22562006 Aug
Mehema hari Enna. Elakiri eke touch eke inneනාකි කුකුලොහ් ටික එලි බහින්නේ මෙහෙම ත්‍රෙඩ් එකක් වැටුනොත් තමයි![]()
[2]
Meka nam enne parana Aya ahala thread damma ma witharayiJul 5, 2006
19 years, 10 months, and 8 days![]()
මම නම් පරනද දන්නෙ නැ..Join උන අවුරුද්දයි කීවෙනි මෙම්බර්ද කියලයි කියමු බලන්න.
මම 2020 නොවැම්බර් 28 මේ එක්වුන්ට් එක. 576537 වෙනි මෙම්බර්. (කලින් එකවුන්ට් එක වැඩ නෑ. ඒක 2012).
Yeah yeah. And it was far superior to any site at that time. For some reason I was stuck with downloading MP3s from GalleZone. Can't remember why.Elakiri had Sinhala Music Download Page. With Elakiri watermark. Many uploaded their creations on here.