Dialog 10Mbps Unlimited පැකේජ් එකනම් නියමයි.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    Dialog Home Broadband 10Mbps Unlimited පැකේජ් එකනම් නියමයි.

    මම 6 වැනිදා ගත්තේ දැනට GB 100 Download කරලා තියෙනවා

    ඊයේ 16GB වගේ Use කළා. ඊට වඩා පුළුවන් Use කරනවා නම් දවසකට.

    Youtube Video 1080p වලින්ම බලන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.

    LOLqwCSxof.png
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,026
    4,581

    cost?
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    kiyada mchn meka? prepaid da?
    4310 වෙන්නේ බදු එක්කම , Postpaid තමා දෙන්නේ.

    4G conection ekakda oka?
    රු 4310 මාසිකව වෙන්නේ
    Home Broadband එකක්
    රු 7990 ට ගත්තේ කෝපරේට් එකක් , කෝපරේට් ගත්තේ රු 7990 ට දෙනවා කිව්වා කෝපරේට් අයට Outdoor Unit එක. එක නිසා වෙන නම් වාසියක් නෑ කෝපරේට් ගත්තේ එකේ මට,

    Personal විදියට මේ පැකේජ් එක ගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG and max_pain

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,729
    11,622
    113
    🌎
    Hans sir, කිරිය ටෙස්ට් කරන්න පාවිච්චි කරන අකවුන්ට් එකක් වෙන්න බැරිද නදුන් 26 කියඑන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මම ගිගා 88 කෝපරේට් එකක් පාවිච්චිය. දැන් බැලුවෙ 4Mbps ද කොහෙද අන්ලිමිටඩ් එකක් තියෙනව ඒකට මාරු වෙන්න. ස්පීඩ් එක අඩු වෙන එක තමා අවුල. ඕකුන් අඩු කරනව කිව්වහම අඩු කරනවනෙ එපා වෙන්නම. :baffled:
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,780
    11,140
    113
    Dialog Home Broadband 10Mbps Unlimited පැකේජ් එකනම් නියමයි.

    මම 6 වැනිදා ගත්තේ දැනට GB 100 Download කරලා තියෙනවා

    ඊයේ 16GB වගේ Use කළා. ඊට වඩා පුළුවන් Use කරනවා නම් දවසකට.

    Youtube Video 1080p වලින්ම බලන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.

    LOLqwCSxof.png
    උබ හොදක් කීවා දැක්කමයි ඈ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,026
    4,581
    113
    4310 වෙන්නේ බදු එක්කම , Postpaid තමා දෙන්නේ.

    රු 4310 මාසිකව වෙන්නේ
    Home Broadband එකක්
    රු 7990 ට ගත්තේ කෝපරේට් එකක් , කෝපරේට් ගත්තේ රු 7990 ට දෙනවා කිව්වා කෝපරේට් අයට Outdoor Unit එක. එක නිසා වෙන නම් වාසියක් නෑ කෝපරේට් ගත්තේ එකේ මට,

    Personal විදියට මේ පැකේජ් එක ගන්න පුළුවන්
    for the personal you get an indoor unit?
     
    • Like
    Reactions: Nadun26

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    915
    1
    1,868
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Dialog Home Broadband 10Mbps Unlimited පැකේජ් එකනම් නියමයි.

    මම 6 වැනිදා ගත්තේ දැනට GB 100 Download කරලා තියෙනවා

    ඊයේ 16GB වගේ Use කළා. ඊට වඩා පුළුවන් Use කරනවා නම් දවසකට.

    Youtube Video 1080p වලින්ම බලන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.

    LOLqwCSxof.png

    අඩෝ සුපිරි බන්.

    ෆයිබර්, ස්ටාලින්ක් දන්නෙ නැති උන්ට. :lol::lol: