Axia ekak balanna oka disconnected karala eka enne dan. Oka nan parana wadi dan
ගිය අවුරුද්දේ මුල දාපුවා,මචං ඕක උබ ගන්න හදන පළවෙනි වාහනේ නම් ගනින්. ඕක අරන් අවුරුදු දෙක තුනක් වත් පැදහන්. ඕකෙන් වෙන්නේ උබ ට වාහනයක් පදින්න තියන ආශාව දවස ගානේ පස්සට යනවා ඇරෙන්න market එකේ කිසි වෙනසක් වෙන්නේ නෑ. මොකක් ගත්තත් වටිනාකම එහෙම්ම තියනවා.
උබල වාහන ගන්නේ ආශාවට මිසක් බිස්නස් කරන්න නෙමේ. පුළුවන් තරම් එකේ ආතල් එක අරන් කැමති ගානකට විකුණහන්. මේකේ උන් කියනකම් බලන හිටියොත් ඕක කරන්න වෙන්නේ නෑ.
පරණ නොම්මර තියෙන්න මචන්japan alto tiyenawa ne oya price range eke..eka baluwe nadda?
පරණ නොම්මර තියෙන්න මචන්
45කතාව මෙහෙමයි,
Perodua Viva Elite Auto එකකට ඔලුව තියන් ඉන්නවා 40-43 වගේ අවොත් අරන් දාන්න.
මේක ගැන දන්නා හරි, පදින කට්ටිය ඉන්නවද ගුණ දොස් ටිකක් දැනගන්න
නෝනා මහත්තයට පත්වීම තියෙන්නේ හලාවත.Nissan ak 12 ජෝඩුවට නරකෙයි... ගාන අඩුයි තෙල් නම් ලොකුවට කරන්නෙ නෑ, කොම්පොටබල්.
නෝනා මහත්තයට පත්වීම තියෙන්නේ හලාවත.
කොල්ලා ඉතින් කොලබ යන්න එන්න සති දෙකකට පාරක් විතර තෙල් කරන එකක් බලන්නේ
ගොඩක් අයට දාන්න තව කීයක්වත් නෑ, උපරිම එක තමයි බලන්නෙ ඉතිංමම නම් කියන්නෙ ගන්න එපා. දැන් ඕවගෙ කාලෙ ඉවරයි. කිසිම වටින මිලකට නෙමෙයි යන්නෙ ඕව. අවුරුදු 15ක් විතර පරණ වාහනයකට මොකටද ලක්ෂ 40 ගණං ගෙවන්නෙ? අපරාදෙ
පුලුවන් නම් තව කීයක්හරි දාල Brand new Mira එකක් ට්‍රයි කරන්න
ඇත්ත, හැබයි Celerio ගොඩක් 5mn වලට වැඩියෙන් කියන්නෙ.ඕක පට්ට වාහනයක් ඉස්සර
දැන් ගන්න එපා බන්
හැම එකම නඩු ලෙවල් එකට ඇවිත්
උඹට වාහන එපා වෙයි
ලීස් එකක් දාලා හරි ඉන්නම බැරිනම් ඇක්සියා එකකට යන්න
නැත්නම් සෙලරියොත් හොඳ තත්වේ එවා හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි AMT. පාට්ස් නම් ඕනේ තරම්
4-5 අතරේ හොයා ගන්න පුළුවන් බන්. හොයපන් ටිකක්ගොඩක් අයට දාන්න තව කීයක්වත් නෑ, උපරිම එක තමයි බලන්නෙ ඉතිං
ඇත්ත, හැබයි Celerio ගොඩක් 5mn වලට වැඩියෙන් කියන්නෙ.
------ Post added on May 20, 2026 at 4:19 PM
meka ai ban mechchara aduwata yanne. Fuel karanne nadda?
එහෙනම් ජපන් ඇල්ටො තමයි සෙට් වෙන්නෙ, 35-38 කින් ගොඩදාන්න පුලුවන් 2004 up.නෝනා මහත්තයට පත්වීම තියෙන්නේ හලාවත.
කොල්ලා ඉතින් කොලබ යන්න එන්න සති දෙකකට පාරක් විතර තෙල් කරන එකක් බලන්නේ
meka ai ban mechchara aduwata yanne. Fuel karanne nadda?
body parts?meka ai ban mechchara aduwata yanne. Fuel karanne nadda?