බලපන් මේ ඉන්දියාවේ හෝ ඒ වගේ රටක accident එකක් උනාම වැටුන මිනිස්සු එහෙමම තියල first aids දෙනවා , ඒකට ලංකාවේ පල් මෝඩයෝ සුසුම්නා කඩලා මරනවා ,

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ආගම ඉතිහාසය සාහිත්‍ය වගේ කමකට නැති විෂයන් අයින් කරල ඔය first aid දෙන ඒවා වගේ ප්‍රායෝගිකව වැඩකට ඇති දේවල් උගන්නන්න ඕනේ ඉස්කොලේ ළමයින්ට.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826
    113
    It's the Paramedics, isn't it..?

    Possibly even over there, the average person does not know how to administer CPR..

    I read on the web that SL has only 300 or so Ambulances for 22 Million people..!

    So no wonder why people scramble to put the victim into Tuktuks..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    අපේ උන්ට ඒ දැනීම නැහැ බන්. ඉස්සර 80/90 කාලේ ජාතික රූපවාහිනියේ නම් පොඩි ෆස්ට් ඒඩ් සීරිස් එකක් ගියා. තාම මතකයි ඒවා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826
    113
    අපේ උන්ට ඒ දැනීම නැහැ බන්. ඉස්සර 80/90 කාලේ ජාතික රූපවාහිනියේ නම් පොඩි ෆස්ට් ඒඩ් සීරිස් එකක් ගියා. තාම මතකයි ඒවා.

    And there was a Road Safety program too.. 🙂
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,855
    12,351
    113
    🤍
    දැන්නම් පාරේ කවුරුත් වැටිලා හිටියත් අහක බලන් යන තරමට හොදයි.... ඕවා අනවශ්‍ය ප්‍රෂන....

    උදව්වක් විදිහට ,හොස්පිටල් , 1919 කෝල් කරල කියන්න විතරක් පුලුවන්.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826
    113
    ඔවු මට මතකයි ඒක. වොක්ස්වැගන් T මොඩල් වෑන් එකක් තිබුන.

    And this car too.. 🙂

    images

    IMG Courtesy: Classic cars SL FB
     
    • Love
    Reactions: Inigo Montoya

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,646
    7,520
    113
    මේ latin american රටක්. ඔය රටවල අද්‍යාපන ක්‍රමය ගොඩක් westernised . ප්‍රයෝගික හැම දෙයක්ම උගන්නනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    ආගම ඉතිහාසය සාහිත්‍ය වගේ කමකට නැති විෂයන් අයින් කරල ඔය first aid දෙන ඒවා වගේ ප්‍රායෝගිකව වැඩකට ඇති දේවල් උගන්නන්න ඕනේ ඉස්කොලේ ළමයින්ට.
    ආගමයි සංකෘතිය නැති කරාම මිනිස්සූ අධාපනිකව දැනුවත් වෙනවා වැඩී එක රටේ පාලකයන්ට වාසී දායක නෑ. ඒ නිසා කොමවත් එක කරන්න බෑ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,970
    6,382
    113
    East Blue (Goa Kingdom)
    මේ මනුස්සයාගේ කොන්ද ඇදෙන්නේ නැති වෙන්න උස්සල ත්‍රීවීල් එකට දාන්න තිබ්බ ,
    ඔහොම මැරිච්ච බොඩි උස්සනවා වගේ කකුල් දෙකෙන් +අත් දෙකෙන් accident උන අය ඉස්සුවම ඉවරයි ලෙඩා

    • Sad
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    මේ මනුස්සයාගේ කොන්ද ඇදෙන්නේ නැති වෙන්න උස්සල ත්‍රීවීල් එකට දාන්න තිබ්බ ,
    ඔහොම මැරිච්ච බොඩි උස්සනවා වගේ කකුල් දෙකෙන් +අත් දෙකෙන් accident උන අය ඉස්සුවම ඉවරයි ලෙඩා

    They have a good intention to save that injured cyclist, but illiteracy and not having any knowledge regarding the consequence of those actions can lead that injured guy to be crippled. So yes, it's high time to educate the people and introduce a new task force to give essential first aid. This can be implemented with motorcyclist paramedics.
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826
    113
    They have a good intention to save that injured cyclist, but illiteracy and not having any knowledge regarding the consequence of those actions can lead that injured guy to be crippled. So yes, it's high time to educate the people and introduce a new task force to give essential first aid. This can be implemented with motorcyclist paramedics.

    While respecting your feedback @Asmodeus..

    motorcyclist paramedics.? Where do they keep the stretchers brah..?
     
    • Like
    Reactions: Asmodeus