පෙරේදා රනිල් හම්බ වෙන්න ෆලවර් රෝඩ් එකට ගිය වීඩියෝ දර්ශන

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    hq720.jpg
     
    • Haha
    Reactions: Cypress

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,780
    8,763
    113
    35
    Spain
    බිම ඉන්න දෙන්නගෙන් කවුද ඉතින් රනිල්? 🤭
    කණ්නාඩි දෙකක් ගනින්. උඹට හතළිස් ඇඳිරිය. කණ්නාඩිය ගත්තම උඹට ජෙප්පොත් හරියටම පෙනෙයි.
     
    • Haha
    Reactions: rockmon

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    කොටි සිරස නේද...
    e news වගේමයි.
    ඔක්කොම පච..


    "ජෝ බයිඩ්න්, චීන ජනපති, පුටින් ඉන්නේ ගොඩාක් පල්ලෙහා'' ‍'
    අපේ ලොක්කා තමයි ලෝකෙට ලොක්කා'' මේ ජාතික වස්තුවෙන් අපි ප්‍රයෝජන ගන්න ඔ්න...

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    අනුර රනිල්ට සර් කියල කතා කරලා තියෙන්නේ


    ඔය හීනී හින්ට් එකක් ගහන්නේ
    ඔය බල්ලෝ දෙන්නත් තව.අවුරුදු 10 රනිල්ව දැක්කත් නැට්ට වනගෙන එනව