Thermaltake Core W200 එක ලංකාවට ගෙන්නගන්න විදියක් නැද්ද Amazon, Ebay නැතුව? පාඩුයි ඒවගෙ Shipping Charges. ඉන්නව නම් කවුරු හරි කියන්න. Deal එකක් කරමු
Workstation එකක් විදියට මචංobathuma monawada meken karanna balaporottu wenne?
Game Streaming? software developing?
bump
ඔක්කොම තියනවා. Set කරගෙන වැඩ පටං ගන්න Case එකක් නැතුව ඉන්න මොහොතක් කියමුකෝUrgent da?
බඩු තියනවා Amazon, Ebay and Stores of other countriesmeka discontinued lu neh den?
කොහෙන් හරි කමක් නෑ හරියට වැඩේ වෙනව නම්. Shipping cost eka? Shipping duration eka?dubai walin genath dennam bro...ok nam..
monawada develop karanne?Workstation එකක් විදියට මචං
Magulak ahanna epa ithinmonawada develop karanne?
Eka scam site ekak nemei da? Number 1234567890 neh?https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/
මෙහෙම දාගනින්
$120-$150 වගේ යයි ශිපින් වලට ඞ $8 per cubic feet (කලින් මීට අඩු ගානක් දාල කමෙන්ට් කරේ, පස්සෙ තමයි සයිස් එක බලලා cubic feet ගාන හදලා බැලුවෙ)
මෙහෙ ටැක්ස් අරවා මේවා LKR 15K ක් විතර යයි
මෙහෙට එන්න මාස දෙකක් යයි
අන්තිමේදී නිකන්ම scammer කෙනෙකුත් අදුරගත්තා සහ scamming site එකකුත් දැන ගත්තාhttps://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/
මෙහෙම දාගනින්
$120-$150 වගේ යයි ශිපින් වලට ඞ $8 per cubic feet (කලින් මීට අඩු ගානක් දාල කමෙන්ට් කරේ, පස්සෙ තමයි සයිස් එක බලලා cubic feet ගාන හදලා බැලුවෙ)
මෙහෙ ටැක්ස් අරවා මේවා LKR 15K ක් විතර යයි
මෙහෙට එන්න මාස දෙකක් යයි
Any help?Thermaltake Core W200 එක ලංකාවට ගෙන්නගන්න විදියක් නැද්ද Amazon, Ebay නැතුව? පාඩුයි ඒවගෙ Shipping Charges. ඉන්නව නම් කවුරු හරි කියන්න. Deal එකක් කරමු
![]()
![]()
කොහෙ තියන ස්කෑම් සයිට් එකක්ද ගිහින් බැලුවෙEka scam site ekak nemei da? Number 1234567890 neh?
අන්තිමේදී නිකන්ම scammer කෙනෙකුත් අදුරගත්තා සහ scamming site එකකුත් දැන ගත්තා
------ Post added on May 24, 2026 at 11:31 AM
Contacts වලට ගිහිල්ලා බලන්නකෝ site එකේ. ඔක්කොම fake.Contact එක Click කරලා බලන්නකොහෙ තියන ස්කෑම් සයිට් එකක්ද ගිහින් බැලුවෙ
https://srilak.com/ නෙමෙයිද බැලුවෙ ඒකෙ කන්ටැක් ඩීටේල්ස් බලන්න. US Staten island වල ඉන්න ලංකාවෙ සෙට් එකක් කරන්නෙ
Google/FB රිවීවු බලන්න, මම 7-8 පාරක් ඕඩර් කරනවා. මුලින්ම ඕඩර් කරේ 2019 වගේ, 2025 මුල අන්තිමට දැම්මෙ. EK එකේ කීපදෙනෙකුත් ඕඩර් කරා
මේකෙන් ඕඩර් කරාම ලංකාවෙ Laksiri Seva warehouse එකකට එන්නෙ. එතනට ගිහින් ක්ලියර් කරගන්න ඕන. වෙයාහවුස් චාජස් ගෙවන්න වෙනවා, එතනදි කස්ටම් එකෙන් ඕපන් කරලා බලලා ටැක්ස් එක කියනවා
එවන්නෙ UPB විදියට
ශුවර් නැත්තං ඕඩර් කරන්න එපා
ah button එකට link කරලා තියෙන්නෙ වැරදි එකක්Contacts වලට ගිහිල්ලා බලන්නකෝ site එකේ. ඔක්කොම fake.Contact එක Click කරලා බලන්න