මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    මචං ඕක උබ ගන්න හදන පළවෙනි වාහනේ නම් ගනින්. ඕක අරන් අවුරුදු දෙක තුනක් වත් පැදහන්. ඕකෙන් වෙන්නේ උබ ට වාහනයක් පදින්න තියන ආශාව දවස ගානේ පස්සට යනවා ඇරෙන්න market එකේ කිසි වෙනසක් වෙන්නේ නෑ. මොකක් ගත්තත් වටිනාකම එහෙම්ම තියනවා.

    උබල වාහන ගන්නේ ආශාවට මිසක් බිස්නස් කරන්න නෙමේ. පුළුවන් තරම් එකේ ආතල් එක අරන් කැමති ගානකට විකුණහන්. මේකේ උන් කියනකම් බලන හිටියොත් ඕක කරන්න වෙන්නේ නෑ.
    ගිය අවුරුද්දේ මුල දාපුවා,
    අද තත්වෙ, එදා තත්වෙ, මේකේ comment, එකේ comment ඔක්කොම කියවපන්.

    මම ලක්ෂ 13ක් අතේ තියං ලක්ෂ 16ක alto එකක් ගන්න කාපු කට්ට හොදට දන්නවා, ඔය කියන තරම් තව සල්ලි හොයන්න තියන අමාරුව..
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    හොඳ වාහනයක්, සෙට් උනොත් ගන්න, 2011 ඉඳන් ගෙදර පාවිච්චි කරනවා, ඔටෝ මැනුවල් කියලා හොයන්න එපා, මැනුව්ල් උනත් හොඳ වාහනයක් සෙට් උනොත් අරගන්න.
    සමහර පාට්ස් එහෙම කෙලින්ම Daihatsu, අනික පාට්ස් උනත් අවුලක් නෑ.
    රෙකොඩ්ස් තියෙන වාහනයක් හොයාගන්න බලන්න.
     
    Jan 8, 2024
    16
    6
    3
    කතාව මෙහෙමයි,

    Perodua Viva Elite Auto එකකට ඔලුව තියන් ඉන්නවා 40-43 වගේ අවොත් අරන් දාන්න.

    මේක ගැන දන්නා හරි, පදින කට්ටිය ඉන්නවද ගුණ දොස් ටිකක් දැනගන්න
    45
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,254
    6,405
    113
    Nissan ak 12 ජෝඩුවට නරකෙයි... ගාන අඩුයි තෙල් නම් ලොකුවට කරන්නෙ නෑ, කොම්පොටබල්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,340
    113
    දෙහිවල
    Nissan ak 12 ජෝඩුවට නරකෙයි... ගාන අඩුයි තෙල් නම් ලොකුවට කරන්නෙ නෑ, කොම්පොටබල්.
    නෝනා මහත්තයට පත්වීම තියෙන්නේ හලාවත.
    කොල්ලා ඉතින් කොලබ යන්න එන්න සති දෙකකට පාරක් විතර තෙල් කරන එකක් බලන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113

    udarakahata

    Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    මම නම් කියන්නෙ ගන්න එපා. දැන් ඕවගෙ කාලෙ ඉවරයි. කිසිම වටින මිලකට නෙමෙයි යන්නෙ ඕව. අවුරුදු 15ක් විතර පරණ වාහනයකට මොකටද ලක්ෂ 40 ගණං ගෙවන්නෙ? අපරාදෙ

    පුලුවන් නම් තව කීයක්හරි දාල Brand new Mira එකක් ට්‍රයි කරන්න
    ගොඩක් අයට දාන්න තව කීයක්වත් නෑ, උපරිම එක තමයි බලන්නෙ ඉතිං

    ඕක පට්ට වාහනයක් ඉස්සර
    දැන් ගන්න එපා බන්
    හැම එකම නඩු ලෙවල් එකට ඇවිත්
    උඹට වාහන එපා වෙයි
    ලීස් එකක් දාලා හරි ඉන්නම බැරිනම් ඇක්සියා එකකට යන්න
    නැත්නම් සෙලරියොත් හොඳ තත්වේ එවා හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි AMT. පාට්ස් නම් ඕනේ තරම්
    ඇත්ත, හැබයි Celerio ගොඩක් 5mn වලට වැඩියෙන් කියන්නෙ.
    ------ Post added on May 20, 2026 at 4:19 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,370
    8,917
    113
    ගොඩක් අයට දාන්න තව කීයක්වත් නෑ, උපරිම එක තමයි බලන්නෙ ඉතිං


    ඇත්ත, හැබයි Celerio ගොඩක් 5mn වලට වැඩියෙන් කියන්නෙ.
    ------ Post added on May 20, 2026 at 4:19 PM
    4-5 අතරේ හොයා ගන්න පුළුවන් බන්. හොයපන් ටිකක්

    @elektro ගේ අම්මට අයිති සේල් එකක් තියෙනවා
    අහලා බලපන් ටිකක්
    හැබැයි ගල් කේස් අහ්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,254
    6,405
    113
    නෝනා මහත්තයට පත්වීම තියෙන්නේ හලාවත.
    කොල්ලා ඉතින් කොලබ යන්න එන්න සති දෙකකට පාරක් විතර තෙල් කරන එකක් බලන්නේ
    එහෙනම් ජපන් ඇල්ටො තමයි සෙට් වෙන්නෙ, 35-38 කින් ගොඩදාන්න පුලුවන් 2004 up.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ඕක ඇරන් තෙරුමක් නෑනේ බන්. ඉන්දියන් වාහනයක් ඇරන් ජපන් එන්ජිමක් තිබ්බා වගේ. තෙල් කෙරුවාවෙත් මහ හොදක් නෑ. ප්‍රිමියම් ඒකකටවත් 40ක් දෙන එක නිකන් මොකක්ද වගෙ. ඕක ගන්න වෙලේ තව කීයක් හරි දාලා axia එකකට ගියා නන් හොදයි නේ. ප්‍රිමියම් එකෙ විතරද කොහෙද එයා බැග් ආවේ. එත් ඉතින් රෙටින්ග් නෑනෙ.නැත්තන් වැගන් R එකක්ම ගන්න පුලුවන්