ජෙරම්ගේ ඔය මිරකල් සින් එකට ගියපු හෝ නැදැ කෙනෙක් හරි ගියපු කෙනෙක් ඉන්නවද? මොකද්ද ඇත්තටම ඔතන කරන්නේ ඌ? දන්න උන් ටිකකට එන්න කියල සල්ලි දෙන සින් එකක්ද (බිහයින්ඩ් ද සීන්)? 


ජෙරම්ගේ ඔය මිරකල් සින් එකට ගියපු හෝ නැදැ කෙනෙක් හරි ගියපු කෙනෙක් ඉන්නවද? මොකද්ද ඇත්තටම ඔතන කරන්නේ ඌ? දන්න උන් ටිකකට එන්න කියල සල්ලි දෙන සින් එකක්ද (බිහයින්ඩ් ද සීන්)?![]()
රටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන හොර ක්‍රම ගැන ලෙඩ්ඩු වෙනුවෙන් දොස්තරලා මුකුත් කරන්නේ නැත්තේ ඇයි ?තනිකර මනෝවිද්‍යාව තමයි. බෙහෙත් ගන්න එන රෝගින් අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා එයාලාට තියෙන්නේ හිතේ ලෙඩ. සැලකුමට සැලකුම දක්වුවාම ගොඩ දාන්න පුලුවන්.
පොර විතරක් නෙවෙයි කට්ටඩිත් කරන්නේ ඕක. ඉන්න මිනිස්සුන්ව ටිකකව ක්‍රමිකව උස්සලා හයි කරනවා. ඇගට ගැම්ම එනවා. තමන් ශක්තිමත් කියලා තවකාලිකව දැනෙන්න ගන්නවා. නලුවන් යොදාගෙන කරන ව්‍යාජ රංගන වලින් ඔතනට ඇවිත් ඉන්න අය හයි කරන්න තවත් උපකාරි වෙනවා.
සොමැටික් සිම්ටොම්ස් අඩු වෙනවා.
ඇත්තමට ලෙඩක් තියන රෝගින්ටත් මද සහනයක් ලැබෙනවා, තවකාලිකයි හැබැයි.
එලියේ ඉදන් බලලා හිනා උනාට ඇතුලට ගියොත් උබත් නටයි, දඟලයි. මොකද ඒ ඇට්මොස්ෆියර් එක හදලා තියෙන්නේ එහෙමයි.
මහදනමුත්ත වගේ හැම එකටම පඩි ටෝක් දෙන එකේ ,.... උබ මොනවද බං සමහර ප්‍රශ්න වලට උබේ පැත්තෙන් කරල තියෙන්නේ (මේක නෙමේ). අත්තප්පා වගේ උදේ ඉදන් මේකේ කිබෝඩ් එකෙන් උපදෙස් දිදි කැම්පෙන් කරගෙන ඉන්නවා![]()
රටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන හොර ක්‍රම ගැන ලෙඩ්ඩු වෙනුවෙන් දොස්තරලා මුකුත් කරන්නේ නැත්තේ ඇයි ?
උද්ගෝෂණ කරන්නේ නැත්තේ ඇයි ලෙඩ්ඩු වෙනුවෙන් හොර දොස්තරලා ට විරුද්දව ?
උබ කවුද ?මහදනමුත්ත වගේ හැම එකටම පඩි ටෝක් දෙන එකේ ,.... උබ මොනවද බං සමහර ප්‍රශ්න වලට උබේ පැත්තෙන් කරල තියෙන්නේ (මේක නෙමේ). අත්තප්පා වගේ උදේ ඉදන් මේකේ කිබෝඩ් එකෙන් උපදෙස් දිදි කැම්පෙන් කරගෙන ඉන්නවා
කාටද මම උපදෙස් දුන්නේ ?කිබෝඩ් එකෙන් උපදෙස් දිදි
අශ්යා ගොන් ටික් ටික් ටික්![]()
රටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන හොර ක්‍රම ගැන ලෙඩ්ඩු වෙනුවෙන් දොස්තරලා මුකුත් කරන්නේ නැත්තේ ඇයි ?
උද්ගෝෂණ කරන්නේ නැත්තේ ඇයි ලෙඩ්ඩු වෙනුවෙන් හොර දොස්තරලා ට විරුද්දව ?
උබ බබාාඋබ කවුද ?
කාටද මම උපදෙස් දුන්නේ ?
------ Post added on May 19, 2026 at 2:29 PM

උබත් නිවැරිදි නැහැනේ බන් වෙලාවකට බැලුවම, උබ බන් අර ඇබිත්තයත් එක්ක සමලිංගික සම්බන්ධ කමක් කරලා අහු වෙච්ච කෙනා නේකෝ කාටද උපදෙස් දුන්නේ කියපන් . .. දැන් උබ කිව්වේ ..![]()