මෙහේ ඔහෙට වඩා හරි දියුණුයි.කෙන්යා ගිහින් මොකක් කරන්නද
කල් යනවා බන්..මටයි වයිපරේටයි ඉගෙන ගන්න ආසයි බන්.මගේ ආසව පැත්තක තියලා වයිපරේව master වලට දාමු කියලා බැලුවේ.මෙහේ තව අවුරුදු දෙකක් හිටියා කියන්නේ තව කල් යනවානේ බන්...NZ දාන්න පුලුවන් ඒත් ලක්ශ සීයක් ඇත්තටම පෙන්නවන්න ඔනිනේ බන්.ඉස්සර වගේ හොර ශෝමනි කරන්න බෑනේ බන් ඒකනේ සීන් එකතව අවුරුදු දෙකක් වැඩ කරලා Ausi skill දාන්න බැරිද
දෙන්නටම skill assesment එකක් ගන්න පුලුවන් නං දෙන්නටම english ගොඩ දාන්න පුලුවන් නං, automobile වලට skill migration වල score එක අඩුයිනේ
ගේමක් නැතිව දාගන්න පුලුවන් වෙයි
NZ Student දාන්න පුලුවන් ලක්ශ 100න් වගේ ගොඩදාන්න පුලුවන් වෙයි මං හිතන්නෙ
උබ කෙන්‍යාද බන් ඉන්නේ..පුලුවන්නම් විස්තර ටිකක් කියපන්කෝ හොදට හම්බ කරන්න පුලුවන්ද කොහොමද කියලාමෙහේ ඔහෙට වඩා හරි දියුණුයි.
ගල්ෆ් ඉස්සර වගේ හම්බ කරන්න බෑ නේද බන් දැන්..කොරියා හොදයි අපිත් එතකොට ලේබර්ද යන්න ඔනි බන්හම්බකරන්න නම් ගල්ෆ් , කොරියා යන්න . දියුනු රටවල පොදි ගහන් නෑ , ගහන්න බෑ . ඒ රටේ බදුයි සමාන්‍ය ජීවන වියදම එක්ක. .
ඔවු MSC එකට වගේ ලක්ශ 70-80ක් වගේ යනවා ඒක ගෙවන්න ඕන මුලින්ම. ඒක බාගයක් ගෙවුවොතින් වීසා හම්බෙන්නෙ සල්ලි ගෙවපු කාලෙට විතරයි ආයෙ ඉතිරි ටික ගෙවල වීසා මුල ඉඳන් දාන්න වෙනවා එතකොට වීසා වලටයන වියදම ඩබල් වෙනවාකල් යනවා බන්..මටයි වයිපරේටයි ඉගෙන ගන්න ආසයි බන්.මගේ ආසව පැත්තක තියලා වයිපරේව master වලට දාමු කියලා බැලුවේ.මෙහේ තව අවුරුදු දෙකක් හිටියා කියන්නේ තව කල් යනවානේ බන්...NZ දාන්න පුලුවන් ඒත් ලක්ශ සීයක් ඇත්තටම පෙන්නවන්න ඔනිනේ බන්.ඉස්සර වගේ හොර ශෝමනි කරන්න බෑනේ බන් ඒකනේ සීන් එක
එතකොට බන් වයිපරගේ මාමා ඉන්නවා මනුස්සයා කියනවා අපි ඔයාලව ඕසි වලට ගන්නම් කියලා..ඒ කොහොමද බන් කරනවා ඇත්තේඔවු MSC එකට වගේ ලක්ශ 70-80ක් වගේ යනවා ඒක ගෙවන්න ඕන මුලින්ම. ඒක බාගයක් ගෙවුවොතින් වීසා හම්බෙන්නෙ සල්ලි ගෙවපු කාලෙට විතරයි ආයෙ ඉතිරි ටික ගෙවල වීසා මුල ඉඳන් දාන්න වෙනවා එතකොට වීසා වලටයන වියදම ඩබල් වෙනවා
හැබැයි දැන් රිසර්ච් බේස්ඩ් ඒවා තියනවා ෆුල් ටයිම් වැඩ කරන්න පුලුවන් එතකොට දෙන්නටම වැඩ කරන්න පුලුවන්
හොඳ institute එකක කරනවා නං තව වියදම වැඩියි
හැබැයි එහෙ MSC එක කරාම තව අවුරුදු 3ක් work visa හම්බෙනවා
කවුරුත් පවුල් පිටින් යන්නෑ ඔය රටවලටගල්ෆ් ඉස්සර වගේ හම්බ කරන්න බෑ නේද බන් දැන්..කොරියා හොදයි අපිත් එතකොට ලේබර්ද යන්න ඔනි බන්
------ Post added on May 23, 2026 at 2:05 PM
බොරු කියන්න එපා බොපව් !..අපි දෙන්නම graduate නේ..දැන් දෙන්නටම 2 years experience තියෙනවා දෙන්නගෙම සැලරි වල total එක එන්නේ රු150,000 වගේ.
මේවා තියන් ලංකාවේ හොද ගානක් හොයාගන්න පුළුවන්නෙ බන් ?? ඇල්ටො/ පොල්ටෝ, කසිකබල් හදන තැනක් නෙමෙයි අලුත් වාහන හදන්න ඔයාගෙම ආයතනයක් පටන් ගන්න බැරිද ?? අඩුම තරමේ පොඩි පොඩි වැඩ ටික කරත් හොද ගානක් හොයාගන්න පුළුවන්.උපදෙසක් බලාපොරොත්තු වෙනවා විදේශයන්ගේ සිටින එළකිරි වැසියන්ගෙන්...මමයි වයිෆුයි රටකට යන්න බැලුවේ..වයිෆ් ස්ටුඩන්ට් දාලා මම ඩිපෙන්ඩට් දාලා..මගේ background එක Automobile degree එකයි,NVQ Level 4 automobile technician එකයි 2 year experience as a technician in reputed dealership.වයිපරේ ගැන කියුවොත් food production degree එකක් තියෙනවා 2 year experience තියෙනවා.මේකයි සීන් එක australia යන්න බැලුව ඒකේ ශෝමනි කරන්න යන ගාන සැහෙන්න වැඩි.ලක්ශ 160ක් වගේ යනවා ශෝ මනි වලට ඊටපස්සේ තව ලක්ශ 50ක් විතර යයි ඉතිරි ඉන්සුවරන්ස්,ටිකට් ඒවට.ඒ නිසා වෙන රටක් බලන්න ඔනි.ප්‍රධානම දේ වෙන්න ඔනි හොදට earn කරන්න් පුලුවන් වෙන්න ඔනි..කට්ට කන එකනම් ප්‍රශ්නයක් නෑ.earn කරලා saving එකක් හදාගන්න තමා ඔනි
Finland
Not ideal right now.
කැන්ඩා හන්දියේ සිට ඇට 2ක පුකේ ඔසාමා මෙසේ කියයි.. ඉද්දූදියියි...හම්බකරන්න නම් කොරියා ජපන් තමා
Canada Australia NZ සල්ලි හම්බකරලා එකතු කරන්න අමාරුයි
USA & UK කතා කරලත් වැඩක් නැති රටවල් නේ
Show money අඩුවෙන් යන්න නම් Skills Migration තමා
NZ Green List බලන්න
Canada නම් Skills Worker Program එක බලන්න Federal සහ Provincial දෙකම තියෙනවා Provincial Skills Program එකේ Details නම් Provincial Gov Website එකෙන් ගන්න පුලුවන්
Federal එකේ විස්තර මෙතැන තියෙනවා
https://www.canada.ca/en/immigratio...ry/who-can-apply/federal-skilled-workers.html
හැබැයි ඉතින් දාපු ගමන් නම් Visa එක එන්නේ නැ Chance එකක් තමා තියෙන්නේ ආවොත් කෙලින්ම PR
Sponcered category එකක් තියනවාඑතකොට බන් වයිපරගේ මාමා ඉන්නවා මනුස්සයා කියනවා අපි ඔයාලව ඕසි වලට ගන්නම් කියලා..ඒ කොහොමද බන් කරනවා ඇත්‍තේ
mekai prasne dn issara wage neme.. sahennama tough.මචන් මට දැනෙන දේ කියන්නේ..අපි දෙන්නම graduate නේ..දැන් දෙන්නටම 2 years experience තියෙනවා දෙන්නගෙම සැලරි වල total එක එන්නේ රු150,000 වගේ.අඩුම කෝටි 1.5 වාහනයක් ගන්න හිතන්නවත් බෑ.ගෙයක් හදන්න ආසයි ඒවා මුකුත් කරන්න බෑ මාසෙට එන ගාන මදි.සයිඩ් බිස්නස් එකකුත් යනවා ඒත් ඒකෙන් හොද ප්‍රොෆිට් එකක් හැදෙන්න අඩුම අවුරුදු 5ක් වත් යයි.ඒකයි හොදට earn කරන්න පුලුවන් රටකට ගිහින් earn කරලා ආයේ ලංකාවට එන්න බැලුවේ.