පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    හපොයි එපා. කරගෙන යන්න දෙන්න

    තව පෝය දෙකක් ඉවසන්න
    දුක් විදින අවසාන පැය කිහිපය
     
    • Like
    Reactions: wtsamantha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ඇයි පෙරලන්නෙ නැද්දෙ වැටෙන්නෙ නැද්ද හෙට අනිද්දට අඩයි අනෙ ප්ලිස් විසුරවන්න කියලා
    වට්ටන්න පෙරලන්න කිසිම දෙයක් ඔනේ නැ ආන්ඩුවේ ඉන්න එවුන් ගානට එ වැඩ ටික කරගෙන යනවා වෙලාවට උන්ම වට්ටා ගනියි😂
    එත් NPP එකට චන්දේ දිපු අපි වගේ එවුන්ට ඩිසල් 720 ක් දිලා ගන්න පුකේ අමාරුවක් නැහැ
    අපි රටේ ඉන්න ඔනේ

    හපොයි එපා. කරගෙන යන්න දෙන්න

    තව පෝය දෙකක් ඉවසන්න
    දුක් විදින අවසාන පැය කිහිපය
    Stage 2 එනවා ඡන්දයක් වත් තියාගන්න සල්ලි නැති වෙන වෙලාවක්
    එ වෙලාවට ආන්ඩුවක් ආවත් උන්ටත් කරගෙන යන්න බැරි වෙනවා

    ------ Post added on May 14, 2026 at 9:07 PM
     
    • Haha
    Reactions: handley and Smartm

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    Stage 2 එනවා ඡන්දයක් වත් තියාගන්න සල්ලි නැති වෙන වෙලාවක්
    එ වෙලාවට ආන්ඩුවක් ආවත් උන්ටත් කරගෙන යන්න බැරි වෙනවා

    ------ Post added on May 14, 2026 at 9:07 PM
    එක නම් ඇත්ත. ඊලග එන එවුන්ට රට ස්ථාවර කරනවා ඇරෙන්න වෙන මොකවත් කරන්න බැරි වෙනවා
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,345
    2,396
    113
    උඹට පිස්සුද බං උඹ හිතනවද මේ ඉන්න 159 + 1 වගේ වෙන ආණ්ඩුවක් මෙහෙම ආතල් දෙයි කියලා
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    එක නම් ඇත්ත. ඊලග එන එවුන්ට රට ස්ථාවර කරනවා ඇරෙන්න වෙන මොකවත් කරන්න බැරි වෙනවා
    මේ යන විදියට කොහොමගියත් 2027 ආපහු නය ගෙවාගන්න බැරි වෙනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,929
    20,469
    113
    හස්තිශෛලපුර
    වට්ටන්න පෙරලන්න කිසිම දෙයක් ඔනේ නැ ආන්ඩුවේ ඉන්න එවුන් ගානට එ වැඩ ටික කරගෙන යනවා වෙලාවට උන්ම වට්ටා ගනියි😂
    එත් NPP එකට චන්දේ දිපු අපි වගේ එවුන්ට ඩිසල් 720 ක් දිලා ගන්න පුකේ අමාරුවක් නැහැ
    අපි රටේ ඉන්න ඔනේ

    Stage 2 එනවා ඡන්දයක් වත් තියාගන්න සල්ලි නැති වෙන වෙලාවක්
    එ වෙලාවට ආන්ඩුවක් ආවත් උන්ටත් කරගෙන යන්න බැරි වෙනවා

    ------ Post added on May 14, 2026 at 9:07 PM
    එත් NPP එකට චන්දේ දිපු අපි වගේ එවුන්ට ඩිසල් 720 ක් දිලා ගන්න පුකේ අමාරුවක් නැහැ
    Meme Lol GIF by ALL SEEING EYES
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    මේ යන විදියට කොහොමගියත් 2027 ආපහු නය ගෙවාගන්න බැරි වෙනවා
    රනිල් ඉස්තාවර කරපු රට ..මු කාගෙන යනවද මන්ද
    තව ණය ගෙව්වනම කොහොම තියේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    උඹට පිස්සුද බං උඹ හිතනවද මේ ඉන්න 159 + 1 වගේ වෙන ආණ්ඩුවක් මෙහෙම ආතල් දෙයි කියලා
    ආතල් නම් බලලා එපා වෙලා බං දැන් වැඩිකල් නොගිහින් Reality එකට මුහුන දෙන්න වෙනවා ලංකාවේ මිනිසුනට
     
    • Like
    Reactions: dillsdilla

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    ආතල් නම් බලලා එපා වෙලා බං දැන් වැඩිකල් නොගිහින් Reality එකට a මුහුන දෙන්න වෙනවා ලංකාවේ මිනිසුනට
    Ow ublge gotabaya ponnya okoma dala giye rata kala namal ponnya enkn bln hitpn hmdama pisu hutta😂 uut sajiya wage ekek
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා
    ගෑස් පුපුරලා මැරුණු ඒවා
    හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා
    බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා
    බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා
    තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා
    රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා
    බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා
    වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා
    ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා
    බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා
    ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා
    රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා
    රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා
    පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා
    මන්ත්‍රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා
    පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා
    අය්ති කාරයෝ නැති ගෙවල්
    කුඩු ගෙන්නපු ඒවා

    මේවා අමතක නැහැ බන් ඔය ටිකක් විතරය් ඔය සක්කිලි හැත්තගේ ලමය් පවා මරාගෙන කන්න ඕන මට .
    :shocked:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    එක නම් ඇත්ත. ඊලග එන එවුන්ට රට ස්ථාවර කරනවා ඇරෙන්න වෙන මොකවත් කරන්න බැරි වෙනවා

    ඒකයි දුක නේද? :(

    කලිනුත් ජෙප්පො අස්ථාවර කරල ගිය රට ගෝටාබය මහත්තය ස්ථාවර කරල ගත්ත විතරයි ජෙප්පො අරගල කරල එලෙව්වා. පස්සෙ රනිල් මහත්තය ගෝට මහත්තය නවත්තපු තැනින් ස්ථාවර කරගෙන ගියා විතරයි ආයෙ එතුමවත් එළෙව්වා.

    මේ ජෙප්පො එක්ක රටවල් කරන්න බෑ බන්. අවුරුදු 50ක් ආණ්ඩු කරල ජෙප්පොන්ට රට බංකොළොත් කරන්න විතරයි පුලුවන් උනේ. ගෝටාබය, රනිල් මහත්තුරු නැති කාලෙක ජෙප්පො වට්ටන රට ස්ථාවර කරන්න කෙනෙක් නැතිවෙයි කියලා බයක් තියෙනවා. :(
     
    • Haha
    Reactions: erandak

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,364
    2,456
    113
    colombo
    එපා

    ඒකයි දුක නේද? :(

    කලිනුත් ජෙප්පො අස්ථාවර කරල ගිය රට ගෝටාබය මහත්තය ස්ථාවර කරල ගත්ත විතරයි ජෙප්පො අරගල කරල එලෙව්වා. පස්සෙ රනිල් මහත්තය ගෝට මහත්තය නවත්තපු තැනින් ස්ථාවර කරගෙන ගියා විතරයි ආයෙ එතුමවත් එළෙව්වා.

    මේ ජෙප්පො එක්ක රටවල් කරන්න බෑ බන්. අවුරුදු 50ක් ආණ්ඩු කරල ජෙප්පොන්ට රට බංකොළොත් කරන්න විතරයි පුලුවන් උනේ. ගෝටාබය, රනිල් මහත්තුරු නැති කාලෙක ජෙප්පො වට්ටන රට ස්ථාවර කරන්න කෙනෙක් නැතිවෙයි කියලා බයක් තියෙනවා. :(
    රනිල් නම් රට ස්ථාවර කරලා ගියේ මුන් ඇවිත් තවත් හොරකම් කරලා. දැන් නානන්තාර කරලා යන්නේ
    ------ Post added on May 15, 2026 at 9:34 PM
     
    • Like
    Reactions: wtsamantha