අඩුවට bullock cart එකක් ගන්න තැනක්?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,265
    4,624
    113
    යාලුවනේ අඩුවට ගොන් කරත්තයක් ගන්න තැනක් දන්නවද? හතර දෙනෙක්ට යන්න වගේ පුළුවන් වහල තියන එකක් ඕන.
    දැන් තෙල් මිල, spare pats වල මිල වැඩි වෙන විදියට තව අවුරුදු පහක් හයක් යනකම් වාහනේක යන එක පාඩුයි. එකයි බැලුවේ.

    ගොන් නාම්බෝ නම් ඉන්නව ඕන තරම්. ඔය ජෙප්පෙක් අල්ලගත්ත නම් දාන්න පුළුවන් කරත්තේ ඇදගෙන යන්න. ඉස්සරහට ඕකුන් ඉබාගාතේ අවිද්දනවට වැඩ ගොනාට දාන එක හොදයි.


    මේ වගේ එකක් නියමයි
    1000VK0032-Bullock-pulling-a-cart-photo-Victor-Kennett-Sri.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ජෙප්පන්ව කරත්තෙ බඳිනවා කියන එක කයියක්නෙ.

    අඩු ගානේ උද්ගෝෂණයක් වත් කරපියව්කො ආණ්ඩුව එපා කියල
    ඇයි උද්ගොශන කරන්නේ?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,021
    1
    28,415
    113
    ජෙප්පන්ව කරත්තෙ බඳිනවා කියන එක කයියක්නෙ.

    අඩු ගානේ උද්ගෝෂණයක් වත් කරපියව්කො ආණ්ඩුව එපා කියල
    Grok eken ahapan mokadda hethuwa kiyala