මල් පැල වල් පැල සොයයි !

dilann

Well-known member
  • Jul 6, 2018
    66,791
    165,496
    113
    එකමත් එක රටක
    මල් පැල හැම ගලවනවා
    වල් පැල එහි සිටුවනවා ...


    (මෙහෙම කවියක් තිබ්බ ඉස්සර බුද්ධාගම පොතේ 🥱 )

    fVcN178.jpeg
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,332
    9,074
    113
    Around the world
    චන්දය දිනපු වහාම ඔය ඉල්ලීම කරා නම් අවංකව කරපු දෙයක් වෙනවා. පච වපුරලා, පම්පෝරි ගහලා බලය අරන් අවු 2ක් විතර රටනුල් බෝලයක් කරලා, කොර ගන්න බැරිව ඇනිලා වල් පැල ගලවලා මල් පැල සිටුවන්න සිදුවීම ඉතිහාසගත සරදමක්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    Mahinda's playbook ☝️ :-D

    හර්ෂ, මුජිබර්
    මුජිබර් කියන්නේ ජෙප්පානට අනුව කලින් චරතියක් ද 😂😂😂😂.
    කලින් කියලා බලන්නේ කොන කපලා කියලා බලලා ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    මුන් එක්ක එකතු උනා කියන්නේ පාරේ බැහැලා යන්න වෙන්නේ නෑ 😂😂
     
    • Like
    Reactions: KDH

    nipund

    Well-known member
  • May 17, 2007
    768
    1,066
    93
    කලින් ලියපු එකක්

    වල් ගහක්.



    "ඔයා" කැමති නැති තැනක තියන ඕන ගහක් වල් ගහක් වේ.



    ප.ලි අනික් සිද්ධිත් ලොකු වෙනසක් නෑ. අකමැති වෙලාවට වහින වැස්ස ජරා වැස්සක් වන අතර කැමති වෙලාවට මරු වැස්සක්වේ.
    🙂