උබල ඉන්නෙ බබල් එකක, ගැස් බය්යන්ගෙ බබල් එක අනුරට හැමොම බ්නිනව, shockingමුලු විශ්වයම මාලිමාවට කියලා යූටියුබ් වල අනුරගෙ වීඩියෝ වල කමෙන්ට් දාන්නෙ උබ නේද![]()
උබල ඉන්නෙ බබල් එකක, ගැස් බය්යන්ගෙ බබල් එක අනුරට හැමොම බ්නිනව, shockingමුලු විශ්වයම මාලිමාවට කියලා යූටියුබ් වල අනුරගෙ වීඩියෝ වල කමෙන්ට් දාන්නෙ උබ නේද![]()
මාලිමාව අයින් කරා කියමුකෝ. කාවද ඊට පස්සේ ගේන්නේ?
මං අද වෝට් කරේ. අවුරුදු දහයක් තියෙනව ආන්ඩුව.
ඇයි ඔච්චරකල් මාලිමාවද රට කරගෙන ගියේමාලිමාව අයින් කරා කියමුකෝ. කාවද ඊට පස්සේ ගේන්නේ?
හොරු අයින් කරලා පට්ට හොරු බලේට පත්කරමුඇයි ඔච්චරකල් මාලිමාවද රට කරගෙන ගියේ![]()

මේ ආන්ඩුවේ වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවාද පොන්ස්
who's your presidentමේ ආන්ඩුවේ වැටෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවාද පොන්ස්![]()