මතකද මේ සුපිරි දවස කීපය.....??

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,837
    198,045
    113
    Colombo, Sri Lanka
    මහින්ද ඇත්තටම ලංකාවෙ බිහිවෙච්ච හොඳම නායකය කියල කියන්ඩ පුලුවන් යුද්දෙ ඉවර කරන්ඩ ගත්ත තීරණයත් එක්ක.

    ඒත් 2010 ~ 2015 කාලෙ වෙච්ච දේවල්, තේරුමක් නැති නයට සංවර්ධනේ සහ සිරිසේනම එලියට ඇවිල්ල කිව්ව කතා නිසා තමා මිනිස්සුන්ට මහින්දලව එපා උනේ..ඒත් සිරිසේන ~ රනිල් ආණ්ඩුවට මහින්දල සම්බන්ධ කිසිම දෙයක් ඔප්පු කරගන්ඩ බැරිවෙච්ච නිසා තමා ගෝටා ‍රැල්ලක් ආවෙ (නාමල්ට නම් එහෙම ‍රැල්ලක් එන්නෙ නැතිවෙයි කියල හිතනවා)

    මහින්දල හොර වැඩ ජඩ වැඩ කරා වෙන්ඩ පුලුවන් ඒත් සිරිසේනටවත්, රනිල්ටවත්, අනුරටවත් තාම එකක්වත් ඔප්පු කරන්ඩ බැරිවෙච්ච එකනම් ප්‍රශ්ණයක් තමා.

    මහින්ද තීරණය ගත්ත කෙනා උනත් ඉදිරියට ගිහිල්ලා කොටි එක්ක මූණට මූණ ජීව්ත පුජාවෙන් සටන් කරපු ත්‍රිවිද හමුදාවෙ අය තමා නියම ජාතික වීරයෝ! 🙏
    Michael Richards Yes GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,034
    1,692

    මම කලිනුත් කියලා ඇති මේ කතාව. මහින්ද ණයට අරගෙන හරි හදාපු තේරුමක් නැති ව්‍යාපෘති ටික තමා මහවැලියෙන් පස්සෙ පෙන්නන්න තියෙන ව්‍යාපෘති ටික. නිකමට ටුවරිසම් කරන එකෙක්ගෙන් අහපන්කෝ සුද්දෙක් ලංකාවට ගෙනාපුවාම පෙන්නන්න තියෙන්නේ මොනවාද කියලා. 75%ක් තියෙන්නේ රජවරු හදපුවා. 10%ක් තියෙන්නෙ සුද්දො හදාපුවා. 10%ක් තියෙන්නේ මහින්ද හදාපුවා. අනිත් උන් ඔක්කොම එකතු වෙලත් කොරලා තියෙන්නෙ 5%යි.

    මහින්ද ගෙනල්ලා ෆේල් වෙච්ච ව්‍යාපෘතිවලින් තුනයි තියෙන්නේ. එකක් මත්තල. අනික පෝට් සිටිය. අනික හම්බන්තොට වරාය. හැබැයි මහින්දයා 2015දි හිටියා නම් ඔය ව්‍යාපෘති තුනත් සාර්ථක කරලා තමා යන්නේ. ඒ කාලේ එහෙම ගටකින් හිටියේ සහ එහෙම හැකියාවක් පොරට තිබ්බා.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,046
    2,877

    Ara hambanthota tiyena conference hall eka?
     
    • Like
    Reactions: Kalegana and NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    මම කලිනුත් කියලා ඇති මේ කතාව. මහින්ද ණයට අරගෙන හරි හදාපු තේරුමක් නැති ව්‍යාපෘති ටික තමා මහවැලියෙන් පස්සෙ පෙන්නන්න තියෙන ව්‍යාපෘති ටික. නිකමට ටුවරිසම් කරන එකෙක්ගෙන් අහපන්කෝ සුද්දෙක් ලංකාවට ගෙනාපුවාම පෙන්නන්න තියෙන්නේ මොනවාද කියලා. 75%ක් තියෙන්නේ රජවරු හදපුවා. 10%ක් තියෙන්නෙ සුද්දො හදාපුවා. 10%ක් තියෙන්නේ මහින්ද හදාපුවා. අනිත් උන් ඔක්කොම එකතු වෙලත් කොරලා තියෙන්නෙ 5%යි.

    මහින්ද ගෙනල්ලා ෆේල් වෙච්ච ව්‍යාපෘතිවලින් තුනයි තියෙන්නේ. එකක් මත්තල. අනික පෝට් සිටිය. අනික හම්බන්තොට වරාය. හැබැයි මහින්දයා 2015දි හිටියා නම් ඔය ව්‍යාපෘති තුනත් සාර්ථක කරලා තමා යන්නේ. ඒ කාලේ එහෙම ගටකින් හිටියේ සහ එහෙම හැකියාවක් පොරට තිබ්බා.

    පෝ‍ර්ට් සිටිය නම් ෆේල් නෑ බං..ඒක දැම්මම ෆේල් කියලා කියන්නත් බෑ..

    මහින්ද පිස්සෙක් බන් යුද්ධෙ දිනපු ගමන් ෆොන්සේකලව හිරේ දාන් විකාරයක් කරා. නැත්තන් කොහොම ඉන්න තිබ්බද.

    සිරා..:yes:..සුදු කොඩි කථාව නිසා කොහොමත් මිනිස්සුන්ට ෆොන්සේකව ඵපා වෙලා තිබ්බේ ඒ කාලේ..ඵහෙම තියෙද්දී හිරේ දාලා විහින් ෆොන්සේකට ලකුණු දාල දුන්නා..ඕවා තමයි මහින්දට කර ගත්ත මෝඩකම්.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,223
    1
    31,857
    113
    - උඩරට -
    මහින්ද පිස්සෙක් බන් යුද්ධෙ දිනපු ගමන් ෆොන්සේකලව හිරේ දාන් විකාරයක් කරා. නැත්තන් කොහොම ඉන්න තිබ්බද.
    මයිනා දුන්නේ දේශපාලන නායකත්වය මිසක් හමුදා නායකත්වය නෙවේනේ.. මොකද මීට පෙරත් යුධ කාල වලදී හමුදා නායකත්වය ෆේල් වෙලා තිබුනේ...

    ෆොන්සේකා නැත්තම් මහින්දත් කොට උඩ සෑයේ ටමා..

    මයිනට උනේ බල තන්හාව... ඌට ඕනී හැමදාම රජ වෙන්න...

    අපි මොන දේ කීවත් ගල් මයිනා වැජඹෙනවා ...
     
    • Like
    Reactions: Kalegana and NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,034
    1,692
    113
    මයිනා දුන්නේ දේශපාලන නායකත්වය මිසක් හමුදා නායකත්වය නෙවේනේ.. මොකද මීට පෙරත් යුධ කාල වලදී හමුදා නායකත්වය ෆේල් වෙලා තිබුනේ...

    ෆොන්සේකා නැත්තම් මහින්දත් කොට උඩ සෑයේ ටමා..

    මයිනට උනේ බල තන්හාව... ඌට ඕනී හැමදාම රජ වෙන්න...

    අපි මොන දේ කීවත් ගල් මයිනා වැජඹෙනවා ...

    ඕවා ඉතින් හෙනම ගොන් කතා. අර මහින්ද තුවාල වෙච්ච හමුදාවේ අය බලන්න ගිය වෙලාවක එක හමුදාවේ කොල්ලෙක් කියනවා සර් මේක නවත්තන්න එපා. තව ටිකයි තියෙන්නේ කියලා. ඔය කියන විදියට ෆොන්සේකා යුද්ධ කලා නම් යුද්ධේ නවත්තන්න පුළුවන් වෙන්නේ ෆොන්සේකාට වෙන්න එපෑ.

    අනික හමුදා නායකත්වය හොද නිසා යුද්ධේ ඉවර වෙනවා නම් කොබ්බෑකඩුව මහත්තයා තමා යුද්ධේ ඉවර කරන්නේ. කලාද? නෑනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,522
    45,717
    113
    අඩෝ ඒ කාලේ නේද ලෝකේ සතුටෙන්ම ඉන්න මිනිස්සු ඉන්න රටවල අතරින් ලංකාව 1 උනේ..LTTE සක්කිලි ඉවර කරපු එකනම් මාරම වටිනවා..මහරගම බෝම්බෙට තව පොඩ්ඩෙන් අපේ ගෙදර අයත් අහු වෙනවා..එයාලා මහරගම බෝ ගහ ලග ඉදලා ගෙදර ආව විතරයි ඩෝන් ගාලා පිපිරුවා..තව විනාඩි 10කට කලින් පිපුරුවානම් අහුවෙනවා..:sorry::sorry:

    ඕවා ඉතින් හෙනම ගොන් කතා. අර මහින්ද තුවාල වෙච්ච හමුදාවේ අය බලන්න ගිය වෙලාවක එක හමුදාවේ කොල්ලෙක් කියනවා සර් මේක නවත්තන්න එපා. තව ටිකයි තියෙන්නේ කියලා. ඔය කියන විදියට ෆොන්සේකා යුද්ධ කලා නම් යුද්ධේ නවත්තන්න පුළුවන් වෙන්නේ ෆොන්සේකාට වෙන්න එපෑ.

    අනික හමුදා නායකත්වය හොද නිසා යුද්ධේ ඉවර වෙනවා නම් කොබ්බෑකඩුව මහත්තයා තමා යුද්ධේ ඉවර කරන්නේ. කලාද? නෑනේ.
    මේක ඇත්ත..ෆොන්සේකා යුද්ධ කරයිද ජනාදිපති යුද්දේ කරන්න එපා කිව්වනම්..අනික ඒ වෙලාවේ ජාත්‍යන්තරෙන් යුද්දේ නවත්තන්න කියලා ආපු ප්‍රෙෂර් එක ආවේ ජනාදිපතිට මිසක් හමුදාපතිට නෙමෙයි..:yes:
     
    • Like
    Reactions: Kalegana and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,120
    113
    Fantasy

    ඇත්ත
    ඒකනේ යුද්දෙ ජයග්‍රහනය තනි පුද්ගලයෙක්ට නොයන්න ඕනි කියන මතෙ මන් ඉන්නේ.
    ජනාදිපති, හමුදාපතිවරු විතරක් නෙවෙයි අත් පා ජීවිතය පූජා කරපු රණවිරුවො, ක්‍රියාන්විතයෙ හිටපු රණවිරුවො විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් ඒ ගෞරවය හිමි වෙන්ඩ ඕනි.
    ඒ විතරක් නෙවෙයි ඒ කාලේ බස් එකෙ රණවිරුවෙක් ගියත් නැගිටලා ඉඩ දෙන්න තරම් ( එහෙම ඇඩ් එකකුත් ගියා වගෙ මතකයි) ගරුත්වයක් හදලා විරුවන්ට සුපිරි මොරාල් එකක් හදලා දෙන්ඩ දායක උන සමස්ත නෙවෙයි බහුතරයක් ශ්‍රී ලාන්කිකයෝද එහි කොටස් කාරයොය.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,797
    4,425
    113
    අඩෝ ඔය චාන්ස් එක මරා හරියට පාවිච්චි කළා නම් අදත් මිනිස්සු වඳිනවා.
    අනිවාර්යෙන් .වැඩි පුරම ඒ තත්වය නැති කලේ පව්ලේ උන් නෑදෑයෝ සහ වටේ හිටපු උන් ටික .දැනටත් මහින්ද ලොක්ක ඉස්සරට දාගෙන හොර හැත්ත කරන්නේ එයාව, ඒ කරපු සේවය ඉස්සරහට දාල බලය ගන්න ට්‍රය් කරන එක .නැත්නම් ඇත්ත ආදරයකට නෙමෙය්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,120
    113
    Fantasy
    අනිවාර්යෙන් .වැඩි පුරම ඒ තත්වය නැති කලේ පව්ලේ උන් නෑදෑයෝ සහ වටේ හිටපු උන් ටික .දැනටත් මහින්ද ලොක්ක ඉස්සරට දාගෙන හොර හැත්ත කරන්නේ එයාව, ඒ කරපු සේවය ඉස්සරහට දාල බලය ගන්න ට්‍රය් කරන එක .නැත්නම් ඇත්ත ආදරයකට නෙමෙය්
    එහෙම කියලා මහින්ද බබා නෙවෙයිනේ බන්.
    ඇයි එහෙනම් කට වහන් හිටියේ
     
    • Like
    Reactions: Kalegana and NRTG