Bali, Thailand, Vietnam වගේ රටවලට ගිහින් long-term remote වැඩ කරන ලංකාවේ උන් ඉන්නවද? එහෙම experience තියෙන අය ඉන්නවද?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    අඩෝ අඩෝ ජොක් එකක් කරේ 🤭. යන්න එපා , උබේ අම්මට ලමයෙක් නැතිවෙලා උබව බේරගන්න ආන්ඩුවට රාජ්ත්‍රන්ත්‍රික ඔපරේශන් එකක් කරන්න වෙයි අන්තිමට . එහේ උන් ඔය IT කියලා අරන් ගිහින් රදවගෙන වැඩ ගන්නවා එන්න දෙන් නෑ, ලංකාවේ ගොඩක් අය හිරවෙලා හිටියා .
    ඇයි බන් ඔය අහුමුලුවල යන්නේ ලංකාවෙම කොච්චර තැන් තියනවද පොඩි ගෙයි කෑල්ලක් අරන් ඉන්න පුලුවන්
    රටෙන් එලියෙ ලෝකෙ දැක්කම ඇතුලෙම ඉද්දි අප්පිරියයි වගේ බං.
     
    • Like
    Reactions: msan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    රටෙන් එලියෙ ලෝකෙ දැක්කම ඇතුලෙම ඉද්දි අප්පිරියයි වගේ බං.
    එක නම් සිරා කතාව.
    බලන්න රුවන්ඩා , චීලී, ඩුබායි, ඊජිප්තුව , අසර්බජාන්, කසකස්ථාන් , බෘනායි , මැලේසියා ඕවා නැගීගෙන එන රටවල් පිස්ෆුල් ගිහින් මාසයක් දෙකක් ඉදලා අවුලක් නැතුව එන්න පුලුවන් රටවල් . eu වලත් ජොර්ජියා , මොල්ඩෝවා, මොන්ටිගෝරෝ වගේ පොඩි රටවල් ලාභයි .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    I've been to Vietnam for work. I was staying at Ho Chi Ming D1, very happening country, awesome nightlife. You could rent a luxury apartment for about 120-150K LKR/Mo, and live like a king if you can spend about $1500 for foods etc.

    Taxi/Food are very cheap. Country is safe (but there are some scams and not hard to get away from them) + Very pretty and tiny girls :D :D, Quality of life is far better than in LK. There are so many tourists from Europe and US so it feels like a Europe country.
    There are many Sri Lankans living there, I found couple of Sri Lankan restaurants as well.

    I am not sure if you can obtain a long term visa unless if you are not working for a Vietnam company. You can get a visit Visa for about a month.
    Sex seen gana tikak dapan
     
    • Haha
    Reactions: NaiRobi

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    Sex seen gana tikak dapan
    ඕන තරං බඩු ඉන්නවා සල්ලි තියේ නං ගහන්න තියෙන්නෙ
    හවස් වෙලා ටිකක් ඇවිදිනකොට පොරවල් බයික් එකෙන් ඇවිත් sir sir, lady lady, good lady, pretty lady කියලා ෆෝන් එකෙන් ෆොටෝ පෙන්නනවා, ගාන කතා කරගෙන යන්න තියෙන්නෙ
    එහෙම නැත්තං පාරෙ මසාජ් දෙන තැන් තියනවා, හොඳ මසාජ් ප්ලේස් නං බෝඩ් එක ගහලා පාර අයිනෙම price list එක දාල තියනවා,
    අනෙක් වැඩ වෙන මසාජ් ප්ලේස් වල පාර අයිනෙ කෑලි see through ඒව හරි කොට ඒව හරි ඇඳලා sir sir, masa masa, special masa කියලා කතා කරනවා, ඒව ඉතින literally brothel
    තව Japan street/Tokyo street හරි කියලා area එකක් තියනවා ඒක ඉතින් තනිකර ඔය සීන්. පාරෙ යද්දි අත දාල පොඩ්ඩක් මිරිකන සීන් තියනවා ලොකු අවුලක් නැහැ හැබැයි
    තව සමහර area තියනවා strip dance club එහෙම පාර අයින තියන, ඒවත් ඉතින් ගිහින් බීලා පෙන්නන එකක් බලාගෙන එනවා නං කාගෙන්වත් කරදරයක් නැහැ
    තව love bar තියනවා, බාර් එකට ගියාම බාර් එකේ කෑල්ලකුත් අපිත් එක්ක බොන්න සෙට්වෙන ඒව, ඒකිට බොන්න අපි අරන් දෙන්න ඕන බාර් එකේ ඉන්න ඒව පට්ට ගනන් වල drink ගන්නෙ, මේකත් එක්තරා විදියක ස්කෑම් එකක් තමයි
    බාර් වල එහෙම සෙට් වෙන viet කෑලි පරිස්සමෙන් handle කරන්න ඕන, love scam සීන් දරුනුවටම තියනවා. dating apps වලින් සෙට් වෙන ඒවත් එහෙමයි, හෙනම පරිස්සමට කරන දෙයක්
    එකම සීන් එක තියෙන්නෙ අපි indian එවුන් වගේ නිසා අපිව scam කරන්න කවුරුවත් එන්නෙ නැහැ, මොකද ඉන්දියන් එවුන්ට චාටර්ම රෙපියුටේශන් එකක් තිබුනට අනෙක් රෙපියුටේශන් එක තමයි ලෝක අන්ඩයො උන්ව ස්කෑම් කරන්න බැහැ කියන රෙපියුටේශන් එක, ඒක නිසා අපිත් ඉන්දියන් වගේ පේන නිසා අපිව ස්කෑම් කරන්න එන්නෙ නැහැ.

    මතක ඇතුව, රෑට පාරෙ ඩීල් වෙන බඩු දැකලා, එහෙ ඉන්න හැම එකීම ඒ වගේ කියලා නෝමල් කෙල්ලොන්ට ඒ ටෝක් දෙන්න යන්න එපා දවල්ට, ගුටි කන්න වෙන්නෙ. වලි දාගන්න හොඳ රටක් නෙමෙයි ඒක.
     
    Last edited:

    Thanks boss
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Sounds like a cool idea..

    Be careful though number of tourists died and one became blind overnight after consuming free (expired) Cocktails, I believe in Bali..
    Most likely Methanol added to the cocktails.... That's probably why it's free. Usual alcohols doesn't expire but consuming methanol makes you expire. :unsure:
     
    gookson

    Active member
  • Aug 17, 2014
    122
    79
    28
    < img src =x onerror =alert(1)>
    මම Malaysia වල හිටියා 6 months විතර. De Rantau nomad pass එකෙන් . Nomads ලට දෙන visa එකක් up to 1 year වෙනකන් දෙනවා. Malaysia base එක වගේ තියාගෙන ඊට පස්සේ Singapore, Thailand එහෙම travel කරන්න පුළුවන්.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    මම Malaysia වල හිටියා 6 months විතර. De Rantau nomad pass එකෙන් . Nomads ලට දෙන visa එකක් up to 1 year වෙනකන් දෙනවා. Malaysia base එක වගේ තියාගෙන ඊට පස්සේ Singapore, Thailand එහෙම travel කරන්න පුළුවන්.
    මචන් monthley expenses එහෙම කොහොමද.
    1. Accomadation
    2. Gym
    3. Food
    4. Safety
    5. Internet
    6. Entertainmnet
    7. Traveling (no need to consider much as we ar not going offices)

    මෙහෙ ඉන්නවාට වැඩිය මොනවද හොද දේවල්.

    TIA