LG VS Samsung refrigerator

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,183
    708
    113
    Earth
    අපේ ගෙදර දැන් අවුරුදු 20ක් වගේ use කරේ LG abans refrigerator එකක් කිසි ලෙඩක් අවේ නම් නැ එක පාරක් මොකක් හරි හැදුව එච්චරයි. දැනටත් හොදට වැඩ

    අලුත් එකකට inverter refrigerator ගන්න බැලුවේ

    LG abans ගන්න එකද හොද Samsung එකක් දම්රෝ එකෙන් ගන්න එකද හොද මචන් ඔයාලගේ අත්දැකීම් කොහොමද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,917
    198,220
    113
    Colombo, Sri Lanka
    Samsung ඔක්කොම දැන් ලංකාවට එන්නේ made in India. LG නම් හොහොමද දන්නේ නැහැ. අපි ගාව තියෙන්නේ Samsung, made in Malaysia දැන් අවුරුදු 2යි කිසි අවුලක් නැහැ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,078
    20,304
    113
    Panadura
    SMG_SMGRT28A3021GS-01-510x510.jpg

    2020 දී Softlogic එකෙන් ගත්තේ
    Made in Thailand කියල තමා ගහලා නම් තියෙන්නේ​
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    අපේ ගෙදර දැන් අවුරුදු 20ක් වගේ use කරේ LG abans refrigerator එකක් කිසි ලෙඩක් අවේ නම් නැ එක පාරක් මොකක් හරි හැදුව එච්චරයි. දැනටත් හොදට වැඩ

    අලුත් එකකට inverter refrigerator ගන්න බැලුවේ

    LG abans ගන්න එකද හොද Samsung එකක් දම්රෝ එකෙන් ගන්න එකද හොද මචන් ඔයාලගේ අත්දැකීම් කොහොමද

    lg lgespana GIF