උබලා හිතන්නේ 2005දී මහින්ද වෙනුවට අනුර කුමාර ජනාධිපති උනා නම් යුද්ධේ ඉවර වෙන්නේ මොන අවුරුද්දේද?

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    2005 ආවානම් ඒ වෙලාවේ එන්නෙ සිරි අයියානේ. මයිනා ලබ්බෙන්ද ගහන්නේ කියලා අහද්දි තියන ලබ්බෙන් හරි යුද්ධ කරමු කියලා ඒ වෙලාවේ කිව්වේ jvp තමයි. Jvp නම් කවදාවත් හිටියේ යුධ මානසිතත්වේ. පොනිලා හා ගූපිලොල්ලෝ තමයි ඒ වෙලාවේ යුද්දයට විරුද්දව හිටියේ.

    ammo huthhto hinassala marannada hadanne :ROFLMAO: 🤌
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,318
    1,558
    113
    OP brah please google what was the "war" about..?

    Anyone can understand that having more numbers, mean you can quash the other party..

    If you read what happened in the late 80s, with the super power India, too getting involved, you would understand that there was more to do with than quashing the rebels..

    How many Tamils are in TN and can Indian PM ignore them..? - you might recall that one Indian PM even got killed by L.T.T.E. cuz of this issue but did SL get the green light to finish the war from their donor countries..?

    Look what's happening in the ME for that matter.. - if Trump wants, he can flatten Iran but why he cannot..?

    When I was a kid I too beleived it's a black and white scenario, each time a bomb goes off in the capital but in my middle ages, I now understand why words such as "peace", "federal", "devalution" were passionately mentioned back then..

    You guys may have heard about Bondi Beach massacre here but what about the Arabs being killed in thousands in ME..?

    Have a read about 9/11.. - why did it occure as much as it's a terrible terrible thing..

    IMHO I do not beleive our ethnic problem will never end, given the atrocities happened from both sides.. - I remember Hillary Clinton (sec of state..?) requesting for "reconcilliation" soon after the war ended but whether it ever happened is another question.. - just see how much hate is there for Tamils celebrating their dead, on the anniversary..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    මොන යුද්දෙද බන් එහෙනම් ඊලම දීලා.. මට බය මුන් දිනපු එකත් යන්න කලින් අපහු නිකන්ම දීල දායි කියල..
    යාපනේ එහෙම යන්න ඕනේ නම් ගිහින් වරෙන් දැන්මම..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    811
    1,292
    93
    අමෝ අමෝ , බැසිල් ගේ ගේ ගැන , රවී විද්‍යාලංකාර ගැන , නීතිපති ගේ වැඩ ගැන අදිකරණයේ පුදුම විදියට ඔප්පු කරපු රටක් නෙහ‍ මේක.

    යකෝ. ඕනේ එකෙක්ට ඕන කතාවක් කියන්න පුළුවන්. හැබයි එහෙම දෙයක් උනා කියලා ඔප්පු කරන් නැතුව නිකං ලිඳ ලග සංගමේ වගේ අතන මෙතන කියෙව්වා කියලා ඒවා ඇත්ත වෙන් නෑ. දැන් ඔය උබ කියන එකක් වත් ඔප්පු කරන්න උබට සාක්ශි තියෙනවාද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    811
    1,292
    93
    මයිනව ජාතික වීරයෙක් කරමුද අංකල් ?
    ආයි අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඌ කොහොමත් ජාතික වීරයෙක් තමයි.

    2009න් පස්සෙ ඉපදිච්ච අංග විකල ජීවිත මොනවාද බං යුද්ධේ ගැන දන්නේ? පච අනුරයා කියාපු පච ටිකද යුද්ධේ කියලා හිතං ඉන්නේ?
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    යකෝ. ඕනේ එකෙක්ට ඕන කතාවක් කියන්න පුළුවන්. හැබයි එහෙම දෙයක් උනා කියලා ඔප්පු කරන් නැතුව නිකං ලිඳ ලග සංගමේ වගේ අතන මෙතන කියෙව්වා කියලා ඒවා ඇත්ත වෙන් නෑ. දැන් ඔය උබ කියන එකක් වත් ඔප්පු කරන්න උබට සාක්ශි තියෙනවාද?
    ඔය ඔක්කොම අදිකරණයේ ඉස්සරහ වෙච්ච දේවල් බන්,එත් එලිය සමාජය දන්නේ නැ නේද
    මම දන්නේ නෑ උබේ news source මොනවද කියල, තව හොයල බලපන්
    mainstream එක news එකක් වත් අදිකරණයේ කරුණු ඔක්කොම දේවල් එලියට කියන්නේ නැ, කියන්නේ බොහොම පොඩි ටිකයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    2005 අනුර දින්නා නම් යුද්ද කරන්න සල්ලි වියදම් කරන්නෙ නැතිව යුද්දේ ඉවර කරන්න පුළුවන්.

    වේලුපිල්ලේ ප්‍රබාකරන් චාල්ස් ඇන්තනීට රේස් පදින්න ලැම්බෝගිනි කාර් 19ක් වරායෙන් බෑවා මම ඇස් දෙකටම දැක්කා, අම්බෝ එංගලන්තෙන් රත්තර අස්වයෙක් පටවලා අලිමංකඩින් බැවා මම ඇස් දෙකෙන් දැක්කා, ප්‍රබාකරන්ට ඩයස්පෝරාවෙන් දුන්න චෙක් වල අංක මම ඇස් දෙකෙන් දැක්කා, ප්‍රබාකරන්ගේ බල්ලාගේ කරේ මාලේ ටොන්9ක් බරයි කිව්ව ගමන් කොටි සංවිදානේ උනත් කෑලි වලට කැඩෙනවා යුද්ධය ඉවරයි.

    මේ යුද්දේ බොරු කියලාම ඉවර කරන්න පුළුවන් ටොම් පචයට
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    Never know about war or cannot hypothetically imagine
    But, if MR never born, surely Sri Lanka never Bankrupt
    Correct answer

    2005 අනුර දින්නා නම් යුද්ද කරන්න සල්ලි වියදම් කරන්නෙ නැතිව යුද්දේ ඉවර කරන්න පුළුවන්.

    වේලුපිල්ලේ ප්‍රබාකරන් චාල්ස් ඇන්තනීට රේස් පදින්න ලැම්බෝගිනි කාර් 19ක් වරායෙන් බෑවා මම ඇස් දෙකටම දැක්කා, අම්බෝ එංගලන්තෙන් රත්තර අස්වයෙක් පටවලා අලිමංකඩින් බැවා මම ඇස් දෙකෙන් දැක්කා, ප්‍රබාකරන්ට ඩයස්පෝරාවෙන් දුන්න චෙක් වල අංක මම ඇස් දෙකෙන් දැක්කා, ප්‍රබාකරන්ගේ බල්ලාගේ කරේ මාලේ ටොන්9ක් බරයි කිව්ව ගමන් කොටි සංවිදානේ උනත් කෑලි වලට කැඩෙනවා යුද්ධය ඉවරයි.

    මේ යුද්දේ බොරු කියලාම ඉවර කරන්න පුළුවන් ටොම් පචයට
    Correct answer
    ------ Post added on May 23, 2026 at 9:15 AM
     
    • Like
    Reactions: lapaman

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    811
    1,292
    93

    විනාඩි පහක ඉදන් තාම හිනා යනවා. මම වීඩියෝ එක බැළුවේ නෑ. කැප්ශන් එකට පෙන්නනවා "මං ගනන් කරලා බැළුවා" කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,469
    98,415
    113
    විහිළු කරන එකෙත් සීමාවක් තියාගනින් බං

    2005 ආවානම් ඒ වෙලාවේ එන්නෙ සිරි අයියානේ. මයිනා ලබ්බෙන්ද ගහන්නේ කියලා අහද්දි තියන ලබ්බෙන් හරි යුද්ධ කරමු කියලා ඒ වෙලාවේ කිව්වේ jvp තමයි. Jvp නම් කවදාවත් හිටියේ යුධ මානසිතත්වේ. පොනිලා හා ගූපිලොල්ලෝ තමයි ඒ වෙලාවේ යුද්දයට විරුද්දව හිටියේ.
    මට නන් පේන්නේ ඔය කතාවේ හැටියට ඒ කාලෙත් මුන් කටින් බතල සීන් එකේම තමා ඉදලා තියෙන්නේ. කරන විදියක් දන්නේ නෑ අරක කරමු මේක කරමු කියලා කියවද්දී කරන්න යන අමාරුව දන්න ඕනි එකෙක්ට ඔහොම කියවෙන එක සාධාරණයි.
    ------ Post added on May 23, 2026 at 10:56 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    මංගලයයි / ශ්‍රීපතියයි දෙන්නා ජෙප්පොත් එක්ක එකතු වෙලා මහින්දයාට සප් එක දුන්නා ජනාධිපති වෙන්න.
    ඊට පස්සෙ දෙන්නම උඨ්ටානය උනා.

    උබලත් වැරදි වැඩ කරන්න එපා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    811
    1,292
    93
    ඔය ඔක්කොම අදිකරණයේ ඉස්සරහ වෙච්ච දේවල් බන්,එත් එලිය සමාජය දන්නේ නැ නේද
    මම දන්නේ නෑ උබේ news source මොනවද කියල, තව හොයල බලපන්
    mainstream එක news එකක් වත් අදිකරණයේ කරුණු ඔක්කොම දේවල් එලියට කියන්නේ නැ, කියන්නේ බොහොම පොඩි ටිකයි
    එහෙම අධිකරණයේ හිතිච්ච හිතිච්ච දේවල් කියන බෑ. බොරු කියලා අහු උනොත් අධිකරණයට අපහාස කලා කියලා තව පෝරියල් හම්බ වෙනවා. උබ හිතං ඉන්නේ පච කොටාලා ඇතුලු මහින්ද හොරා කිව්ව උන් අධිකරණෙට ගියේ නැත්තේ මහින්දයාට ආදරේට කියලාද? ඕවා කියනවා වගේම ඔප්පු කරන්නත් ඕනේ. බොරු කියලා මාට්ටු උනොත් වෙනම කේස්.

    මේන් ස්ට්‍රීම් මීඩියා චැනල් වලින් විවෘත අධිකරණයේ තියෙන හම දෙයක්ම වාර්ථා කරනවා. මහින්දට පක්ශ උන් නැත්තන් විපක්ශ උන්. හිතපන් හිරු එකෙන් නිව්ස් එක ගැහුවේ නෑ කියලා. එහෙනම් සිරසෙන් ඕක පැය භාගෙන් භාගෙට ස්පෙශල් නිව්ස් දාලා ගහන්නේ.

    උබ බොරු වලට ඇන්දිලා හිටියාට අපිට කමක් නෑ. උබව ඒකෙන් බේර ගන්න අපි උත්සහ කරන්නෙත් නෑ. හැබැයි අනිත් උන්ව මේ වගේ බොරු කියලා රවට්ටන්න එපා.

    ඊට පස්සෙ දෙන්නම උඨ්ටානය උනා.

    උබලත් වැරදි වැඩ කරන්න එපා.
    යකෝ මංගලයා මැරුනේ ඊට කොයි කපකට පස්සේද?
    ------ Post added on May 23, 2026 at 11:02 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113

    යකෝ මංගලයා මැරුනේ ඊට කොයි කපකට පස්සේද?
    පවතින සිස්ටම් එකට against එයාගෙ අලුත් පක්ෂයේ පලවෙණි මීටිම තිබ්බ ගමන්. ස්‍රී පටි සර් ගැන නම් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ එයා පාර්ලිමේන්තුවේ කතා කරලනෙ ගියේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    811
    1,292
    93
    පවතින සිස්ටම් එකට against එයාගෙ අලුත් පක්ෂයේ පලවෙණි මීටිම තිබ්බ ගමන්. ස්‍රී පටි සර් ගැන නම් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ එයා පාර්ලිමේන්තුවේ කතා කරලනෙ ගියේ.
    උබ වගේ උන් වෙනුවෙන් වෙන්න ඕනේ අර තණකොල කර්මාන්තයක් වශයෙන් දියුණු කරන්න රජය තීරණය කරලා තියෙන්නේ.

    මංගලයා අලුත් පක්ශයක් හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ හජන පිළ කියලා. ඒ වෙලාවේ හැමෝම නෝන්ඩි දැම්මා මාපිලා කියලා. ඒ වෙලාවේ මංගලයා කියලා තිබ්බා ජේවීපී එක නිසා තමා මංගලලාට ආණ්ඩුවෙන් එළියට යන්න උනේ කියලා. ඊට පස්සෙ තිබ්බ ජේවීපී සම්මේලනේදී විමලා හෙන බයිට් එකකුත් දැම්මා අපි කියලාද ඔය ඤ්ඤං පක්ශේ හදා ගත්තේ කියලා.

    මංගලයයි, ශ්‍රී පතියයි තමා ඉස්සෙල්ලාම මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ආවේ. මංගල නාගරික සංවර්ධන අමාත්‍යංශයයි, ශ්‍රී පතියා වරායයි ඉල්ලලා දුන් නැති නිසා තමා උන් දෙන්නා එළියට ආවේ.

    ජෙප්පොත් අමැති කම් එපා කියලා හිටියාට කට්ටියක් කැමැත්තෙන් හිටියේ ඇමැති කම් වලට. ඒ කැමැති උන් ටිකත් එක්ක තමා විමලේ ජේ.වී.පී. එක කඩාගෙන එළියට ආවේ.

    පොඩ්ඩක් හරියට කියවලා ඉගෙන ගෙන වරෙන් බං කතා කරන්න.