ඕවගේ ඇති දෙයක් නැහැ බත් පොඩ්ඩය් කැලි මිරිස් ටිකය් කුකුලගේ කකුලේ වළලුකර හරියේ අඟල් 2 ක වගේ කටු කෑල්ලය් තියෙන්නේ .දෙන්න පුලුවන්නම් හරියට දෙන්න ඕන .බැරි නම් සාදාරන ගානක් අරගෙන හරියට දෙන්න ඕන . බත් පැකට් එක 100000 ට දුන්නත් අපි මාලිමාවට නේ ද :rofl: