යන්න රටක්..

senkadagala raja

Active member
  • Nov 1, 2025
    262
    136
    43
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා විදේශයන්ගේ සිටින එළකිරි වැසියන්ගෙන්...මමයි වයිෆුයි රටකට යන්න බැලුවේ..වයිෆ් ස්ටුඩන්ට් දාලා මම ඩිපෙන්ඩට් දාලා..මගේ background එක Automobile degree එකයි,NVQ Level 4 automobile technician එකයි 2 year experience as a technician in reputed dealership.වයිපරේ ගැන කියුවොත් food production degree එකක් තියෙනවා 2 year experience තියෙනවා.මේකයි සීන් එක australia යන්න බැලුව ඒකේ ශෝමනි කරන්න යන ගාන සැහෙන්න වැඩි.ලක්ශ 160ක් වගේ යනවා ශෝ මනි වලට ඊටපස්සේ තව ලක්ශ 50ක් විතර යයි ඉතිරි ඉන්සුවරන්ස්,ටිකට් ඒවට.ඒ නිසා වෙන රටක් බලන්න ඔනි.ප්‍රධානම දේ වෙන්න ඔනි හොදට earn කරන්න් පුලුවන් වෙන්න ඔනි..කට්ට කන එකනම් ප්‍රශ්නයක් නෑ.earn කරලා saving එකක් හදාගන්න තමා ඔනි
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    262
    136
    43
    lankawe stable wenna barida bn ohomoa qualification thiyan?
    mkakda prasne?
    මචන් මට දැනෙන දේ කියන්නේ..අපි දෙන්නම graduate නේ..දැන් දෙන්නටම 2 years experience තියෙනවා දෙන්නගෙම සැලරි වල total එක එන්නේ රු150,000 වගේ.අඩුම කෝටි 1.5 වාහනයක් ගන්න හිතන්නවත් බෑ.ගෙයක් හදන්න ආසයි ඒවා මුකුත් කරන්න බෑ මාසෙට එන ගාන මදි.සයිඩ් බිස්නස් එකකුත් යනවා ඒත් ඒකෙන් හොද ප්‍රොෆිට් එකක් හැදෙන්න අඩුම අවුරුදු 5ක් වත් යයි.ඒකයි හොදට earn කරන්න පුලුවන් රටකට ගිහින් earn කරලා ආයේ ලංකාවට එන්න බැලුවේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Qualifications and age thiyanawa nam mehe indan pr or job apply karanna. Student gihin PR gahilla lesi na.

    Australia, Canada athulu western ratawala ehema earn karala lokuwata save karanna amarui wiyadam sarai.
    Hamba karan eka ehema wiyadam karan jeewath weemak thiyenne.
    Middle east wage thama hamba karan save karanna puluwan.
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    262
    136
    43
    ඔයාටයි වෛෆ්ටයි CA$ 28,572 + first year tuition fee + return air ticket (around CA$ 4000)

    ලංකාවේ සල්ලිවලින් 10-14M වගේ ගානක්
    ඒතකොට මේ අපේ ෆීල්ඩ් වල ජොබ් ඔපචුනිටි කොහොමද saving එකක් කරන්න පුලුවන්ද

    Qualifications and age thiyanawa nam mehe indan pr or job apply karanna. Student gihin PR gahilla lesi na.

    Australia, Canada athulu western ratawala ehema earn karala lokuwata save karanna amarui wiyadam sarai.
    Hamba karan eka ehema wiyadam karan jeewath weemak thiyenne.
    Middle east wage thama hamba karan save karanna puluwan.
    Middle east වලත් ඉස්සර තරම් හම්බ කරන්න බෑ මචන්..දෙන්නටම 7 lax විතර earn කරන්න පුලුවන් වෙයි ඒත් accomardation,food ගියාම.ඒ නිසා western country එකකට යන එක හොද නැද්ද
    ------ Post added on May 23, 2026 at 9:32 AM
     
    • Like
    Reactions: jennt

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,179
    2,044
    113
    Tokyo, Japan
    ඒතකොට මේ අපේ ෆීල්ඩ් වල ජොබ් ඔපචුනිටි කොහොමද saving එකක් කරන්න පුලුවන්ද
    ඔයාලගේ qualification අනුවනම් earning potential එකක් තියෙනවා. අනිත් ඒවා තීරණ වෙන්නේ job, salary, expenditures, saving habits අනුව
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ඒතකොට මේ අපේ ෆීල්ඩ් වල ජොබ් ඔපචුනිටි කොහොමද saving එකක් කරන්න පුලුවන්ද

    Middle east වලත් ඉස්සර තරම් හම්බ කරන්න බෑ මචන්..දෙන්නටම 7 lax විතර earn කරන්න පුලුවන් වෙයි ඒත් accomardation,food ගියාම.ඒ නිසා western country එකකට යන එක හොද නැද්ද
    ------ Post added on May 23, 2026 at 9:32 AM
    Mama danna automobile karala australia giya ekek innawa u dan 15 years withara ehe.
    Uta ehema korea giya un wage lankawata ewanna patta salliyak na. Uta ehe geyak wahanayak thiyenawa normal life.
    Dan yana ekekta issara giya unta wage geyak ganillath lesi na dan okkoma ganan gihin thiyenne. Rent pawa ganan.
    Western rata wala seen eka hamba karana eka ehetama wiyadam karanna wiyadam lokuwata thiyenawa..
     
    • Like
    Reactions: jennt and 6h057

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    262
    136
    43
    Mama danna automobile karala australia giya ekek innawa u dan 15 years withara ehe.
    Uta ehema korea giya un wage lankawata ewanna patta salliyak na. Uta ehe geyak wahanayak thiyenawa normal life.
    Dan yana ekekta issara giya unta wage geyak ganillath lesi na dan okkoma ganan gihin thiyenne. Rent pawa ganan.
    Western rata wala seen eka hamba karana eka ehetama wiyadam karanna wiyadam lokuwata thiyenawa..
    ඒ අතින් බලනකොට හම්බ කරන්න ලේසිම රට කොරියා තමා බන්.එතකොට කොරියා වල අපි මේ වගේ ඩිග්‍රි තියාගෙන ගියාම ලේබර් ජොබ් වගේ සැහෙන්න හම්බ කරන්න පුලුවන්ද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,785
    113
    තව අවුරුදු දෙකක් වැඩ කරලා Ausi skill දාන්න බැරිද
    දෙන්නටම skill assesment එකක් ගන්න පුලුවන් නං දෙන්නටම english ගොඩ දාන්න පුලුවන් නං, automobile වලට skill migration වල score එක අඩුයිනේ
    ගේමක් නැතිව දාගන්න පුලුවන් වෙයි

    NZ Student දාන්න පුලුවන් ලක්ශ 100න් වගේ ගොඩදාන්න පුලුවන් වෙයි මං හිතන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මචන් මට දැනෙන දේ කියන්නේ..අපි දෙන්නම graduate නේ..දැන් දෙන්නටම 2 years experience තියෙනවා දෙන්නගෙම සැලරි වල total එක එන්නේ රු150,000 වගේ.අඩුම කෝටි 1.5 වාහනයක් ගන්න හිතන්නවත් බෑ.ගෙයක් හදන්න ආසයි ඒවා මුකුත් කරන්න බෑ මාසෙට එන ගාන මදි.සයිඩ් බිස්නස් එකකුත් යනවා ඒත් ඒකෙන් හොද ප්‍රොෆිට් එකක් හැදෙන්න අඩුම අවුරුදු 5ක් වත් යයි.ඒකයි හොදට earn කරන්න පුලුවන් රටකට ගිහින් earn කරලා ආයේ ලංකාවට එන්න බැලුවේ.
    හම්බකරන්න නම් ගල්ෆ් , කොරියා යන්න . දියුනු රටවල පොදි ගහන් නෑ , ගහන්න බෑ . ඒ රටේ බදුයි සමාන්‍ය ජීවන වියදම එක්ක. .
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    Student යන්න එපා මචං අමු කට්ටක් කන්න වෙනවා. උබට ඔටොමොබයිල් වැඩ කරන්න පුලුවන් නම් ජොබ් ඔෆර් එකක් හොයන් වරෙන්. ස්ටුඩන්ට් ඇවිත් අනාත වෙන්න එපා.