රු 200ට කොත්තු රු. 150ට රයිස්😍

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,071
    20,292
    113
    Panadura
    ඕවගේ ඇති දෙයක් නැහැ බත් පොඩ්ඩය් කැලි මිරිස් ටිකය් කුකුලගේ කකුලේ වළලුකර හරියේ අඟල් 2 ක වගේ කටු කෑල්ලය් තියෙන්නේ .දෙන්න පුලුවන්නම් හරියට දෙන්න ඕන .බැරි නම් සාදාරන ගානක් අරගෙන හරියට දෙන්න ඕන .
    බත් පැකට් එක 100000 ට දුන්නත් අපි මාලිමාවට නේ ද :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    බත් පැකට් එක 100000 ට දුන්නත් අපි මාලිමාවට නේ ද :rofl:
    මාලිමාවට වඩා හොඳ එකෙක් එනකම් මාලිමාව එක්ක ඉන්නව .දැනට එහෙම එකෙක් නැහැ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    මල ජරාවල්
    ඔව් ඕවලින් කෑවම එක්කෝ සතියක් වගේ එක දිගට සොරොව්ව ඇරිය වගේ බඩ යනවා නැත්නම් පුකට කොන්ක්‍රීට් දැම්ම වගේ රෙන්න බැරි වෙන්නම වේලෙනවා
     
    • Like
    Reactions: nalin0001