඋන් හැම එකාම ප්‍රන ටැක් එකේ, හොරු අල්ලනව වගේ සීන්.. හරියට කරොත් රනිල්ට උනත් චාන්ස් එකක් එන්න ඉඩ තියෙනවා, පොර රට වැ‍ටුන් වෙලාවේ ගොඩගත්ත සීන් එක ගොඩක් ෆ්බී කැම්පේන් වලින් ඔලුවට දානවා..
     
    දැනට පේන්න තියෙන තත්වය අනුව 2029ත් අනුරම තමයි එන්නේ