උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

nevertheless

Active member
  • Feb 28, 2020
    148
    146
    43
    Bandaragama
    මම, දෑන් වෑඩ කරන ඔෆ්ෆිcඑ එකta ගිය අලුත්, මම වෑඩ කරන ටීම් එකෙන් ගිය, නිකන් පොඩ්ඩක් කතා කර කර ඉන්න, මාත් ඉතින් මොඩයක් වගේ විස්වාස කරලා, ජිවිතෙ කලින් උනා දෙවල් කිවා, කරපු ගොන්කම දෑන් තාම තෙරෙන්නෙ. උපදෙස, සමහර එවුන් තම්න්ගෙ දුක අහන්නේ ඈත්තටම අනුකම්පවෙන් උපක්ශාවෙන් අහලා එකට හොද උත්තරයක් දෙන්න නෙමි, අහන එවුන් අහන්නේ, හරි උන්ට්ම එහ්ම නොවුන එක ගන සතුටු වෙන්න. එක නිසා, එක එකාට තමන්ගෙ පුදගලික දෙවල් කියලා අතල් දෙන්න එපා.

    50% of the people who listen to your trouble you went through, dont give an "eff"and, other 50% are happy that what ever happend to you had happend to you.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    මම, දෑන් වෑඩ කරන ඔෆ්ෆිcඑ එකta ගිය අලුත්, මම වෑඩ කරන ටීම් එකෙන් ගිය, නිකන් පොඩ්ඩක් කතා කර කර ඉන්න, මාත් ඉතින් මොඩයක් වගේ විස්වාස කරලා, ජිවිතෙ කලින් උනා දෙවල් කිවා, කරපු ගොන්කම දෑන් තාම තෙරෙන්නෙ. උපදෙස, සමහර එවුන් තම්න්ගෙ දුක අහන්නේ ඈත්තටම අනුකම්පවෙන් උපක්ශාවෙන් අහලා එකට හොද උත්තරයක් දෙන්න නෙමි, අහන එවුන් අහන්නේ, හරි උන්ට්ම එහ්ම නොවුන එක ගන සතුටු වෙන්න. එක නිසා, එක එකාට තමන්ගෙ පුදගලික දෙවල් කියලා අතල් දෙන්න එපා.

    50% of the people who listen to your trouble you went through, dont give an "eff"and, other 50% are happy that what ever happend to you had happend to you.
    Owa.honda experience ban..aye umba oya wadey karanne nah ne..waradinnath ona hari yanna
     
    • Like
    Reactions: nevertheless

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    ඒ දවස් වල හිතුනේ නැති එකනේ අව්ල .දැන් ක්ෂණික තීරණ මොකුත් ගන්න බැහැනේ බන් ගොඩක් පැති කල්පනා කරන්න වෙනවා
    Proposal da?

    ChatGpt එකට වඩා ටවුන් එකේ ඉන්න හොදම Consultant ඩොක්ට කියලා කියන පොන්න හුත්තිගෙ පුතාව විශ්වාස කරපු එක.

    අම්මගෙ රිපෝට්ස් Chatgpt එකේ දැම්මම ඌ Cancer රිස්ක් එකක් තියෙන්න පුලුවන් CT scan එකක් කරගෙන Consultant කෙනෙක් චැනල් කරගන්න කියලා කිව්වා අම්මව පෙන්නුවෙ මුලු ලංකාවෙම හොදම කියලා කප් ගහපු consultant පකෙක්ට. ඌ බලපු ගමන් මේක කීයටවත් කැන්සර් එකක් නම් නෙවෙයි CT ඕනෙ නෑ කිව්වා. ඔෆිස් ඉන්ශුරන්ස් එකෙන් නිකන් කරගන්න පුලුවන් නිසා කරලා බලමුද ඇහුවත් මට සැර දැම්මා ඔයාද ඩොක්ට මමද ඩොක්ට කියලා.

    පස්සෙ MBBS සාමාන්‍ය ඩොකෙක් ඉන්නවා යාලුවෙක් ඌට කිව්වම ඌ කිව්වා CT scan උන්ට ලියන්න බෑලු consultant කියන වේසිගෙ පුතාලම ලියන්න ඕනලු කියලා ඌ අදුරන කන්සල්ටන්ට් කෙනෙක්ව සෙට් කරලා කතා කරා. ඊටපස්සෙ ඌත් යාලුවට කියලා තිබ්බෙ අහවල් සර් CT එකක් ඕනෙ නෑ කිව්වනම් ආය බලන්න දෙයක් නෑ ඕනෙ නෑ තමයි කියලා.

    අන්තිමට මාස ගානක් උගෙ බෙහෙත් බීලා හොදටම අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරාම අන්තිමට CT එකක් කරා. එතකොට හොයාගත්තෙ කැන්සර් එකක් Stage 4 එතකොට බෙහෙත් කරන්න පරක්කු වැඩී කියලා. අම්මා නැති උනා සතියකට පස්සෙ. 😓

    අර මම මුලින්ම කියපු වෙලේ CT එක කරානම් Stage 1/2 විතර අම්මව බේරගන්න තිබ්බා. කන්සල්ටන්ට් කියන පොන්න හුත්තිගෙ පුතෙක්ගෙ ego එක නිසා මගෙ රත්තරං අම්මා මට නැති උනා
    Mekanan daraganna bari asadarayak, Yako nama kiyapanko oya pakayage
    ------ Post added on Apr 30, 2026 at 12:55 PM
     

    Inked98

    Active member
  • Oct 18, 2019
    134
    42
    28
    Earth 1
    5හේ ශිෂ්‍යත්වෙ,O/L හොදට පාස් උනා...පන්ඩිතකමටයි Pilot කෙනෙක් වෙන්න තිබුන ආසාවටයි A/L Maths ම කරන්න හිතුවා.. school එකේ music sir කිව්වා O/L හොදට පාස් උනාට A/L maths science ලේසි නෑ කල්පනා කරල හොද subject එකක් select කරගන්න කියල.. එම කිව්වට පස්සේ ලොකු මලකුත් ආවා...මුල මාස දෙක තුන පහු උනාට පස්සේ තේරැනා රගේ...ග්‍රීක් වගේ..වෙන එහෙකට මාරැ උනෙත් නෑ.. "maths කරල s3k ගත්තත් ඇති/ math's කරත් ඇති" වගේ කතා අහල බලාපොරොත්තු තියන් හිටියා.. අන්තිමේදී කනු තුනයි.. පස්සේ කිසිම දෙයක් ඉගන ගන් නැතිව රට ගියා..සාර්ථක උනේ නෑ..අවුරුද්දෙන් ආය මෙහේ..දැන් ඉතින්.......:rolleyes:

    මමනම් හිතන්නේ ඉගනගන්න කාලේ අවුරැද්දක් දෙකක් තුනක් වයස ගියාට කමක් නෑ තමන් කැමති මොනම හෝ subject එකකින් A/L හොදට ගොඩ දාගන්න ඕන බන්... එම ඉගන ගන්න අමාරු නම් ප්‍රායෝගික පැත්තෙන් හරි මොනම හරි දෙයක් ඉගන ගෙන තියෙන්න ඕන. කවුරැ මොනව කිව්වත් මොනව ජීවිතේට තිබුනත් ඉගෙනීම නැතිනම් එක තමන්ට ලොකු අඩුපාඩුවක්..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,634
    9,269
    113
    BTC nogaatta eka

    thawa Goverment uni giyapu eka, 2012 A/L iwara wela Migrate karaa nam mita wadaaa hondaiyi kiyala hithenawaa
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    148
    146
    43
    Bandaragama
    issara yaluwanta onewata wada salakanna giya eka.turn out to be jealous assholes later in life
    Abraham Lincoln Yes GIF
     
    • Like
    Reactions: Emios

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    බීපු වෙලාවට ෆෝන් එක එක අතට ගැනීම... උදේ බලනකොට හනුමගේ නැට්ට ගිනි තිබ්බ වගේ.. හාලා නාලා
     
    • Haha
    Reactions: windows_ubuntu