පූජකතුමා අමතක වෙලා වගේ කොටි බෝම්බ නිසා මැරුණු මිනිස්සු ගැන. කඩු මන්නා අරගෙන මායිම් ගම කියල මිනී මරපු එක. ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ එහෙම කිසිම දෙයක් වුනේ නැති එක. දෙමල මිනිස්සුන්ට යුද්ධයෙන් පස්සේ කිසිම ආකාරයකින් හිංසාවක් නොවුණු එක. කාටවත් බැරිද මේවා පෙන්වල දෙන්න. යුද්ධයක් තියෙනකොට සාමාන්‍ය මිනිස්සු මැරෙනවා. ඒ නිසා තමයි සාමාන්‍ය මිනිස්සුන්ට යුධ පිටියෙන් ඉවත් වෙන්න කියන්නේ.