නිම්හිම් සෙව්වා - ෆින්ලන්ත භාෂාවෙන් 😍

EUDE89

Member
Sep 26, 2022
13
11
3
නිම්හිම් සෙව්වා - ෆින්ලන්ත භාෂාවෙන්

ලංකාවේ හිටපු නියම music producer , Chrishan Fernando දැන් ෆින්ලන්ඩ් ගිහිල්ලා නිම්හිම් සෙව්වා සින්දුව සිංහල , ෆිනිෂ් , English වලින් කරලා . මාරම ලස්සනයි
Youtube Link

 

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,164
    26,616
    113
    Kandy
    ඔය සින්දුව ඉන්ග්‍රිසි කොපියක් නේද කොහොමත්